ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: මුන් මරු කියෝනවා..... :P

    පොඩි එකෝ..... නෝමල් ලයිට් එක ඩිම් එකට එලිය මදි බං... කෝප්පේ අවුල් හින්දද මන්දා.... හෙඩ් එකට නම් එලකිරි..... :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඕක ගන්නෙ කොහොමද උඹ..:baffled:

    උඹ 1000 කොලයක් වගේ දුන්නම ඔය 535 දෙන එකා 500 කොලෙයි 20 කොලෙයි 10 කොලෙයි පහේ කාසියයි දෙනවද? නැත්නම් 10 කොල තුනක් දෙනවද?:rolleyes:

    මාරු කරන එකා සල්ලි ගානක් කපාගන්නවද බන්.. ඔයිට වඩා ලේසිනේ උඹ රවුම් ගානක් හොයාගත්තනම්..:dull:

    well.jpg

    click
    click
    click
    click
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    :rolleyes: මුන් මරු කියෝනවා..... :P

    පොඩි එකෝ..... නෝමල් ලයිට් එක ඩිම් එකට එලිය මදි බං... කෝප්පේ අවුල් හින්දද මන්දා.... හෙඩ් එකට නම් එලකිරි..... :)

    කෝප්පේ බල්බ් එකට උඩින් තියෙන කොටසේ ද පිච්චිලා තියෙන්නේ ? එහෙම නම් dim එකේදී දිකක් අඳුරුයි. කෝප්පයක් දාන්න වෙයි වගේ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔය සුදුපාට සොකට් එකක් එන්නේ.. ඒකෙ දම් පාට සහ දුඹුරු වයර් දෙක වයර් කල්ලකින් එකට ගාවල බලහං
    සිට් එක යට ෆිඋස් එකක් තියෙනවා. එකත් බලපන් හැබැයි ඒ ෆිඋස් එක ගියාම හෝන්, සිග්නල් එහෙමත් වැඩ නෑ
    ela machan ehama kala..:dull::dull::dull::dull:mokadka bun e aula..dan wada..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    හරි එක bypass කලාම වැඩ...දැන් ටිකක පිබල ගැහුවා socket එක..දැන් වැඩ..එත් 1st time ඕන කලාම පොඩි delay එකක් තියෙනවා..තප්පර 4ක් විතර ගිහින් head එක එන්නේ..පර්කින්ග් ඕන වෙනවා ටක් ගාල..head එක දැම්මම..ඔක්කොම off වෙලා ඔක්කොම පත්තු උන...දැන් හරි වගේ...මොකක්ද මේ අවුල??මොකක්ද කරන්න ඕන මේකට?:dull::dull::dull::dull::dull::dull::dull:

    කන්ටක්ට් හොඳට ක්ලින් කරපං
    එත් ලෙඩේ එසේමයි නම් මාරු කරල බලන්න වෙනව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: මුන් මරු කියෝනවා..... :P

    පොඩි එකෝ..... නෝමල් ලයිට් එක ඩිම් එකට එලිය මදි බං... කෝප්පේ අවුල් හින්දද මන්දා.... හෙඩ් එකට නම් එලකිරි..... :)

    එලිය ටිකක් අඩු ඇති මං හිතන්නේ.. ෆිලමන්ට් දෙකක්නේ...

    ඥ එකේ නම් කුප්ප වැඩක් කරන්න පුලුවන්.. :Pස්විච් එක මැදට යාන්තම් සෙට් කරගත්තම හෙඩ් එකේ ෆිලමන්ට් එකයි ඩිම් එකේ එකයි දෙකම පත්තු වෙනවා.. නැත්නම් ඒකෙ බීම් පැටර්න් එක අවුල් ටෝච් එක වගේ වදින්නේ.. අරහෙම කලාම පට්ටෙට එලිය තියනවා..:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    ela machan ehama kala..:dull::dull::dull::dull:mokadka bun e aula..dan wada..

