චම්පිකට එරෙහිව අපරාධ නඩු පැවරේ..
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් චම්පික රණවක විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඡායාරූපයක් විකෘති කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන වැරදි හැඟීමක් ඇති කිරීමට කටයුතු කරවීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ නඩුවක් පවරනු ලැබ තිබේ.
ඊයේ දිනයේ මෙසේ නඩු පවරා ඇත්තේ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි...
______________________________________________________________
ගිය පාර පොන්සේකා…..
මේ පාර දොන් සිරිසේන….
එන පාර ටෙනිසන් කුරේ……
ඊළඟ පාර අපේ UNP රනිල් …
කොහොමද ටිකිරි මොලේ ?

Last edited: