apoi mudal
pulser body control kit eka repair karana kenek dannawada bike eke body control kit eka replace kara machanla Rs.6990 k una![]()
![]()
thawa handle eke tiyena switch set 2kama replace kara
Rs.2850
Rs.4800
![]()
total cost : Rs.14640.00 kohomada wadeee
pulser 180 ekak tiyenne
mama haduwe parana body controller eka repair karala tiye gannaeke parking light and meter board eke light set eka enne nathi case eka witharai tiyenne
danna thanak tiyenawa nam kiyanawada machan laa

එකපාරට කියන්න බෑ බන් මේකයි කියලා හරියටම. ඇක්සලරේටර් එක අතෑරලා ආයි අල්ලනකොට මිස් එකක් නම් කාබ් එක.. බොහෝ විට ස්ලයිඩ් එක හිරවෙනවා හෝ ඩයප්‍රැම් එක හිල්වෙලා වෙන්න පුලුවන්...
සුද්ද කරනකොට ස්ලයිඩ් එක කැපිලා තියනව දැක්කද?
පොඩ්ඩක් හොඳට බලන්න ස්ලයිඩ් එකයි ඩයප්‍රැම් එකයි...![]()
කෝ හොට්ටෝ "රතිබර" කෑල්ල.....සියලු දෙනාටම සතුටින් පිරි සුභම සුභ නව වසරක් වේවා!!!!!![]()
![]()

apoi mudal
pulser body control kit eka repair karana kenek dannawada bike eke body control kit eka replace kara machanla Rs.6990 k una![]()
![]()
thawa handle eke tiyena switch set 2kama replace kara
Rs.2850
Rs.4800
![]()
total cost : Rs.14640.00 kohomada wadeee
pulser 180 ekak tiyenne
mama haduwe parana body controller eka repair karala tiye gannaeke parking light and meter board eke light set eka enne nathi case eka witharai tiyenne
danna thanak tiyenawa nam kiyanawada machan laa
මේ බඩු සෙට් එකම උබ කොම්පැනි ගන්නේ නැතුව ජානක මෝටර්ස් හරි පන්චිකාවත්තේ වෙන කඩෙකින් හරි ගත්තා නන් 7000 කට විතර ගන්න තිබ්බා..මම ස්විච් සෙට් දෙක දැම්මෙ ර්ස් 3200යි..
ඔහොම තමා බන්.. ඔය ස්විච් සෙට් එක හදල තියෙන්නේ කකුල් දෙක අස්සෙවෙන් අතදාලා නහය අල්ලන තියරි එකට..
ඕක රිපෙයාර් කරනවනම් බයික් එකත් ඕනෙවෙයි මචෝ.. තැනක් නම් කියන්න දන්නේ නෑ.. අලුත් එක එහෙම යන එකක් නෑ. බැට්‍රිය එහෙම සවුත්තු නොවී දුවන්න මචෝ..![]()

Manthiru 2k thiyena paraka 2veni manthiruwe bike yanna barida
Manthiru 3k thiyena paraka 3veni manthiruwe bike yanna barida
habayi speed eken yanna one passen ena ewunta karadarayak wenna yanne nathuwabike walata one thanakin yanna puluwan bunghabayi speed eken yanna one passen ena ewunta karadarayak wenna yanne nathuwa
Manthiru 2k thiyena paraka 2veni manthiruwe bike yanna barida
Manthiru 3k thiyena paraka 3veni manthiruwe bike yanna barida

