ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපෝ මටත් එපා වෙලා ඉන්නේ...head වැඩ නැහැ..passing විතරයි වැඩ..පාසින් එක ගැහුවම හිටපු ගමන් පාර්කින්ග් and meter එකේ light එක වැඩ කරනවා...නැත්නම් නැ....:no::no::no::no::no:

    ගුඩ් මොර්නින්ග් කුකුලනි....දන්නා එකෙක් කිහන්කෝ මොකක්ද මේ අවුල කියල...:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මොර්නින්ග් කුකුලනි....දන්නා එකෙක් කිහන්කෝ මොකක්ද මේ අවුල කියල...:baffled::baffled::baffled:

    අර පවිත්‍රයා කිව්ව එක බලපන් බන්..

    උඹට වෙලා තියෙන්නේ ලොකු ලෙඩක් නෙමේ බන්.. උඹට ඕක හොයාගන්න බැරිකම වෙලා තියෙන්නේ..

    බලන්නෙ නැතුව මට එකපාරට කියන්න බෑ මොකක්ද කියලා. පවිත්‍රය කිව්ව එක බලපන්...
    පවිත්‍රයා පේන්න නැත්නම් උඹ ෆොටෝ එකක්වත් දාපන් මං කියන්නම් කෝකද රිලේ එක කියලා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    HID හුයන්න ගලවලා දැම්මා සිංහලු.... පස්සේ ඒක අර කාර් කටුවට සෙට් කරන්න ඕනා..... :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අර පවිත්‍රයා කිව්ව එක බලපන් බන්..

    උඹට වෙලා තියෙන්නේ ලොකු ලෙඩක් නෙමේ බන්.. උඹට ඕක හොයාගන්න බැරිකම වෙලා තියෙන්නේ..

    බලන්නෙ නැතුව මට එකපාරට කියන්න බෑ මොකක්ද කියලා. පවිත්‍රය කිව්ව එක බලපන්...
    පවිත්‍රයා පේන්න නැත්නම් උඹ ෆොටෝ එකක්වත් දාපන් මං කියන්නම් කෝකද රිලේ එක කියලා.

    relay eka kiwwe..fuse ekada?:nerd::nerd::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    relay eka kiwwe..fuse ekada?:nerd::nerd::nerd:

    අනේ නෑ බන්.. උඹේ ඔය HID එකේ ලෙඩක් නෙමේ තියෙන්නේ..

    බැට්‍රිය ගාව ෆොටෝ එකක් දාපන්.. නැත්නම් පවිත්‍රයට පී.එම් එකක් දාපන්..

    නැත්නම් බයික් එක අරන් වරෙන් හදල දෙන්නම්..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ එළුවනි :)

    අද නිවාඩු දවසේ ටින්කරින් කරන තැනකට ගිහිල්ලා ටැංකියෙ කුට්ටම් මාර්ක් ටික යවාගනින්..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද නිවාඩු දවසේ ටින්කරින් කරන තැනකට ගිහිල්ලා ටැංකියෙ කුට්ටම් මාර්ක් ටික යවාගනින්..:yes:
    ඒවනම් ටින්කරින් තැන්වලින් කරගන්න බැරියැ :shocked: ඒක නෙමේ උබේ අල්ලෙ මාක් ටික කොහොමද යවාගත්තෙ ? :lol: අපිටත් කියල දීපන්කො අගේ නොකර.:lol: මේකටනම් සෑහෙන්න රිදෙයි :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒවනම් ටින්කරින් තැන්වලින් කරගන්න බැරියැ :shocked: ඒක නෙමේ උබේ අල්ලෙ මාක් ටික කොහොමද යවාගත්තෙ ? :lol: අපිටත් කියල දීපන්කො අගේ නොකර.:lol: මේකටනම් සෑහෙන්න රිදෙයි :(

