2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හ්ම්ම්ම් ඒ ලකුණට දුන්නම මට ඒක ලැබෙයිද? මන් හිතන්නේ නැහැ

    මේ post එක දකිනකොට ගාමිනී වියන්ගොඩ මහත්මයි කිවුව කවිය මතක් වෙනව. මොනව කරන්නද. උත්තර දිදී ඉන්නද ඕවට. :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ පොර ජෝක් එකට කිව්වේ කිඹුලෝ.. :yes:ඉසුරුවා එල මාමා..:yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැල්වත්ත සීනි කම්හල අපිට සම්පතක්, අපිට් එහි උපරිම ඵල ලබාගන්න බැරිඋනාට


    හ්ම්ම්ම්...මේක ඇත්ත..
    සීනි ඇමතිත් ඉන්නවා එකයි අවුල....එත් අපට මේකේ සිනි එන්නේ නැහැ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
    ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ..
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...
    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...
    උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
    මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
    මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…
    පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය:- ස්ටැන්ලි පීරිස්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නැකැත් රාල;17663318 said:
    බිම්බරක් සෙනග ගැවසුන
    චන්ද්‍ර සූර්යා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
    ...!
    යුද්දේකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදුමතින් ගුවනින්
    කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...!
    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇලළුන
    වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...!
    මිනී මල් පිපුන සීතල
    නිම්න භූමියේ ඇටකටු
    හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...!
    කැළෑ මල්පිපී රතු තොල්
    වලින් කෑගසා ඉල්ලන
    ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...!
    වෑකන්ද කඩා බිම්කටු
    කම්බියෙන් බෙදා මේ රණ
    බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...!

    සඹරගමු කවි පන්තියක් ඇසුරෙන් මේ ගීතය ලියැවෙන්නේ කපුගේ මේ ගීතයට තනුව යොදන්නේ හටන් ගී සම්ප‍්‍රදායට මෙහි තිබෙන්නේ අපි හොඳට අහලා පුරුදු යුද්දේටත් ඇවිත් හටන් කවියේ රිද්මය
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ post එක දකිනකොට ගාමිනී වියන්ගොඩ මහත්මයි කිවුව කවිය මතක් වෙනව. මොනව කරන්නද. උත්තර දිදී ඉන්නද ඕවට. :no:

    කවිය දාන්න බලන්න...මටත් යමක් ඉගනගන්න
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අද subject එකට අදාල ප්‍රබලම ගායකයෝ දෙදෙන තමා දිවුල්ගනේ සහ කපුගේ
    කපුගේ නැති උනා
    දිවුල්ගනේට උතුරු මැද පළාත් ආණ්ඩුකාරකම දුන්නා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිඹුලා ඉන්නේ මාලඹේ නේද? හිටු නිල බලකාය එවන්න ගෙදරට :frown:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17663372 said:
    මෙන්න වැරදිලා ඉංග්‍රිස් චැනල් එක කැරකිලෝ.......

    නැ නැ ඒ කිඹුල් කඩු. කඩ්ඩ ගති අෆ්ෆා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද subject එකට අදාල ප්‍රබලම ගායකයෝ දෙදෙන තමා දිවුල්ගනේ සහ කපුගේ
    කපුගේ නැති උනා
    දිවුල්ගනේට උතුරු මැද පළාත් ආණ්ඩුකාරකම දුන්නා
    :no::no::no:
    දිවුල්ගනේ විහින් නැති වුණා......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාගෙ නම තමයි ඉස්සල්ලම කිව්වේ. නැකැත්ගේ දෙවනියට, මගේ තුන්වෙනියට

    හ්ම්ම් මේ මට අද හරිම බාධා අෆ්ෆා...සරින් සැරේට යන්න වෙනවා වැඩ වලට
     

    waligamaya

    Well-known member
  • සැමට සුබ නව වසරක් වේවා !!
    අලුත් අභියෝග !!
    අලුත් සටන් !!
    අලුත් ජයග්‍රහනය !!
    රටක් වශයෙන් දිනන්නට
    හැකියාව ලැබේවා !!
    ජනතාවට ජයවේවා !!

    පස්සට යන්නො පස් යට යන්නො, පෙරටම යන්නො පෙරමුන ගන්නො,
    මගේ භෞතික විද්‍යා ගුරු තුමා නිතරම කියපු එකක් තමයි මේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;17663397 said:
    වැඩක් නෑ එරෝසාන් කිඹුලගේ හිතවතා.. ඌ ඉන්නේ ජනාධිපති ගාවමයි.. :rofl::rofl::P

    එකත් එහෙමද :oo: