dunne katada kiyala balanna

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    umba meke senior member kenek nisa mokut kiyanne na

    mage kata kokiyanwa umbata kiyana hoda dekak

    කියන්නේ තියෙනේ දෙයක් කියපන් කෙලින්.....අපිටත් කටවල් තියනවා......ඕනෙනම් උත්තර දෙන්න
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    uba kiyana kathawe baagayak hari ban.ehema number ekak daaganne hama pakshenma innawa chanda pola niyojithayo.egollo guess karanawa meya unp ekata daai meya jvp daai ehema kiyala.eka guess karanna thamai reference number ekak daanne.ethakota unta puluwan official election result eka denna kalin result eka guess karanna.ekai ehema karanne nathuwa vote karapu unwa hoyanna baha ban.eth voting box ekata daana kola kaalle kisima number ekak daanne nahane.ehanan kohomada hoyanne:dull:ehema hoyanna baha ban

    නිල චන්ද පත්‍රිකාවේ තියෙන නොම්මරේ චන්ද කොලෙය් පිටිපස්සේ ලියුවම බලන්නේ පුළුවන් නේ....ලියන්නේ ඉස්සරහ නෙමෙඉ......පැන්සලකින් කොලෙය් පිටිපස්සේ......චන්ද පොලේ JPO ම කියනවනම් මේක වෙනවා කියල තව මොන කතාද??

    බොරුනම් මේ පාර ගිහිල්ල DIstract වෙන්නේ නැතුව චන්ද කොලෙය් දිහාම බලන් හිටපන් ඕක ලියන්නේ නැද්ද කියල
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    pissuda bn. mam chande daadi balala tiyenwa oya kole ona taram .ehema magulak na :D ubalage paththe witarada koheda :lol::rofl:

    බොරුවට බෙරිහන් දෙන්නේ නැතුව කලින් දැක්කේ නැත්තම් මේ පාරවත් බලන්නකෝ......අඩි රුල තියල පොතෙන් චන්ද කොලේ ඉරන්නේ කලින් පැන්සලෙන් නොම්මරේ ලියන්නේ වෙනම එක්කෙනෙක් ඉන්නවා.......ඇඟිල්ලේ තීන්ත ගාද්දී තමි ඕක වැඩි පුරාම ලියන්නේ....තීන්ත ගැන කොට හැමෝම බලන් ඉන්නේ තමාගේ ඇඟිල්ල දිහා මිසක් කොලෙය් දිහා නෙමෙඉ...scene එක දන්නේ එකෙක් විතරි කොලෙය් කඩන කෙනා දිහා බලන් ඉන්නේ

    මේ පාර චන්දෙ දාල ඇවිත් කියපන් ඕව වෙන්නේ අපෙය් පැත්තේ විතරද කියල
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,534
    113
    46
    Buttala
    අවශ්‍ය නම් චන්දෙ දුන්නෙකාටද කිය බලන්න පුළුවන්
    බැලට් පේපර් එකේ කවුන්ටර් ෆයිල් එකේ නමට අදාල අනුක්‍රමික අංකේ ලියාගන්නව
    ඒකකෙන් ලේසියෙන් හොයන්න පුළුවන්
    උසාවි නියොගයක් නැතුව බලන්න බෑ කියල නීතියක් තිබුනට මේක ලංකාවනේ
    :P:P:P:P
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka

    ela mea para daadi oka balan enam :D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,534
    113
    46
    Buttala
    නිල චන්ද පත්‍රිකාවේ තියෙන නොම්මරේ චන්ද කොලෙය් පිටිපස්සේ ලියුවම බලන්නේ පුළුවන් නේ....ලියන්නේ ඉස්සරහ නෙමෙඉ......පැන්සලකින් කොලෙය් පිටිපස්සේ......චන්ද පොලේ JPO ම කියනවනම් මේක වෙනවා කියල තව මොන කතාද??

    බොරුනම් මේ පාර ගිහිල්ල DIstract වෙන්නේ නැතුව චන්ද කොලෙය් දිහාම බලන් හිටපන් ඕක ලියන්නේ නැද්ද කියල

    බොරුවට බෙරිහන් දෙන්නේ නැතුව කලින් දැක්කේ නැත්තම් මේ පාරවත් බලන්නකෝ......අඩි රුල තියල පොතෙන් චන්ද කොලේ ඉරන්නේ කලින් පැන්සලෙන් නොම්මරේ ලියන්නේ වෙනම එක්කෙනෙක් ඉන්නවා.......ඇඟිල්ලේ තීන්ත ගාද්දී තමි ඕක වැඩි පුරාම ලියන්නේ....තීන්ත ගැන කොට හැමෝම බලන් ඉන්නේ තමාගේ ඇඟිල්ල දිහා මිසක් කොලෙය් දිහා නෙමෙඉ...scene එක දන්නේ එකෙක් විතරි කොලෙය් කඩන කෙනා දිහා බලන් ඉන්නේ