    ඕකේන් කරන්නේ ඉග්නිෂන් පල්ස් එකට ඕන වෙන එක. එතකොට එංජිම දුවද්දී විතරක් ලයිට් පත්තු වෙන්නේ. උබට ඕනි නම් ඕක බයිපාස් කරල දාපන් මචං
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කන්ටක්ට් හොඳට ක්ලින් කරපං
    එත් ලෙඩේ එසේමයි නම් මාරු කරල බලන්න වෙනව

    එල මචෝ තැන්කු වේවා..!!!!!!!!!!!!!!!:D:D:D:D:D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හරි එක bypass කලාම වැඩ...දැන් ටිකක පිබල ගැහුවා socket එක..දැන් වැඩ..එත් 1st time ඕන කලාම පොඩි delay එකක් තියෙනවා..තප්පර 4ක් විතර ගිහින් head එක එන්නේ..පර්කින්ග් ඕන වෙනවා ටක් ගාල..head එක දැම්මම..ඔක්කොම off වෙලා ඔක්කොම පත්තු උන...දැන් හරි වගේ...මොකක්ද මේ අවුල??මොකක්ද කරන්න ඕන මේකට?:dull::dull::dull::dull::dull::dull::dull:

    රිලේ එක පිස්සු කෙලින්න අරන් ඇත්තෙ.. වතුර ගියාම ඔහොම වෙනව බං.. සර්විස් වලදි එහෙමත් යනව වතුර.. ඔය කනෙක්ටරේ තියන පින් දෙක ශේප් එකේ ගලවල ඔක්සයිඩ් වගේ බැඳිල තියනව නම් හූරල ආපහු හයි කරපන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    එලිය ටිකක් අඩු ඇති මං හිතන්නේ.. ෆිලමන්ට් දෙකක්නේ...

    ඥ එකේ නම් කුප්ප වැඩක් කරන්න පුලුවන්.. :Pස්විච් එක මැදට යාන්තම් සෙට් කරගත්තම හෙඩ් එකේ ෆිලමන්ට් එකයි ඩිම් එකේ එකයි දෙකම පත්තු වෙනවා.. නැත්නම් ඒකෙ බීම් පැටර්න් එක අවුල් ටෝච් එක වගේ වදින්නේ.. අරහෙම කලාම පට්ටෙට එලිය තියනවා..:P:P

    පල්සරෙත් ඔය ජිල්මාට් එක පුළුවන්
    ස්විච් එක බාගෙට තියන්න ඕනා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි එක bypass කලාම වැඩ...දැන් ටිකක පිබල ගැහුවා socket එක..දැන් වැඩ..එත් 1st time ඕන කලාම පොඩි delay එකක් තියෙනවා..තප්පර 4ක් විතර ගිහින් head එක එන්නේ..පර්කින්ග් ඕන වෙනවා ටක් ගාල..head එක දැම්මම..ඔක්කොම off වෙලා ඔක්කොම පත්තු උන...දැන් හරි වගේ...මොකක්ද මේ අවුල??මොකක්ද කරන්න ඕන මේකට?:dull::dull::dull::dull::dull::dull::dull:

    අපවිත්‍රයෝ.. මේකෙ රිලේ එකක්ද බන් එන්නේ...:rolleyes:

    උඹ ඔය මුලින් ඔන් කලාම ඩිලේ එක කිව්වේ HID එකේ එලිය වැඩිවෙන්න ගන්න වෙලාව නෙමේ නේද..

    ඔන් කරපු ගමන් මොකුත්ම වෙන්නෙ නැද්ද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සරෙත් ඔය ජිල්මාට් එක පුළුවන්
    ස්විච් එක බාගෙට තියන්න ඕනා

    බඩා මොඩ්ල් එකේනම් බෑ මං හිතන්නේ.. අහවල් කන්ට්‍රෝල් එක තියනවනේ..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කුකුලනි..
    අනිද්දට 535 එකක් ගන්න කියලා බැලුවේ..
    ඒත් අවුල් වගේ බං
    මල්ටි ටච් අවුල් කියනවා නේ..

