නැකැත් රාල;17663250 said:රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..
දළදා මැදුර අදිකව මිල කල හැකිය..
සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..
කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය..
රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
හෝටන තැන්න දී ක්‍රීඩා පිටියකට..
පවරා සිංහරාජය ලී මෝලකට..
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
සමනල කන්ද බදු දෙමු හෝටලයකට..
රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..

යෙප්.....උලලේනෝ ගීතය වගේම පසුබිමෙන් දේශපාලන තේමාවක් යන ගීතයක් තියෙනවා නේද කිඹුලෝ කොබෙයියනේ වරෙල්ලා කියලා
මේ වැඩ සටහන් නිදන් ඉන්න් උන්ගේ කනවල් ගාවට අරන් ඇහේන්න සලස් වන්න ඔන.
නැකැත් රාල;17663250 said:රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..
දළදා මැදුර අදිකව මිල කල හැකිය..
සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..
කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය..
රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
හෝටන තැන්න දී ක්‍රීඩා පිටියකට..
පවරා සිංහරාජය ලී මෝලකට..
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
සමනල කන්ද බදු දෙමු හෝටලයකට..
රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
ඇහැරෙන්නේ නැහැ සහෝ
කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න
අපිට දයකවය එද්නං පුළුවන් කෙනක්
වෙනසකට සහයදෙන්න
ජ වී පෙ විසින් බෙදාහරිනු ලබන රතු පැහැති පත්‍රිකාව
ගෙදර අයට, නෑදෑයන්ට හිතුනට එක්කෙන්ක්ට හරි පණිවිඩය දෙන්න පුලුවන්නම්
මම එම පත්‍රිකා නිවසට්ම ලැබෙන්න සල්ල්සන්නම්
මේ තිරස්චීන ක්‍රමය වෙනස් කරන්න එන්න


ඉසුරේකා සොයුරිය ඇවිල්ලා...
පැනපන් ඉසුරුවෝ ලිඳේ..![]()



ඉසුරු..........
