umba meke senior member kenek nisa mokut kiyanne na
mage kata kokiyanwa umbata kiyana hoda dekak
කියන්නේ තියෙනේ දෙයක් කියපන් කෙලින්.....අපිටත් කටවල් තියනවා......ඕනෙනම් උත්තර දෙන්න
umba meke senior member kenek nisa mokut kiyanne na
mage kata kokiyanwa umbata kiyana hoda dekak
uba kiyana kathawe baagayak hari ban.ehema number ekak daaganne hama pakshenma innawa chanda pola niyojithayo.egollo guess karanawa meya unp ekata daai meya jvp daai ehema kiyala.eka guess karanna thamai reference number ekak daanne.ethakota unta puluwan official election result eka denna kalin result eka guess karanna.ekai ehema karanne nathuwa vote karapu unwa hoyanna baha ban.eth voting box ekata daana kola kaalle kisima number ekak daanne nahane.ehanan kohomada hoyanneehema hoyanna baha ban
pissuda bn. mam chande daadi balala tiyenwa oya kole ona taram .ehema magulak naubalage paththe witarada koheda
![]()




ela mea para daadi oka balan enamබොරුවට බෙරිහන් දෙන්නේ නැතුව කලින් දැක්කේ නැත්තම් මේ පාරවත් බලන්නකෝ......අඩි රුල තියල පොතෙන් චන්ද කොලේ ඉරන්නේ කලින් පැන්සලෙන් නොම්මරේ ලියන්නේ වෙනම එක්කෙනෙක් ඉන්නවා.......ඇඟිල්ලේ තීන්ත ගාද්දී තමි ඕක වැඩි පුරාම ලියන්නේ....තීන්ත ගැන කොට හැමෝම බලන් ඉන්නේ තමාගේ ඇඟිල්ල දිහා මිසක් කොලෙය් දිහා නෙමෙඉ...scene එක දන්නේ එකෙක් විතරි කොලෙය් කඩන කෙනා දිහා බලන් ඉන්නේ
මේ පාර චන්දෙ දාල ඇවිත් කියපන් ඕව වෙන්නේ අපෙය් පැත්තේ විතරද කියල

නිල චන්ද පත්‍රිකාවේ තියෙන නොම්මරේ චන්ද කොලෙය් පිටිපස්සේ ලියුවම බලන්නේ පුළුවන් නේ....ලියන්නේ ඉස්සරහ නෙමෙඉ......පැන්සලකින් කොලෙය් පිටිපස්සේ......චන්ද පොලේ JPO ම කියනවනම් මේක වෙනවා කියල තව මොන කතාද??
බොරුනම් මේ පාර ගිහිල්ල DIstract වෙන්නේ නැතුව චන්ද කොලෙය් දිහාම බලන් හිටපන් ඕක ලියන්නේ නැද්ද කියල
බොරුවට බෙරිහන් දෙන්නේ නැතුව කලින් දැක්කේ නැත්තම් මේ පාරවත් බලන්නකෝ......අඩි රුල තියල පොතෙන් චන්ද කොලේ ඉරන්නේ කලින් පැන්සලෙන් නොම්මරේ ලියන්නේ වෙනම එක්කෙනෙක් ඉන්නවා.......ඇඟිල්ලේ තීන්ත ගාද්දී තමි ඕක වැඩි පුරාම ලියන්නේ....තීන්ත ගැන කොට හැමෝම බලන් ඉන්නේ තමාගේ ඇඟිල්ල දිහා මිසක් කොලෙය් දිහා නෙමෙඉ...scene එක දන්නේ එකෙක් විතරි කොලෙය් කඩන කෙනා දිහා බලන් ඉන්නේ
මේ පාර චන්දෙ දාල ඇවිත් කියපන් ඕව වෙන්නේ අපෙය් පැත්තේ විතරද කියල
අවශ්‍ය නම් චන්දෙ දුන්නෙකාටද කිය බලන්න පුළුවන්
බැලට් පේපර් එකේ කවුන්ටර් ෆයිල් එකේ නමට අදාල අනුක්‍රමික අංකේ ලියාගන්නව
ඒකකෙන් ලේසියෙන් හොයන්න පුළුවන්
උසාවි නියොගයක් නැතුව බලන්න බෑ කියල නීතියක් තිබුනට මේක ලංකාවනේ![]()
මේක හොරෙන් කරන වැඩක් නෙමෙයි. ඒක ඩියුටි ලිස්ට් එකේ තියෙනව. අනිවාරෙන් උප පත්‍රිකාවේ අනුක්‍රමික අංකය සඳහන් කල යුතුමයි.
ඔව් මම කිඋවේ හොරෙන් කරනවා කියල neme...habai වැඩි දෙනෙක් ඕක දන්නේ නැහැ ඇඟිල්ලේ තීන්ත ගැන වෙලේ එක දිහා බලා ගෙන ඉන්නේ නිසා
ලොක්ක මේ පාරත් duty ද??



ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.

එහෙම කරන්න බෑ. කලත් මහින්ද සර් එහෙම කරන පහත් මනුස්සයෙක් නෙමේ. එහෙම කලොත් කරන්නෙ මයිත්‍රී කියන බල්ලවිතරයි.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
bun umba kawadawat chnadayak dala nadda?
namak gamak natiwa kola kalla katirayak gahala petiyakata dammata passe kawda damme kohenda damme kiyala hoyana puluwanda gon wasso




bun umba kawadawat chnadayak dala nadda?
namak gamak natiwa kola kalla katirayak gahala petiyakata dammata passe kawda damme kohenda damme kiyala hoyana puluwanda gon wasso


මට තේරෙන්නෙ නෑ මචන් උබලා කියන එක. උබලා කියන්නෙ අපි පෙට්ටියට දාන කොලේ පිටි පස්සෙ පැන්සලෙන් අංකයක් ලියනවා කියලද?
එහෙම නැත්නම් කොලේ පැන්සලෙන් ලියලා ඒක නැතුව වෙනම කොටසක් කඩලා අපිට දෙනවා කියලද? ඒක එහෙමනම්,ඒකෙන් කොහොමද අපි චන්දෙ දුන්න කෙනා හොයන්නෙ.