2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    කාන්තාවන් විතරද?

    මම අදහස් කලේ, රටේ බොහෝ වෙලාවට අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ කාන්තාව නිසා..
    කාන්තා හිංසනය පිටු දකින්න අපේ නීති සකස් වෙලා නැ අපිතාම බාවිතා කරන්නේ රෝම ලන්දේසි නිතිය ,,,..
    පවුල් ජිවිතයේ කාන්තාවට ඇතිවන පීඩන පිළිබද රටේ කිසිම නීතියක් අද නැ...
    පොලිසියට , නිතිය හමුවට කාන්තාවක් ගිය විට එතනින් වෙන්නෙත් කාන්තාවන් අපහසුතාවයට පත්කිරීම පමණයි.

    කාන්තාවන්ට තියෙන්න ඕන වෙනසක් පිළිබද අවශ්‍යතාවයක් අපිට වඩා ... "අපිට එයා විශ්වාස කරන්නේ කොහොමද" කියන පදනමෙන් ,මාරාටම කතිරය ගහනවා නම් මරාගේ පාලනය අත්විදලාත් .
    නමුත් MY3 පාලනයක් , විදායක ක්‍රමයෙන් තොර පාලනයක් අත්විදලා නැතුව කොහොමද කියන්නේ විශ්වාසනැ කියලා ඒ නිසා වෙනසකට අඩුම තරමින් උස්සහාකරලා බලන්න ධනාත්මකව හිතන්න ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටව් කිවුවේ අපට නෙහ්...අනේ අපේ කිබුල් මාමා

    කව්රුවත් අලි පැටව් ගැන මොකුත් කිව්වේ නෑ නේද?:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා ඉන්නේ මාලඹේ නේද? හිටු නිල බලකාය එවන්න ගෙදරට :frown:
    නිල්බලකාය ඇවිත් මගේ *ක ලොවයි!!!!:angry::angry::angry:
    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බදින්නේ නෑ සහෝ......
    මගෙන් වෙන්න ඒන යුතුකම මිනිසුන් ඥානනය කිරීම.....
    මම ඒක කරනවා.......
    ඔය මොන බලකායේ මොකා ගේ හත්මුතු පරම්පරාවම වලෙන් නැගිටල ආවත් මම ඒ යුතුකම නතර කරන්නේ නෑ.........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම අදහස් කලේ, රටේ බොහෝ වෙලාවට අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ කාන්තාව නිසා..
    කාන්තා හිංසනය පිටු දකින්න අපේ නීති සකස් වෙලා නැ අපිතාම බාවිතා කරන්නේ රෝම ලන්දේසි නිතිය ,,,..
    පවුල් ජිවිතයේ කාන්තාවට ඇතිවන පීඩන පිළිබද රටේ කිසිම නීතියක් අද නැ...
    පොලිසියට , නිතිය හමුවට කාන්තාවක් ගිය විට එතනින් වෙන්නෙත් කාන්තාවන් අපහසුතාවයට පත්කිරීම පමණයි.

    කාන්තාවන්ට තියෙන්න ඕන වෙනසක් පිළිබද අවශ්‍යතාවයක් අපිට වඩා ... "අපිට එයා විශ්වාස කරන්නේ කොහොමද" කියන පදනමෙන් ,මාරාටම කතිරය ගහනවා නම් මරාගේ පාලනය අත්විදලාත් .
    නමුත් MY3 පාලනයක් , විදායක ක්‍රමයෙන් තොර පාලනයක් අත්විදලා නැතුව කොහොමද කියන්නේ විශ්වාසනැ කියලා ඒ නිසා වෙනසකට අඩුම තරමින් උස්සහාකරලා බලන්න ධනාත්මකව හිතන්න ...

    මන් මේකට එකග නැහැ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටව් කිවුවේ අපට නෙහ්...අනේ අපේ කිබුල් මාමා

    genius-rage-face-293x150.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිල්බලකාය ඇවිත් මගේ *ක ලොවයි!!!!:angry::angry::angry:
    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බදින්නේ නෑ සහෝ......
    මගෙන් වෙන්න ඒන යුතුකම මිනිසුන් ඥානනය කිරීම.....
    මම ඒක කරනවා.......
    ඔය මොන බලකායේ මොකා ගේ හත්මුතු පරම්පරාවම වලෙන් නැගිටල ආවත් මම ඒ යුතුකම නතර කරන්නේ නෑ.........

    කෝ බඩාත් සෙට්වුනානම් තමා මේක නගලා යන්නේ..:D

    අපේ අම්මත් අහනවා අද.:cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඇහැරිලා ඉන්න ඕනි මිනිස්සු හොරට නිදාගෙන ඉන්නකොට............ ඇත්තටම නිදාගෙන ඉන්න මිනිසුන් ඇහරවන්නේ කවුද ?? ලන්කාවට වෙලා තියෙන්නේ එක. 69 අවුරුද්දක් ම
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා
    ඇහිද ගනිල්ලා මේවා නිදහල් බයිලා
    කතරට සහරා ගලන ලෙස රස දහරා
    එලි සම නොමරා ගයමු නිදහස සමරා

    නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා..
    තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
    එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා

    කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ…
    ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ

    ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනේ නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරි අද ඒ පානේ සුමිහිරි…

    සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
    බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක
    නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