ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මම කිව්ව Area එකේ නම් දඩ ගහනව මචෝ ඔහොම ගියොත් :yes:

    ඔව් බං සමහර එවුන් ගැන නම් කියල වැඩක් නෑ..
    සමහර එවුන් ඉන්නව 30-40 ට යන්නෙ. අපි උන්ව ඉස්සර කරන්න ගියාම තම උන්ට හයියෙන් යන්න මතක් වෙන්නෙ. මල පනිනව එහෙම උනාම
    :angry::angry::baffled::baffled::baffled:

    ත්‍රීවීල් වල නගර සීමාව සහ නගර සීමාවෙන් පිට අනිවාර්ය නීතිය 40Kmph මචෝ :yes::yes::yes:

    ඔය නීතිය ආවෙ දැනට අවුරුදු 20කට විතර උඩදි මට මතක විදිය හරි නම්.. :yes::yes:
    උඹල දැකල තියනවද මුල්ම කාලෙ ත්‍රීවීල් එක :no:
    අන්න ඒවගෙ මචෝ Differential එකක් නෑ.. :nerd:
    දැං පුදුම වෙන්න එපා. මලා යකෝ කොහොමද මේක කොහොමද බැලන්ස් එකට පාරෙ යන්නෙ කියල.. :rolleyes:
    හිටපන් කියන්නම් :yes:
    මේ ත්‍රීවීල් වල Differential වෙනුවට ආවෙ දරන බර අනුව Speed අඩු වැඩි වෙන්න හදපු ගියර් වීල් දෙකක්.. :confused:
    මෙන්න මේ වීල් දෙකට දාපු Chain 2 කින් තමා පිටිපස්සෙ රෝද දෙක කැරකෙන්නෙ :baffled::baffled:
    ඒ කියන්නෙ දැන් බයික් වල වගේ ඒ කාලෙ මුලින්ම ත්‍රීවීල් වල ආවෙ Chain 2 ක්.. :nerd::nerd:
    ඔන්න ඔය නිසා ඒවගෙ බර අදින්න පුලුවන් උනා හොඳට.. :yes:
    ඒත් හයියෙන් යන්න බෑ.. :rofl:
    අර වීල් එකක් හරි පැන්නොත් බඩු බනිස්... :oo::oo:
    ඕක නවත්තන්න තමයි 40Kmph වේග සීමාව දැම්මෙ.. :dull::dull:
    ඒත් දැන් ත්‍රීවීල් වල ඕක නෑ. කෙලින්ම Differential එකට Axle 2කින් තමා බෙදෙන්නෙ.. :D:D
    දැං ඒව කිව්වෙ ඔය 19-20 නම්බර්ස් කාලෙ ඉඳන්ම ආවෙ මේ ක්‍රමේ.. අර චේන් ආපුව ආවෙ 11-12 වගේ කාලෙ.. :oo::oo:
    මාත් තාම ඒ ජාතිය ඒව 2ක් 3ක් තමා දැකල තියෙන්නෙ.. :P
    දැං ඒව පෙරලෙන්නෙ Technical දුර්වලතා නිසා නෙවේ Driver ලට තියන කුලප්පුවට :D:D

    එල එල මචන් දැනුවත් කරාට 17++
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේක ඇත්ත ඔය චේන් ත්‍රීවීල් දැන් හොයන්නත් නැහැ අපි project එකකට එකක් අමාරුවෙන් හොයාගත්තේ :yes:

    ඕවගේ engine එක තියෙන්නේ සීට් එක යට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මොකක්ද ප්‍රොජෙක්ට් එකට කලේ..:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් බං සමහර එවුන් ගැන නම් කියල වැඩක් නෑ..
    සමහර එවුන් ඉන්නව 30-40 ට යන්නෙ. අපි උන්ව ඉස්සර කරන්න ගියාම තම උන්ට හයියෙන් යන්න මතක් වෙන්නෙ. මල පනිනව එහෙම උනාම
    :angry::angry::baffled::baffled::baffled:

    ත්‍රීවීල් වල නගර සීමාව සහ නගර සීමාවෙන් පිට අනිවාර්ය නීතිය 40Kmph මචෝ :yes::yes::yes:
    ඔව් බං කතා කරලා වැඩක් නෑ ඒ ගැනනම්.:angry:

    එල මට 40ද 50ද කියලා ෂුවර් නැතුව හිටියේ :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේක ඇත්ත ඔය චේන් ත්‍රීවීල් දැන් හොයන්නත් නැහැ අපි project එකකට එකක් අමාරුවෙන් හොයාගත්තේ :yes:

    ඕවගේ engine එක තියෙන්නේ සීට් එක යට

    මම දන්න මේ ජාතිය ත්‍රීවීල් එකක් තියනව මචං.
    වඩේ විකුනන එක්කෙනෙක් ගාව. මිනිහ මේ ජාතිය එකක පිටිපස්සෙ තියාගෙන තමයි වඩේ විකුනන්නෙ. හැබැයි එන්ජිම නෑ.. මූ ගෙදර ඉදන් තව එකෙක් එක්ක බයික් එකක ඕක ඇදගෙන එනව ටව්න් එකට.. ආපහු වඩේ විකුනල ඉවර උනාම ගෙදර ගෙනියනව ඇදගෙන..
    ත්‍රී වීල් එක තියන් ඉන්නෙ වඩේ Show Case එකක් විදියට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දන්න මේ ජාතිය ත්‍රීවීල් එකක් තියනව මචං.
    වඩේ විකුනන එක්කෙනෙක් ගාව. මිනිහ මේ ජාතිය එකක පිටිපස්සෙ තියාගෙන තමයි වඩේ විකුනන්නෙ. හැබැයි එන්ජිම නෑ.. මූ ගෙදර ඉදන් තව එකෙක් එක්ක බයික් එකක ඕක ඇදගෙන එනව ටව්න් එකට.. ආපහු වඩේ විකුනල ඉවර උනාම ගෙදර ගෙනියනව ඇදගෙන..
    ත්‍රී වීල් එක තියන් ඉන්නෙ වඩේ Show Case එකක් විදියට

    මරු පොරක්නේ :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    10366149_10205720802076200_4067115469978950225_n.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/10366149_10205720802076200_4067115469978950225_n.jpg?oh=9a05524323628b10d0701bcfe7f39ece&oe=552B3902&__gda__=1430752381_4c3cedc246de41cf50204f9908382c63

    අඩෝ පට්ටනේ.උඹ බයික් එක මොඩිෆයි කලාද?
    මොනවා උනත් වටිනවා අඩු වියදමින් කරගත්ත එක :yes::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩ් පුටාගෙ අලුත් බයික් එක පට්ටයි ඈ..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පවිත්ත්‍රයෝ කෝ බන් උබ අර කිව්ව relay එක?battery එක ගව තියෙනවා කිව්වේ....pic එකක් දාන්න පුළුවන් වෙයිද?එකේ මොකක්ද කරන්න ඕන බන්,,,,???:dull::dull::dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පවිත්ත්‍රයෝ කෝ බන් උබ අර කිව්ව relay එක?battery එක ගව තියෙනවා කිව්වේ....pic එකක් දාන්න පුළුවන් වෙයිද?එකේ මොකක්ද කරන්න ඕන බන්,,,,???:dull::dull::dull::dull:

    මොකක්ද පුතේ වෙන්න ඕනේ?:cool:
     
    Status
    Not open for further replies.