2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
නැකැත් රාල;17663289 said:
නිකන්වත් අද මේ වගේ සින්දුවක් ලිව්වනම් කිව්වනම් මිනිස්සු මෙහි ඇති ව්‍යංගය උපහාසය හා අර්ථය තේරුම් ගන්නට බැරුව මිනිස්සු නන්දා මාලනියට විරුද්ධව පෙලපාලි යනවාට කිසිම සැකයක් නෑ නන්දා මාලනි රට විකුනන්නට කියනවා කියලා...

ආයෙත් අහලා දේශදෝහි ලේබලයක් අලවයි
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බිම්බරක් සෙනග ගැවසුන
    චන්ද්‍ර සූර්යා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ...!
    යුද්දේකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදුමතින් ගුවනින්
    කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...!
    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇලළුන
    වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...!
    මිනී මල් පිපුන සීතල
    නිම්න භූමියේ ඇටකටු
    හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...!
    කැළෑ මල්පිපී රතු තොල්
    වලින් කෑගසා ඉල්ලන
    ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...!
    වෑකන්ද කඩා බිම්කටු
    කම්බියෙන් බෙදා මේ රණ
    බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...!
     

    waligamaya

    Well-known member
  • ඇහැරෙන්නේ නැහැ සහෝ

    කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න
    අපිට දයකවය එද්නං පුළුවන් කෙනක්
    වෙනසකට සහයදෙන්න
    ජ වී පෙ විසින් බෙදාහරිනු ලබන රතු පැහැති පත්‍රිකාව
    ගෙදර අයට, නෑදෑයන්ට හිතුනට එක්කෙන්ක්ට හරි පණිවිඩය දෙන්න පුලුවන්නම්
    මම එම පත්‍රිකා නිවසට්ම ලැබෙන්න සල්ල්සන්නම්

    මේ තිරස්චීන ක්‍රමය වෙනස් කරන්න එන්න
    :yes:

    මම වැඩෙට බහැල ඉන්නේ. මේ ඉරිදා රැස්විමකුත් ගෙවල් ලග හන්දියේ තියනවා
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යෙප්.....
    ඒ ගීතය 1971 දී තහනම් කෙරුණා....
    ඒ එක්කම නන්දක්කා ගයන සකුරා මල් පිපිලා - උමත් තරුණයා දුටු විකාර රූපී සිහිනය කියන ගීතය, තව ටිකිරි මැණිකෙ ඇඹළ ගෙනෙල්ලා ගීතය........

    71 කැරැල්ලේ සිග්නල් එක මේ ගීතය කියලා මම අහලා තියෙන්නේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම යනවා :dull:

    ජේආර්ට බැරි වුනේ පිරිමියෙක් ගෑනියෙක් කරන එකත් ගෑනියෙක් පිරිමියෙක් කරන එකත් විතරයි. ඒත් අපේ කිඹුලට..........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සැමට සුබ නව වසරක් වේවා !!
    අලුත් අභියෝග !!
    අලුත් සටන් !!
    අලුත් ජයග්‍රහනය !!
    රටක් වශයෙන් දිනන්නට
    හැකියාව ලැබේවා !!
    ජනතාවට ජයවේවා !!
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    JR ට කරන්න බැරිවුන දේ කිබුල කලා පිරිමියෙක්ව ගැනියෙක් කලා