නැකැත් රාල;17663289 said:නිකන්වත් අද මේ වගේ සින්දුවක් ලිව්වනම් කිව්වනම් මිනිස්සු මෙහි ඇති ව්‍යංගය උපහාසය හා අර්ථය තේරුම් ගන්නට බැරුව මිනිස්සු නන්දා මාලනියට විරුද්ධව පෙලපාලි යනවාට කිසිම සැකයක් නෑ නන්දා මාලනි රට විකුනන්නට කියනවා කියලා...
ආයෙත් අහලා දේශදෝහි ලේබලයක් අලවයි





