Hi Im New Here

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් ඉතින් මොකො වෙන්නෙ උබ කසාදයක් එහෙම කර ගත්තඩහ බන් දැන් ජොබ් එකට
    ගිහිල්ලත් අවුරුදු ගානක් උනානෙද කොහොමද සුරාලාට එහෙම ලකියා එහෙම ටොජානම් ඔන්න අද ඉන්නවා දැක්කා
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉතින් ඉතින් මොකො වෙන්නෙ උබ කසාදයක් එහෙම කර ගත්තඩහ බන් දැන් ජොබ් එකට
    ගිහිල්ලත් අවුරුදු ගානක් උනානෙද කොහොමද සුරාලාට එහෙම ලකියා එහෙම ටොජානම් ඔන්න අද ඉන්නවා දැක්කා
    මොන කසාදද බන්:rofl::rofl: අපිට තාම ඡන්ද අයිතියවත් නෑනේ. ලකියානම් දන්නෑ. අනික් එවුන් හොඳින් ඉන්නවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොන කසාදද බන්:rofl::rofl: අපිට තාම ඡන්ද අයිතියවත් නෑනේ. ලකියානම් දන්නෑ. අනික් එවුන් හොඳින් ඉන්නවා
    :rofl::rofl: යකොව් දැන් 27ක් විතර වෙනාව නෙද නාකි වෙන්න කලින් බැදපන් ඔක්කොම සම්පුරන කරන් කසාද බදින්න ගියොත් මෙ කපෙදි බදින්න වෙන්නෙ නැහැ අපි කැමති අපි වැටුන අමාරුවෙ උබලත් වැටෙනවානම් :love: එල කට්ටිඅය හොදින් ඉන්න එක අහන්නත් සතුටු දෙයක්
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rofl::rofl: යකොව් දැන් 27ක් විතර වෙනාව නෙද නාකි වෙන්න කලින් බැදපන් ඔක්කොම සම්පුරන කරන් කසාද බදින්න ගියොත් මෙ කපෙදි බදින්න වෙන්නෙ නැහැ අපි කැමති අපි වැටුන අමාරුවෙ උබලත් වැටෙනවානම් :love: එල කට්ටිඅය හොදින් ඉන්න එක අහන්නත් සතුටු දෙයක්
    මහබබා මට OK එක දුන්නේ නෑ තාම බන්
    තෝව දැක්ක කල්.. :dull:
    :D:D එවෙන්නෙම නෑ බන් වැඩිය. ත්‍රෙඩ් එකක් දාන විදිහත් සෑහෙන්න කැරකිලා මතක් කරගත්තේ:rofl::rofl:
    ;) btw e athme sada linde dammada ban GTFF?
    :rofl::rofl: ඌ ළිදේ දාන්න දාන්න ආත්මේ මරු කරන් ආවනේ. අන්තිමට එපා උන පොරට