හ්ම්ම්ම් ඒ ලකුණට දුන්නම මට ඒක ලැබෙයිද? මන් හිතන්නේ නැහැ
මේ post එක දකිනකොට ගාමිනී වියන්ගොඩ මහත්මයි කිවුව කවිය මතක් වෙනව. මොනව කරන්නද. උත්තර දිදී ඉන්නද ඕවට.

හ්ම්ම්ම් ඒ ලකුණට දුන්නම මට ඒක ලැබෙයිද? මන් හිතන්නේ නැහැ

පැල්වත්ත සීනි කම්හල අපිට සම්පතක්, අපිට් එහි උපරිම ඵල ලබාගන්න බැරිඋනාට
නැකැත් රාල;17663318 said:බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ...!
යුද්දේකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදුමතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...!
ට්රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලළුන
වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...!
මිනී මල් පිපුන සීතල
නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...!
කැළෑ මල්පිපී රතු තොල්
වලින් කෑගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...!
වෑකන්ද කඩා බිම්කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...!
මේ post එක දකිනකොට ගාමිනී වියන්ගොඩ මහත්මයි කිවුව කවිය මතක් වෙනව. මොනව කරන්නද. උත්තර දිදී ඉන්නද ඕවට.![]()
නැකැත් රාල;17663372 said:මෙන්න වැරදිලා ඉංග්රිස් චැනල් එක කැරකිලෝ.......
කිඹුලා ඉන්නේ මාලඹේ නේද? හිටු නිල බලකාය එවන්න ගෙදරට![]()



අද subject එකට අදාල ප්රබලම ගායකයෝ දෙදෙන තමා දිවුල්ගනේ සහ කපුගේ
කපුගේ නැති උනා
දිවුල්ගනේට උතුරු මැද පළාත් ආණ්ඩුකාරකම දුන්නා



අයියෝ පොර ජෝක් එකට කිව්වේ කිඹුලෝ..ඉසුරුවා එල මාමා..
![]()

ඔයාගෙ නම තමයි ඉස්සල්ලම කිව්වේ. නැකැත්ගේ දෙවනියට, මගේ තුන්වෙනියට
සැමට සුබ නව වසරක් වේවා !!
අලුත් අභියෝග !!
අලුත් සටන් !!
අලුත් ජයග්රහනය !!
රටක් වශයෙන් දිනන්නට
හැකියාව ලැබේවා !!
ජනතාවට ජයවේවා !!
නැකැත් රාල;17663397 said:වැඩක් නෑ එරෝසාන් කිඹුලගේ හිතවතා.. ඌ ඉන්නේ ජනාධිපති ගාවමයි..![]()

නැ නැ ඒ කිඹුල් කඩු. කඩ්ඩ ගති අෆ්ෆා
