එලකිරි අදහස මචං.. බය නැතුව හොඳට හොයල ගනින් එකක්..
පල්සර් 150 ගානට තෙල් කරයි..
උඹගෙ මුනුබුරාත් ඕක පදී උඹට පින් දිදී![]()



එලකිරි අදහස මචං.. බය නැතුව හොඳට හොයල ගනින් එකක්..
පල්සර් 150 ගානට තෙල් කරයි..
උඹගෙ මුනුබුරාත් ඕක පදී උඹට පින් දිදී![]()



ඔව් බන් සිරා නේද බන් මේක













සිරාදත් අහනව.
පෙට්‍රල් ටික ගහන් පදින්න විතරයි තියෙන්නෙ..
පල්සරේකට යන වියදමවත් යන්නෙ නෑ.
ෆුල් මිකැනිකල් බයික් එක![]()
ඈදුම් ඉවරයි..... පිටිපස්සේ එකා යන්නේ අර තට්ටෙද බං.....?? 
මම ගන්නව බන් කේස් එකක් නැත්නම්..චානකයා ගන්නවද?
![]()
කුකුලනි fb ඇවිත් මට විශ් කරපන්, speed malli නම් wish කරා


ඈ ගොනෝ.. ඔක්කොම 10ට දෙන්න එපා.. මොනිටරේ මොකක්ද මොඩ්ල් එක..![]()
ඔය චානකයා දාලා තියෙන බයික් එක වතුර වලක් උඩින් ගිය ගමන් ගියපු උන්ට අබ සරණයි.......ඈදුම් ඉවරයි..... පිටිපස්සේ එකා යන්නේ අර තට්ටෙද බං.....??
![]()
ඔව් බන් ගෙදරදීම හෝදන්නත් පුළුවන් වැඩිය බයික් එක plastic කැලි වලින් පුම්බලා නැ, කේස් එකක් ආවත් හදන්නත් ලේසි ඔකොම එළියේ නේ තියෙන්නේ, crash bar එකක් ගැහුවා නම් බයික් එක වැටුනත් පස්නයක් නැ,
කට්ටිය හිතන්නේ ftr එක සයිස් එකේන් පොඩි කියලා, ඕක gn 250 එකකට වඩා ටිකක් ලොකුයි, පුල්සර් කට්ට තියෙන ටයර් දා ගත්හා නම් සිරා බාන්ඩේ
223CC කියන්නේ..... හෆොයි.... මේ 150 කන්ට්‍රෝල් කරන් යන්නත් අමාරුවෙන්......
![]()





223CC කියන්නේ..... හෆොයි.... මේ 150 කන්ට්‍රෝල් කරන් යන්නත් අමාරුවෙන්......
![]()