    මේ පාර චන්දෙ දාල ඇවිත් කියපන් ඕව වෙන්නේ අපෙය් පැත්තේ විතරද කියල

    මේක හොරෙන් කරන වැඩක් නෙමෙයි. ඒක ඩියුටි ලිස්ට් එකේ තියෙනව. අනිවාරෙන් උප පත්‍රිකාවේ අනුක්‍රමික අංකය සඳහන් කල යුතුමයි.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අවශ්‍ය නම් චන්දෙ දුන්නෙකාටද කිය බලන්න පුළුවන්
    බැලට් පේපර් එකේ කවුන්ටර් ෆයිල් එකේ නමට අදාල අනුක්‍රමික අංකේ ලියාගන්නව
    ඒකකෙන් ලේසියෙන් හොයන්න පුළුවන්
    උසාවි නියොගයක් නැතුව බලන්න බෑ කියල නීතියක් තිබුනට මේක ලංකාවනේ
    :P:P:P:P

    ඔන්න okai scene එක.......ඔබ වගෙය් චන්ද duty කරන කට්ටිය මේ scene එක දන්නවා.....සමහරු මේක දන්නේ නැතිව බෙරිහන් දෙනවා......48 නිදහස ලැබුණු දා ඉඳලම මෙහෙමි වෙන්නේ....කවදාවත් මේක රහස් චන්දයක් නෙමෙඉ......habai එහෙම නොවුන කියල අපිට තාම අවුලක් වුනෙත් නැහැ......

    ක හින්ද බය නැතුව මයිත්‍රී ට 8 වෙනිදා උදෙ පාන්දරින්ම කතිරේ ගහල එන්න
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මේක හොරෙන් කරන වැඩක් නෙමෙයි. ඒක ඩියුටි ලිස්ට් එකේ තියෙනව. අනිවාරෙන් උප පත්‍රිකාවේ අනුක්‍රමික අංකය සඳහන් කල යුතුමයි.

    ඔව් මම කිඋවේ හොරෙන් කරනවා කියල neme...habai වැඩි දෙනෙක් ඕක දන්නේ නැහැ ඇඟිල්ලේ තීන්ත ගැන වෙලේ එක දිහා බලා ගෙන ඉන්නේ නිසා

    ලොක්ක මේ පාරත් duty ද??
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,534
    113
    46
    Buttala
    ඔව් මම කිඋවේ හොරෙන් කරනවා කියල neme...habai වැඩි දෙනෙක් ඕක දන්නේ නැහැ ඇඟිල්ලේ තීන්ත ගැන වෙලේ එක දිහා බලා ගෙන ඉන්නේ නිසා

    ලොක්ක මේ පාරත් duty ද??
    :yes::yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බය නැතුව මයිත්‍රී ට 8 වෙනිදා උදෙ පාන්දරින්ම කතිරේ ගහල එන්න
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,782
    247
    63
    පෘතුවියේ
    ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.

    කව්රු බැලුවත් අපි my3 ta :cool:
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    එහෙම කරන්න බෑ. කලත් මහින්ද සර් එහෙම කරන පහත් මනුස්සයෙක් නෙමේ. එහෙම කලොත් කරන්නෙ මයිත්රී කියන බල්ලවිතරයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බලන්න පුලුවන් හැබැයි ලේසි නෑ. අපි සලකුනු කරන කොලේ පිටි පස්සේ අංකයක් තියෙනව .. එෟ අංකය සදහන් කොලේ දුන්නේ කාටද කියල එතන සටහන් වෙනව...
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එහෙම කරන්න බෑ. කලත් මහින්ද සර් එහෙම කරන පහත් මනුස්සයෙක් නෙමේ. එහෙම කලොත් කරන්නෙ මයිත්රී කියන බල්ලවිතරයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    අනේ පල වේ... පු.. හු.. නැ...&^%#
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,358
    22,853
    113
    මට තේරෙන්නෙ නෑ මචන් උබලා කියන එක. උබලා කියන්නෙ අපි පෙට්ටියට දාන කොලේ පිටි පස්සෙ පැන්සලෙන් අංකයක් ලියනවා කියලද?

    එහෙම නැත්නම් කොලේ පැන්සලෙන් ලියලා ඒක නැතුව වෙනම කොටසක් කඩලා අපිට දෙනවා කියලද? ඒක එහෙමනම්,ඒකෙන් කොහොමද අපි චන්දෙ දුන්න කෙනා හොයන්නෙ.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    bun umba kawadawat chnadayak dala nadda?

    namak gamak natiwa kola kalla katirayak gahala petiyakata dammata passe kawda damme kohenda damme kiyala hoyana puluwanda gon wasso

    aru paw yako:rofl::rofl:
    u danne nathi hindane ahuwe :angry::angry:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,534
    113
    46
    Buttala
    මට තේරෙන්නෙ නෑ මචන් උබලා කියන එක. උබලා කියන්නෙ අපි පෙට්ටියට දාන කොලේ පිටි පස්සෙ පැන්සලෙන් අංකයක් ලියනවා කියලද?

    එහෙම නැත්නම් කොලේ පැන්සලෙන් ලියලා ඒක නැතුව වෙනම කොටසක් කඩලා අපිට දෙනවා කියලද? ඒක එහෙමනම්,ඒකෙන් කොහොමද අපි චන්දෙ දුන්න කෙනා හොයන්නෙ.

    ඡන්ද කොල එන්නේ පොත් විදිහට. ඒක හරියට චෙක් පොතක් වගේ. මේකේ අංකයක් තියෙනවා. පොතේ ඉතිරි වන කොලයේ සහ අපිට දෙන කොලයේ ඒක සඳහන් වෙවා. ඒකෙන් හොයන්න පුළුවන්