    උඹලාගේ අදහස මොකෝ කියහල්ලා කෝ..

    රෙක්ටිෆයර් එකේ අනිත් එක වෙයි :dull:
    අනිත් එවුන් ලෑස්තිවෙලා හිටපල්ලා මුට touchscreen ගැන සර්වරාත්‍රික බණ දේශනා කරන්න :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකේන් කරන්නේ ඉග්නිෂන් පල්ස් එකට ඕන වෙන එක. එතකොට එංජිම දුවද්දී විතරක් ලයිට් පත්තු වෙන්නේ. උබට ඕනි නම් ඕක බයිපාස් කරල දාපන් මචං

    පවිත්‍රයෝ.. පල්ස් එක සෙන්ස් කරලා ඕක ඔන් කිරිල්ලක් වෙනවද නැත්නම් කොයිල් පැක් එකෙන්ම එන කරන්ට් එක ගන්න එකද වෙන්නේ... :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙක්ටිෆයර් එකේ අනිත් එක වෙයි :dull:
    අනිත් එවුන් ලෑස්තිවෙලා හිටපල්ලා මුට touchscreen ගැන සර්වරාත්‍රික බණ දේශනා කරන්න :dull:

    සුකාව බ්ලොක් කරපල්ලා...:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රෙක්ටිෆයර් එකේ අනිත් එක වෙයි :dull:
    අනිත් එවුන් ලෑස්තිවෙලා හිටපල්ලා මුට touchscreen ගැන සර්වරාත්‍රික බණ දේශනා කරන්න :dull:

    සුකාව බ්ලොක් කරපල්ලා...:P

    :( :( :( :( :( :( :( :( :(
    අහපු එක කියහල්ලා කෝ ආතල් නොගෙන.. :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝප්පේ බල්බ් එකට උඩින් තියෙන කොටසේ ද පිච්චිලා තියෙන්නේ ? එහෙම නම් dim එකේදී දිකක් අඳුරුයි. කෝප්පයක් දාන්න වෙයි වගේ

    :dull: උඩ ගොඩක් පිච්චිලා..... යටත් ටිකක්...... :(

    ඔය කෝප්ප කෑල්ල විතරක් ගන්න තියෙනවද.....?? Used CT100 එකක් ගන්න ගාන යයිද....?? :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    පවිත්‍රයෝ.. පල්ස් එක සෙන්ස් කරලා ඕක ඔන් කිරිල්ලක් වෙනවද නැත්නම් කොයිල් පැක් එකෙන්ම එන කරන්ට් එක ගන්න එකද වෙන්නේ... :rolleyes:

    ඒක නම් දන්නේ නෑ පෙන විදිහට සෙන්ස් කරන පොඩි සර්කිට් එකක් ඇති රෙසිස්ටර් එකක් හරහා කැප දාල පල්ස් එක dc සමුත් කරලා රිලේ එකක් ඔන් වෙන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    535 දැන් නෑ සුකා කොහෙවත්.... මාත් හෙව්වා...... 630 / 635 තමා තියෙන්නේ...... 11900 සහ 17500 ට සෙට් උනා..... (ගාන හරියට මතක නෑ) යාළුවෙක් වැඩ කරනවා MC එකේ ශොප් එකක..... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :( :( :( :( :( :( :( :( :(
    අහපු එක කියහල්ලා කෝ ආතල් නොගෙන.. :nerd:

    Basic වැඩ වලට WP හොඳයි එත් ඕකෙන් ලොකු සෙල්ලම් දාන්න නම් බලාපොරොත්තු වෙන්න එපා:no:........ඔය price range එකට හොඳටම ගැලපෙන්නේ WP තමයි :yes:
     
    Status
    Not open for further replies.