චම්පිකට එරෙහිව අපරාධ නඩු පැවරේ..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
චම්පිකට එරෙහිව අපරාධ නඩු පැවරේ..

ssgg.jpg
images

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් චම්පික රණවක විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඡායාරූපයක් විකෘති කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන වැරදි හැඟීමක් ඇති කිරීමට කටයුතු කරවීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ නඩුවක් පවරනු ලැබ තිබේ.
ඊයේ දිනයේ මෙසේ නඩු පවරා ඇත්තේ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි...:yes:
______________________________________________________________
ගිය පාර පොන්සේකා…..
මේ පාර දොන් සිරිසේන….
එන පාර ටෙනිසන් කුරේ……
ඊළඟ පාර අපේ UNP රනිල් …
කොහොමද ටිකිරි මොලේ ?
:rofl:
 
Last edited:
  • Like
Reactions: mindscrew

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
muwa dan ignore karala thiyagaththa athi,dan balamu munkiyana ewa othakota thamai athal ekak thiyenne
ඔව් බන්.. අපිත් ඉන්නේ ජන්ද ප්‍රථිපල එකියට එනකල් උඹලා කියන ජිල්මාට් කථා වලින් ආතල් එකක් ගන්න... :rofl:
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,484
    8,676
    113
    රූකඩ රාජ්ජේ

    යකෝ ලෙස්ටෙර් ජෙම්ස් පීරිස් ගේ නෝනාටත් නැති අමාරුවක් නේ සුසිල් ප්‍රේමජයන්තට තියෙන්නේ......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    යකෝ ලෙස්ටෙර් ජෙම්ස් පීරිස් ගේ නෝනාටත් නැති අමාරුවක් නේ සුසිල් ප්‍රේමජයන්තට තියෙන්නේ......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:



    ඊට වඩා අමාරුවක් තියෙන්නේ මේ ලොලු පොන්සි පුකවාලේ ට ඒ උබේ කස්ටමර් කෙනෙක් ද බන් පුක්වාලේ ? :lol::lol: