අපි කථා කරලා තීරනය කරමු සුදාඑහෙම දෙයක් නෙමේ....මට පැහැදිලි අරමුණක් කාගෙන්වත් පෙන්නේ නැහැ...සමහරවිට මගේ දැනුම අල්ප වෙන්න ඕන...



මම නම් මෛත්රීගේ ප්රථිපත්ති ප්රකාෂණය කියවලා තීරණය කරේ


නැකැත් රාල;17663031 said:ඉතින් ප්රජාතන්ත්ර වාදය ඕන නිසා තමයි හස ලකුනට ගහන්න කියන්නේ..
නැකැත් රාල;17663031 said:ඉතින් ප්රජාතන්ත්ර වාදය ඕන නිසා තමයි හස ලකුනට ගහන්න කියන්නේ..

දැන් බලන්න....නෑ නෑ ශෝ එකේ බේස් වැඩී අයියේ..
ඉක්වලයිසර් වෙනස් කරලා හදාගත්තේ.. මං සැටප් එකක් සෙට් කරලා තියෙන්නේ මැෂින් එකට කොලිටියට අහන්න ඕනෙ නිසා..![]()
හොද ආරම්භයක්...........ප්රජාත්රන්තවාදය ගැන තමයි ප්රශ්නේ....![]()
නැකැත් රාල;17663044 said:අපි කථා කරලා තීරනය කරමු සුදා![]()
දැන් බලන්න....
ඊකිව් සෙටින්ග්ස් වෙනස් කලා.....



හ්ම්ම්ම් ඒ ලකුණට දුන්නම මට ඒක ලැබෙයිද? මන් හිතන්නේ නැහැ
කාන්තාවන්ට ප්රජාත්රන්ත වාදය ගැන කියල දෙනවට වඩා ලේසි බන් පිස්සෝ එක්ක ගණන් හදනවා![]()


ජයග්රහනය ගෙඩි පිටින් ලැබෙන්නේනැ. පොඩි පොඩි පියවරවල් ගනනාවක්. වහල් වැඩ වසම් යුගයේ ඉදලා මනව සිස්ඨාචර්ය දැන් තියෙන තැනට එක වර පැමිනිලා නැ. එක නිසා ලබා ගතුයුතු සුලු හො ජයග්රනයක් ලැබා ගැනිමට ඔබේ දායකත්වය දෙන්න. එක නිස්ස ඔබේ චන්දය බවිතාකරන්න.
බිදෙන් බිදේ ජලේ, කෙමෙන් පිරේ කළේ[/B][/SIZE]


අද කෙල්ලෙක්ට ,ගැනියෙක්ට පාරේ යන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන්නේ දේශපාලකයන් ,නින්දිත නිලියන් ලං කරගෙන කරන දේශපාලන අද කාන්තාවන් නිරුවත් කිරීම සාධාරණිය කරන සමන්මාලි වගේ කාන්තාවන් නියෝජනය කරන දේශපාලකයන් ඉන්න රටක ප්රජාත්රන්තවාදය කිසි දිනක විද නොමැති කාන්තාවන්ට එක කියලා දෙන්න යන උන්ට පිස්සු හැදෙනවා ෂුවර් ...කාන්තාවන්ට ප්රජාත්රන්ත වාදය ගැන කියල දෙනවට වඩා ලේසි බන් පිස්සෝ එක්ක ගණන් හදනවා![]()


නැකැත් රාල;17663076 said:අපිට කිසි දෙයක් වෙනකන් වෙනවා කියල කොහොමත් කියන්න බෑනේ. නමුත් විය හැකි දේවල් ගැන අපි හෙට කථා කරමු..


ඔව් එහෙම කරමුඅද කෙල්ලෙක්ට ,ගැනියෙක්ට පාරේ යන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන්නේ දේශපාලකයන් ,නින්දිත නිලියන් ලං කරගෙන කරන දේශපාලන අද කාන්තාවන් නිරුවත් කිරීම සාධාරණිය කරන සමන්මාලි වගේ කාන්තාවන් නියෝජනය කරන දේශපාලකයන් ඉන්න රටක ප්රජාත්රන්තවාදය කිසි දිනක විද නොමැති කාන්තාවන්ට එක කියලා දෙන්න යන උන්ට පිස්සු හැදෙනවා ෂුවර් ...
සිරා කතාව මචං ...![]()
අද කෙල්ලෙක්ට ,ගැනියෙක්ට පාරේ යන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන්නේ දේශපාලකයන් ,නින්දිත නිලියන් ලං කරගෙන කරන දේශපාලන අද කාන්තාවන් නිරුවත් කිරීම සාධාරණිය කරන සමන්මාලි වගේ කාන්තාවන් නියෝජනය කරන දේශපාලකයන් ඉන්න රටක ප්රජාත්රන්තවාදය කිසි දිනක විද නොමැති කාන්තාවන්ට එක කියලා දෙන්න යන උන්ට පිස්සු හැදෙනවා ෂුවර් ...
සිරා කතාව මචං ...![]()

