මුන් මරු කියෝනවා.....
පොඩි එකෝ..... නෝමල් ලයිට් එක ඩිම් එකට එලිය මදි බං... කෝප්පේ අවුල් හින්දද මන්දා.... හෙඩ් එකට නම් එලකිරි.....

මුන් මරු කියෝනවා.....

ඕක ගන්නෙ කොහොමද උඹ..
උඹ 1000 කොලයක් වගේ දුන්නම ඔය 535 දෙන එකා 500 කොලෙයි 20 කොලෙයි 10 කොලෙයි පහේ කාසියයි දෙනවද? නැත්නම් 10 කොල තුනක් දෙනවද?
මාරු කරන එකා සල්ලි ගානක් කපාගන්නවද බන්.. ඔයිට වඩා ලේසිනේ උඹ රවුම් ගානක් හොයාගත්තනම්..![]()
මුන් මරු කියෝනවා.....
![]()
පොඩි එකෝ..... නෝමල් ලයිට් එක ඩිම් එකට එලිය මදි බං... කෝප්පේ අවුල් හින්දද මන්දා.... හෙඩ් එකට නම් එලකිරි.....![]()
ela machan ehama kala..ඔය සුදුපාට සොකට් එකක් එන්නේ.. ඒකෙ දම් පාට සහ දුඹුරු වයර් දෙක වයර් කල්ලකින් එකට ගාවල බලහං
සිට් එක යට ෆිඋස් එකක් තියෙනවා. එකත් බලපන් හැබැයි ඒ ෆිඋස් එක ගියාම හෝන්, සිග්නල් එහෙමත් වැඩ නෑ



mokadka bun e aula..dan wada..හරි එක bypass කලාම වැඩ...දැන් ටිකක පිබල ගැහුවා socket එක..දැන් වැඩ..එත් 1st time ඕන කලාම පොඩි delay එකක් තියෙනවා..තප්පර 4ක් විතර ගිහින් head එක එන්නේ..පර්කින්ග් ඕන වෙනවා ටක් ගාල..head එක දැම්මම..ඔක්කොම off වෙලා ඔක්කොම පත්තු උන...දැන් හරි වගේ...මොකක්ද මේ අවුල??මොකක්ද කරන්න ඕන මේකට?![]()
මුන් මරු කියෝනවා.....
![]()
පොඩි එකෝ..... නෝමල් ලයිට් එක ඩිම් එකට එලිය මදි බං... කෝප්පේ අවුල් හින්දද මන්දා.... හෙඩ් එකට නම් එලකිරි.....![]()
ස්විච් එක මැදට යාන්තම් සෙට් කරගත්තම හෙඩ් එකේ ෆිලමන්ට් එකයි ඩිම් එකේ එකයි දෙකම පත්තු වෙනවා.. නැත්නම් ඒකෙ බීම් පැටර්න් එක අවුල් ටෝච් එක වගේ වදින්නේ.. අරහෙම කලාම පට්ටෙට එලිය තියනවා..

ela machan ehama kala..mokadka bun e aula..dan wada..
කන්ටක්ට් හොඳට ක්ලින් කරපං
එත් ලෙඩේ එසේමයි නම් මාරු කරල බලන්න වෙනව





හරි එක bypass කලාම වැඩ...දැන් ටිකක පිබල ගැහුවා socket එක..දැන් වැඩ..එත් 1st time ඕන කලාම පොඩි delay එකක් තියෙනවා..තප්පර 4ක් විතර ගිහින් head එක එන්නේ..පර්කින්ග් ඕන වෙනවා ටක් ගාල..head එක දැම්මම..ඔක්කොම off වෙලා ඔක්කොම පත්තු උන...දැන් හරි වගේ...මොකක්ද මේ අවුල??මොකක්ද කරන්න ඕන මේකට?![]()
එලිය ටිකක් අඩු ඇති මං හිතන්නේ.. ෆිලමන්ට් දෙකක්නේ...
ඥ එකේ නම් කුප්ප වැඩක් කරන්න පුලුවන්..ස්විච් එක මැදට යාන්තම් සෙට් කරගත්තම හෙඩ් එකේ ෆිලමන්ට් එකයි ඩිම් එකේ එකයි දෙකම පත්තු වෙනවා.. නැත්නම් ඒකෙ බීම් පැටර්න් එක අවුල් ටෝච් එක වගේ වදින්නේ.. අරහෙම කලාම පට්ටෙට එලිය තියනවා..
![]()
හරි එක bypass කලාම වැඩ...දැන් ටිකක පිබල ගැහුවා socket එක..දැන් වැඩ..එත් 1st time ඕන කලාම පොඩි delay එකක් තියෙනවා..තප්පර 4ක් විතර ගිහින් head එක එන්නේ..පර්කින්ග් ඕන වෙනවා ටක් ගාල..head එක දැම්මම..ඔක්කොම off වෙලා ඔක්කොම පත්තු උන...දැන් හරි වගේ...මොකක්ද මේ අවුල??මොකක්ද කරන්න ඕන මේකට?![]()


පල්සරෙත් ඔය ජිල්මාට් එක පුළුවන්
ස්විච් එක බාගෙට තියන්න ඕනා

ඒ කුකුලනි..
අනිද්දට 535 එකක් ගන්න කියලා බැලුවේ..
ඒත් අවුල් වගේ බං
මල්ටි ටච් අවුල් කියනවා නේ..
උඹලාගේ අදහස මොකෝ කියහල්ලා කෝ..


ඕකේන් කරන්නේ ඉග්නිෂන් පල්ස් එකට ඕන වෙන එක. එතකොට එංජිම දුවද්දී විතරක් ලයිට් පත්තු වෙන්නේ. උබට ඕනි නම් ඕක බයිපාස් කරල දාපන් මචං

රෙක්ටිෆයර් එකේ අනිත් එක වෙයි
අනිත් එවුන් ලෑස්තිවෙලා හිටපල්ලා මුට touchscreen ගැන සර්වරාත්‍රික බණ දේශනා කරන්න![]()

රෙක්ටිෆයර් එකේ අනිත් එක වෙයි
අනිත් එවුන් ලෑස්තිවෙලා හිටපල්ලා මුට touchscreen ගැන සර්වරාත්‍රික බණ දේශනා කරන්න![]()
සුකාව බ්ලොක් කරපල්ලා...![]()


කෝප්පේ බල්බ් එකට උඩින් තියෙන කොටසේ ද පිච්චිලා තියෙන්නේ ? එහෙම නම් dim එකේදී දිකක් අඳුරුයි. කෝප්පයක් දාන්න වෙයි වගේ
උඩ ගොඩක් පිච්චිලා..... යටත් ටිකක්......

පවිත්‍රයෝ.. පල්ස් එක සෙන්ස් කරලා ඕක ඔන් කිරිල්ලක් වෙනවද නැත්නම් කොයිල් පැක් එකෙන්ම එන කරන්ට් එක ගන්න එකද වෙන්නේ...![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අහපු එක කියහල්ලා කෝ ආතල් නොගෙන..![]()
........ඔය price range එකට හොඳටම ගැලපෙන්නේ WP තමයි 