ඉතින් ඉතින් මොකො වෙන්නෙ උබ කසාදයක් එහෙම කර ගත්තඩහ බන් දැන් ජොබ් එකට
මොන කසාදද බන්ඉතින් ඉතින් මොකො වෙන්නෙ උබ කසාදයක් එහෙම කර ගත්තඩහ බන් දැන් ජොබ් එකට
ගිහිල්ලත් අවුරුදු ගානක් උනානෙද කොහොමද සුරාලාට එහෙම ලකියා එහෙම ටොජානම් ඔන්න අද ඉන්නවා දැක්කා

අපිට තාම ඡන්ද අයිතියවත් නෑනේ. ලකියානම් දන්නෑ. අනික් එවුන් හොඳින් ඉන්නවාමොන කසාදද බන්අපිට තාම ඡන්ද අයිතියවත් නෑනේ. ලකියානම් දන්නෑ. අනික් එවුන් හොඳින් ඉන්නවා

යකොව් දැන් 27ක් විතර වෙනාව නෙද නාකි වෙන්න කලින් බැදපන් ඔක්කොම සම්පුරන කරන් කසාද බදින්න ගියොත් මෙ කපෙදි බදින්න වෙන්නෙ නැහැ අපි කැමති අපි වැටුන අමාරුවෙ උබලත් වැටෙනවානම්
එල කට්ටිඅය හොදින් ඉන්න එක අහන්නත් සතුටු දෙයක්උට්ටො ගනන් මිනුම් ටික ලියාගත්ත. තිබ්බ තැන මතක නෑ. හෙට ආයිත් අහල කියන්නම්btw e athme sada linde dammada ban GTFF?


kiyapanko mama ahanna hitiye amataka unaඋට්ටො ගනන් මිනුම් ටික ලියාගත්ත. තිබ්බ තැන මතක නෑ. හෙට ආයිත් අහල කියන්නම්![]()
මහබබා මට OK එක දුන්නේ නෑ තාම බන්යකොව් දැන් 27ක් විතර වෙනාව නෙද නාකි වෙන්න කලින් බැදපන් ඔක්කොම සම්පුරන කරන් කසාද බදින්න ගියොත් මෙ කපෙදි බදින්න වෙන්නෙ නැහැ අපි කැමති අපි වැටුන අමාරුවෙ උබලත් වැටෙනවානම්
එල කට්ටිඅය හොදින් ඉන්න එක අහන්නත් සතුටු දෙයක්
තෝව දැක්ක කල්..

එවෙන්නෙම නෑ බන් වැඩිය. ත්රෙඩ් එකක් දාන විදිහත් සෑහෙන්න කැරකිලා මතක් කරගත්තේ

btw e athme sada linde dammada ban GTFF?

ඌ ළිදේ දාන්න දාන්න ආත්මේ මරු කරන් ආවනේ. අන්තිමට එපා උන පොරට