ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17661892 said:
    මොකක්ද පුතේ වෙන්න ඕනේ?:cool:

    නැ ජන්තු මාමේ...:D:D මගේ headlight වැඩ නැහැ..පාර්කින්ග් වැඩත් නැහැ..meter එකේ light එක පත්තු වෙන්නේ නැ..සිග්නල light වැඩ....head එකත් passing ගහද්දි වැඩ කරනවා....:dull::dull::dull::dull::dull::dull:මගේ angel/devil eye එකක තියෙන්නේ...
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නැ ජන්තු මාමේ...:D:D මගේ headlight වැඩ නැහැ..පාර්කින්ග් වැඩත් නැහැ..meter එකේ light එක පත්තු වෙන්නේ නැ..සිග්නල light වැඩ....head එකත් passing ගහද්දි වැඩ කරනවා....:dull::dull::dull::dull::dull::dull:මගේ angel/devil eye එකක තියෙන්නේ...

    ඔකේ බොඩි කන්ට්‍රෝල් පයන්න තියෙනවද බං?තියෙනවා නම් එකේ වයර් කනෙක්ටර් ටික ගලවලා ආයෙත් ගහන්න...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "Techsmart Lanka පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු" :P

    කොයි හරියද බොල විශ්වසනීය :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    "Techsmart Lanka පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු" :P

    කොයි හරියද බොල විශ්වසනීය :P

    බඩා අතින් කයිට් කරන් හරි වොරන්ටි දෙනවා..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩා අතින් කයිට් කරන් හරි වොරන්ටි දෙනවා..:yes:

    ඕකව අවුස්සන්න කිව්වේ බං :yes:

    වොරන්ටි දුන්නට විශ්වාසනීයව ගෑනු ළමයෙක් ඔය කඩේට යවන්න පුලුවන්ද?:P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකව අවුස්සන්න කිව්වේ බං :yes:

    වොරන්ටි දුන්නට විශ්වාසනීයව ගෑනු ළමයෙක් ඔය කඩේට යවන්න පුලුවන්ද?:P

    lock-vagina.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    මම බයික් එකේ petrol tank එක ගලවලා යට හොදට පිහිදලා රෙදි කැල්ලකින් grease ගෑවා අවුලක් නැ නේ, දැන් මලකඩ කන එක අඩු වෙනවා නේද,
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17663153 said:
    ඔකේ බොඩි කන්ට්‍රෝල් පයන්න තියෙනවද බං?තියෙනවා නම් එකේ වයර් කනෙක්ටර් ටික ගලවලා ආයෙත් ගහන්න...

    :no::no::no::no: නැ ජන්තු අයියා..එක මේකේ නැ...:oo::oo::oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම බයික් එකේ petrol tank එක ගලවලා යට හොදට පිහිදලා රෙදි කැල්ලකින් grease ගෑවා අවුලක් නැ නේ, දැන් මලකඩ කන එක අඩු වෙනවා නේද,

    ග්‍රීස් යකා™ කියලා කියන්නේ නිකන් නෙවෙයි :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකෙක් 135 ටැංකියක් එක්ක ලිඳේ පාවෙනවා දැක්කා...:lol::lol::lol::lol:

    ඌ බැරිම තැන ටැංකියක් අරන් ආව උඹල ඌව ටන්කියත් එක්කම ලිඳට එබුවා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌ බැරිම තැන ටැංකියක් අරන් ආව උඹල ඌව ටන්කියත් එක්කම ලිඳට එබුවා :lol:

    අවුරුද්දක් ඉවර වුනත් මුගේ ලිඳේ බැහිල්ල නම් ඉවර වෙලා නෑ..:baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "Techsmart Lanka පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු" :P

    කොයි හරියද බොල විශ්වසනීය :P

    :angry: කිව්වා කියලා හිතා ගනින්...... :angry:

    බඩා අතින් කයිට් කරන් හරි වොරන්ටි දෙනවා..:yes:

    :cool::cool:
     
    Status
    Not open for further replies.