අපෝ මටත් එපා වෙලා ඉන්නේ...head වැඩ නැහැ..passing විතරයි වැඩ..පාසින් එක ගැහුවම හිටපු ගමන් පාර්කින්ග් and meter එකේ light එක වැඩ කරනවා...නැත්නම් නැ....![]()



ගුඩ් මොර්නින්ග් කුකුලනි....දන්නා එකෙක් කිහන්කෝ මොකක්ද මේ අවුල කියල...![]()
අර පවිත්රයා කිව්ව එක බලපන් බන්..
උඹට වෙලා තියෙන්නේ ලොකු ලෙඩක් නෙමේ බන්.. උඹට ඕක හොයාගන්න බැරිකම වෙලා තියෙන්නේ..
බලන්නෙ නැතුව මට එකපාරට කියන්න බෑ මොකක්ද කියලා. පවිත්රය කිව්ව එක බලපන්...
පවිත්රයා පේන්න නැත්නම් උඹ ෆොටෝ එකක්වත් දාපන් මං කියන්නම් කෝකද රිලේ එක කියලා.



relay eka kiwwe..fuse ekada?![]()

ආ එළුවනි![]()

ඒවනම් ටින්කරින් තැන්වලින් කරගන්න බැරියැඅද නිවාඩු දවසේ ටින්කරින් කරන තැනකට ගිහිල්ලා ටැංකියෙ කුට්ටම් මාර්ක් ටික යවාගනින්..![]()
ඒක නෙමේ උබේ අල්ලෙ මාක් ටික කොහොමද යවාගත්තෙ ?
අපිටත් කියල දීපන්කො අගේ නොකර.
මේකටනම් සෑහෙන්න රිදෙයි 
ඒවනම් ටින්කරින් තැන්වලින් කරගන්න බැරියැඒක නෙමේ උබේ අල්ලෙ මාක් ටික කොහොමද යවාගත්තෙ ?
අපිටත් කියල දීපන්කො අගේ නොකර.
මේකටනම් සෑහෙන්න රිදෙයි
![]()

මගෙ බ්රේක් ලයිට් එකට කෙල වෙලාබන්.පාර්කින්ග් වැඩ බ්රේක් ලයිට් තමා වැඩ නැත්තෙහොඳටම රිදිලා මරු කියෝනවා කියන්නෙ මේවට තමා..![]()
මේ පාරනම් කොම්පැනි™ බල්බ් එකක්ම දානව
ගාන ටිකක් සැරවෙයි නේහ් 
මගෙ බ්රේක් ලයිට් එකට කෙල වෙලාබන්.පාර්කින්ග් වැඩ බ්රේක් ලයිට් තමා වැඩ නැත්තෙමේ පාරනම් කොම්පැනි™ බල්බ් එකක්ම දානව
ගාන ටිකක් සැරවෙයි නේහ්
![]()

මගෙ බ්රේක් ලයිට් එකට කෙල වෙලාබන්.පාර්කින්ග් වැඩ බ්රේක් ලයිට් තමා වැඩ නැත්තෙමේ පාරනම් කොම්පැනි™ බල්බ් එකක්ම දානව
ගාන ටිකක් සැරවෙයි නේහ්
![]()

අනේ නෑ බන්.. උඹේ ඔය HID එකේ ලෙඩක් නෙමේ තියෙන්නේ..
බැට්රිය ගාව ෆොටෝ එකක් දාපන්.. නැත්නම් පවිත්රයට පී.එම් එකක් දාපන්..
නැත්නම් බයික් එක අරන් වරෙන් හදල දෙන්නම්..![]()











මේ මේකෙ දෙවෙනි බල්බ් එකජපන් බල්බ් එකක් දාගනින් බල්බ් එක ගලවගෙන ගිහිල්ලා.. එකයි දැම්මේ ගත්ත දවස්වල.. තාම ඒක තියෙන්නේ..![]()
සර්කිට් එකේ අවුලක්වත්ද 
නැත්නම් මන් බ්රේක් ගහන එකේ අවුලක්ද 

වැඩිය ගානක් වෙන එකක් නෑ 15,000ක් වගේ වෙයි![]()


මේවගෙ පාර්ට්ස්නම් ටිකක් ගනන්කෑල්ලක් යනව කියන්නෙ බොකු බඩවැල් කූල් වෙලා යනව
මේක තමා ටෘ ස්ටෝරි එක
![]()