මම දන්න විදියට නම් බෑ මචං.
ඉස්සර කරන්න විතරයි දෙවෙනි මන්තීරුවට ගන්න පුලුවන්.
ත්‍රී වීල් වලටත් එහෙමයි..
අනිත් ඕන වාහනයක් අවුලක් නෑලු..
ඕක බල පැවැත්වෙන්නෙ සමහර පාරවල් වලට විතරයි හැබැයි.
ඒ ඇයි කියන්න නම් දන්නෙ නෑ.
අපේ පැත්තෙ නම් කලුතර බෝධිය පහු කරන් කොලඹ පැත්තට යනකොට ඕකට අල්ලනව..
බයික් සහ ත්‍රීවීල් යන්න පුලුවන් වම් පැත්තෙ 1වෙනි මන්තීරුවෙ විතරලු...
ඔය නීතියට දඩ ගහනව මම දැකල තියෙන්නෙ ඔතන විතරයි..
ඇයි උඹටත් සෙට් උනාද ඔහොම කට්ටක් කොහෙදි හරි
මන්තීරු 3ක් තියන ඒවගෙත් ඔය වගෙ @#@ නීතියක් ඇති![]()
Na ban ape thathhath eka bike eke yanakota mata man thiru 2ta and 3ta danna denne na ban.. Ekayi ahuwe.. Mama thaniyama yanava nam 3 or 2 thama yanne
Manthiru 2k thiyena paraka 2veni manthiruwe bike yanna barida
Manthiru 3k thiyena paraka 3veni manthiruwe bike yanna barida
මටත් හිතෙන්නේ HML ගේ කතාව හරි.
ත්‍රී වීල් වලටනම් 40 හෝ 50kmph තමා වේග සීමාව.ඉතින් කොහොමත් අනිත් මංතීරු වල යන්න බෑනේ ඒ වේගෙන්
අනික තමා මචන් මංතීරු 2ක උනත්(තදබදය අඩු පාරක් කියල හිතන්න)සියලුම වාහන දැනගන්න ඕනේ වම පැත්තෙන් යන්න.ඉස්සර කරන්න ඕනෙනම් ඉස්සර කරලා අයෙත් වම පැත්තට ගන්න.
අපේ රටේ කාලකන්නි යන්නෙම දකුණෙන්.ඒ මදිවට යන්නෙත් හෙමින්.පිටිපස්සෙන් එන මිනිහා ඉස්සර කරන්න හෝන් එක ගහල ඉඩ ඉල්ලුවත් උන් නෙවෙයි ඉඩ දෙන්නේ.සමහරු මංතීරු 2 වෙන්වෙන ඉර උඩමයි යන්නේ.කොහෙන්වත් ඉස්සර කරන්න බෑ.
මම පිටරට ඉඳල ලංකාවට ආපු දවසේ එයාර්පෝට් එකේ ඉඳලා කොටුවට ආපු ඩිංගට තිත්තම උනා.පාර පුරාම වාහන යනවා.ඒ රටවල් වල වාහනයක හෝන් එකක් ඇහෙන්න කලාතුරකින්.අපේ රටේ ඉස්සරහින් යන වාහනය පොඩ්ඩක් ස්ලෝව් උනත් ඇති හෝන් එක උඩ නැගගෙනම ඉන්නවා.
උඹලගේ තාත්තා ඒ නිතිය ගැන දැන හෝ නොදැන උඹට කියපු දේ හරි.අපි හැම වෙලාවේම කරන්න ඕනේ තව කෙනෙකුට කරදරයක් නෙවෙන විදිහට පාරේ යන්න.මාර්ග නීති පුළුවන් උපරිමෙන්ම රකින්න.
Na ban ape thathhath eka bike eke yanakota mata man thiru 2ta and 3ta danna denne na ban.. Ekayi ahuwe.. Mama thaniyama yanava nam 3 or 2 thama yanne

මටත් හිතෙන්නේ HML ගේ කතාව හරි.
ත්‍රී වීල් වලටනම් 40 හෝ 50kmph තමා වේග සීමාව.ඉතින් කොහොමත් අනිත් මංතීරු වල යන්න බෑනේ ඒ වේගෙන්
අනික තමා මචන් මංතීරු 2ක උනත්(තදබදය අඩු පාරක් කියල හිතන්න)සියලුම වාහන දැනගන්න ඕනේ වම පැත්තෙන් යන්න.ඉස්සර කරන්න ඕනෙනම් ඉස්සර කරලා අයෙත් වම පැත්තට ගන්න.
අපේ රටේ කාලකන්නි යන්නෙම දකුණෙන්.ඒ මදිවට යන්නෙත් හෙමින්.පිටිපස්සෙන් එන මිනිහා ඉස්සර කරන්න හෝන් එක ගහල ඉඩ ඉල්ලුවත් උන් නෙවෙයි ඉඩ දෙන්නේ.සමහරු මංතීරු 2 වෙන්වෙන ඉර උඩමයි යන්නේ.කොහෙන්වත් ඉස්සර කරන්න බෑ.
මම පිටරට ඉඳල ලංකාවට ආපු දවසේ එයාර්පෝට් එකේ ඉඳලා කොටුවට ආපු ඩිංගට තිත්තම උනා.පාර පුරාම වාහන යනවා.ඒ රටවල් වල වාහනයක හෝන් එකක් ඇහෙන්න කලාතුරකින්.අපේ රටේ ඉස්සරහින් යන වාහනය පොඩ්ඩක් ස්ලෝව් උනත් ඇති හෝන් එක උඩ නැගගෙනම ඉන්නවා.
උඹලගේ තාත්තා ඒ නිතිය ගැන දැන හෝ නොදැන උඹට කියපු දේ හරි.අපි හැම වෙලාවේම කරන්න ඕනේ තව කෙනෙකුට කරදරයක් නෙවෙන විදිහට පාරේ යන්න.මාර්ග නීති පුළුවන් උපරිමෙන්ම රකින්න.

Mama nam slow yanne na ban 70kmph vage yanna pare ida thiyenava nam.. 3wheel valata 50 vada yanna ba neda. Uda gahana seen ekak thiyenava neda