TV එකේ යන ADS

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    කාලෙකට පස්සෙ Derana TV News බැලුවා. මහින්ද ගෙ Ads 10 ට MY3 ගෙ Ads 1ක් වගේ නෙ යන්නෙ බන්ස්. සමහර ඒව හෙන කුජීතය්. අනික My3 ගෙ Ads අරුගෙ වගේ හරි Point එකට නැ. මාමා අන්තිම දවස් 2 Brain Wash කරනව වගේ. උබල මොකද හිතන්නේ?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    අන්තිම දවස් ටිකේ හොදටම කරනවා, ස්වර්නවාහිනි නිවුස් යන වෙලෙත් එහමයි විනාඩියටත් වැඩ්යි සමහර ඇඩ්
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    සමහර ඒව හෙන කුජීතය්...බොක සෙට් කරගන්න හොඳයි
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    ow ban mada tamai. eth my3 ge patten ewata replay 1k wath na be. ranilage ara gobba ad 1 vitarai tiyanne.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහින්දගෙ ඇඩ් බලලාම දැන් මිනිසුන්ට එපා වෙලා තියෙන්නෙ
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    සිරාවට ඇයි බන් එහෙම වෙන්නේ? වෙනදට චන්ද වෙලා දෙගොල්ලන්ගේම ඇඩ් එකම ගානට පෙන්නුවා.මේකෙත් දෙසෙම්බර් අන්තිම සති දෙකේ වගේ හොදට ඇඩ් ගියා මයිත්‍රීගේ ඒත් මොකක්ද දැන් වෙලා තියෙන්නේ. මහින්දගේ ඇඩ් 10ට එකක් වගේ තමා යන්නේ මයිත්‍රීගේ එකක්.
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Ballek apiwa hapuwata api ballanawa hapanawada ban? Add walin madagahana hatiyatama minissunta terenwa marage balukama. Maru kawila inne okata. yako minissu kalin kiyapu katha allan mada gahanwa. ethakota dan mara ekka inna un kiyapuwa? Balapan pattarayak balanna ba marage hand-leaf ekak wage eka. :baffled::baffled:
    Oya balla me para dinnot okata chande dipu ewuntai unge pawul walatai witarak nemene widawanna wenne uta chande nodunna apitat widawanna wenawane :(:(:growl::growl:(
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mahindage Advertising Campaign Eka Hondata Karanawa.Unta Sallith wadine BN.....Kamak na Dan denna Inna Un aye wenas wenne :yes::yes: