ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    එලකිරි අදහස මචං.. බය නැතුව හොඳට හොයල ගනින් එකක්.. :):)
    පල්සර් 150 ගානට තෙල් කරයි..
    උඹගෙ මුනුබුරාත් ඕක පදී උඹට පින් දිදී
    :P

    :):yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් බන් සිරා නේද බන් මේක

    සිරාදත් අහනව. :shocked:
    පෙට්‍රල් ටික ගහන් පදින්න විතරයි තියෙන්නෙ.. :love::love::love:
    පල්සරේකට යන වියදමවත් යන්නෙ නෑ. :no::no:
    ෆුල් මිකැනිකල් බයික් එ
    :love::love::love::love::love:

    ඕකෙ ඉස්සරහ පස්ස ටයර් එකම සයිස් එන්නෙ 120/90-18 :yes::yes:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    සිරාදත් අහනව. :shocked:
    පෙට්‍රල් ටික ගහන් පදින්න විතරයි තියෙන්නෙ.. :love::love::love:
    පල්සරේකට යන වියදමවත් යන්නෙ නෑ. :no::no:
    ෆුල් මිකැනිකල් බයික් එ
    :love::love::love::love::love:

    ඔව් බන් ගෙදරදීම හෝදන්නත් පුළුවන් වැඩිය බයික් එක plastic කැලි වලින් පුම්බලා නැ, කේස් එකක් ආවත් හදන්නත් ලේසි ඔකොම එළියේ නේ තියෙන්නේ, crash bar එකක් ගැහුවා නම් බයික් එක වැටුනත් පස්නයක් නැ,

    කට්ටිය හිතන්නේ ftr එක සයිස් එකේන් පොඩි කියලා, ඕක gn 250 එකකට වඩා ටිකක් ලොකුයි, පුල්සර් කට්ට තියෙන ටයර් දා ගත්හා නම් සිරා බාන්ඩේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය චානකයා දාලා තියෙන බයික් එක වතුර වලක් උඩින් ගිය ගමන් ගියපු උන්ට අබ සරණයි....... :P ඈදුම් ඉවරයි..... පිටිපස්සේ එකා යන්නේ අර තට්ටෙද බං.....?? :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඈ ගොනෝ.. ඔක්කොම 10ට දෙන්න එපා.. මොනිටරේ මොකක්ද මොඩ්ල් එක..:rolleyes:

    samsung B2230

    21km3j8.jpg

    2z5vv60.jpg

    s144uu.jpg

    meka thiyenne..mage cam eka quality na...hdmi,dvi thiyenawa...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    ඔය චානකයා දාලා තියෙන බයික් එක වතුර වලක් උඩින් ගිය ගමන් ගියපු උන්ට අබ සරණයි....... :P ඈදුම් ඉවරයි..... පිටිපස්සේ එකා යන්නේ අර තට්ටෙද බං.....?? :rolleyes:

    එහම මඩ නාන්නේ නැ බන් ඕක පුල්සර් 150එකට වඩා ලොකුයි, දෙන්නක් ට ගේමක් නැතුව යන්න පුළුවන් තෙල් 40 කරනවා
    223cc engine

    දැන් රිදිලා ඇවිත් කියවයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් බන් ගෙදරදීම හෝදන්නත් පුළුවන් වැඩිය බයික් එක plastic කැලි වලින් පුම්බලා නැ, කේස් එකක් ආවත් හදන්නත් ලේසි ඔකොම එළියේ නේ තියෙන්නේ, crash bar එකක් ගැහුවා නම් බයික් එක වැටුනත් පස්නයක් නැ,

    කට්ටිය හිතන්නේ ftr එක සයිස් එකේන් පොඩි කියලා, ඕක gn 250 එකකට වඩා ටිකක් ලොකුයි, පුල්සර් කට්ට තියෙන ටයර් දා ගත්හා නම් සිරා බාන්ඩේ

    ඕක බේබි ක්‍රීම් බෝතල් කීයක් විතර උසයිද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: 223CC කියන්නේ..... හෆොයි.... මේ 150 කන්ට්‍රෝල් කරන් යන්නත් අමාරුවෙන්...... :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: 223CC කියන්නේ..... හෆොයි.... මේ 150 කන්ට්‍රෝල් කරන් යන්නත් අමාරුවෙන්...... :dull:

    ou muge bada wadinawa tankiye....amaruwen control karanne :lol::lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    :shocked: 223CC කියන්නේ..... හෆොයි.... මේ 150 කන්ට්‍රෝල් කරන් යන්නත් අමාරුවෙන්...... :dull:

    අඩේ උබට 150cc මදි නැද්ද දෙන්නක් දාගෙන overtake කරන කොට, එක පාර ගන්න බැ නේ බන්,
    මට නම් හොදටම power මදි,
     
    Status
    Not open for further replies.