    හොඳටම රිදිලා මරු කියෝනවා කියන්නෙ මේවට තමා..:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොඳටම රිදිලා මරු කියෝනවා කියන්නෙ මේවට තමා..:lol:
    මගෙ බ්‍රේක් ලයිට් එකට කෙල වෙලාබන්.පාර්කින්ග් වැඩ බ්‍රේක් ලයිට් තමා වැඩ නැත්තෙ :sorry: මේ පාරනම් කොම්පැනි™ බල්බ් එකක්ම දානව :yes: ගාන ටිකක් සැරවෙයි නේහ් :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ බ්‍රේක් ලයිට් එකට කෙල වෙලාබන්.පාර්කින්ග් වැඩ බ්‍රේක් ලයිට් තමා වැඩ නැත්තෙ :sorry: මේ පාරනම් කොම්පැනි™ බල්බ් එකක්ම දානව :yes: ගාන ටිකක් සැරවෙයි නේහ් :shocked:

    ජපන් බල්බ් එකක් දාගනින් බල්බ් එක ගලවගෙන ගිහිල්ලා.. එකයි දැම්මේ ගත්ත දවස්වල.. තාම ඒක තියෙන්නේ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ බ්‍රේක් ලයිට් එකට කෙල වෙලාබන්.පාර්කින්ග් වැඩ බ්‍රේක් ලයිට් තමා වැඩ නැත්තෙ :sorry: මේ පාරනම් කොම්පැනි™ බල්බ් එකක්ම දානව :yes: ගාන ටිකක් සැරවෙයි නේහ් :shocked:

    වැඩිය ගානක් වෙන එකක් නෑ 15,000ක් වගේ වෙයි :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනේ නෑ බන්.. උඹේ ඔය HID එකේ ලෙඩක් නෙමේ තියෙන්නේ..

    බැට්‍රිය ගාව ෆොටෝ එකක් දාපන්.. නැත්නම් පවිත්‍රයට පී.එම් එකක් දාපන්..

    නැත්නම් බයික් එක අරන් වරෙන් හදල දෙන්නම්..:P

    එල එල...bike එක අරන් එන්න ඔහේ..අම්මියෝ එදා මට එපා උනා උබලගේ පැත්තේ ඇවිල්ල....:growl::growl::growl::growl::growl:;);););););)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් බල්බ් එකක් දාගනින් බල්බ් එක ගලවගෙන ගිහිල්ලා.. එකයි දැම්මේ ගත්ත දවස්වල.. තාම ඒක තියෙන්නේ..:yes:
    මේ මේකෙ දෙවෙනි බල්බ් එක :( සර්කිට් එකේ අවුලක්වත්ද :sorry::eek:නැත්නම් මන් බ්‍රේක් ගහන එකේ අවුලක්ද :dull::nerd:

    වැඩිය ගානක් වෙන එකක් නෑ 15,000ක් වගේ වෙයි :yes:
    :shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේවගෙ පාර්ට්ස්නම් ටිකක් ගනන් :( කෑල්ලක් යනව කියන්නෙ බොකු බඩවැල් කූල් වෙලා යනව :( මේක තමා ටෘ ස්ටෝරි එක :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඳුවෝ මෙන්න මගේ Surround setup එක ;)

    34t991y.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේවගෙ පාර්ට්ස්නම් ටිකක් ගනන් :( කෑල්ලක් යනව කියන්නෙ බොකු බඩවැල් කූල් වෙලා යනව :( මේක තමා ටෘ ස්ටෝරි එක :(

    මේ මොන පයන්නක්ද?

    ඇයි උඹේ එකේ බල්බ් හදලා තියෙන්නේ හීරෝ කම්පැනියෙන්ද?:lol:

    මගෙ එකේ සිග්නල් දෙකක තියෙන්නේ තාම ඔරිජිනල් ආපු බල්බ්. අනිත් එක වැටිල කැඩුනා. පිච්චුනේ එකයි.:cool:
     
    Status
    Not open for further replies.