Hi Im New Here

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :rofl::rofl::yes::yes: uba පොස්ට් 80 ගානක් දලා එ ත්‍රෙඩ් එකෙ

    ;)

    ඒ කාලෙ පට්ට බන්. දැන් වගේ නෙවෙයි. දැන් බක්ක එන්නෙ නැද්ද බන් EK, ෆේක් එකකින්වත් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ කාලෙ පට්ට බන්. දැන් වගේ නෙවෙයි. දැන් බක්ක එන්නෙ නැද්ද බන් EK, ෆේක් එකකින්වත් :rofl:
    නැහැ වගෙ බන් හැබැයි බක්කලා උනත් සුපිරි විරුඩ්ද වදියො:love::love: උ ගියත් හරි අනිත් උනුත් අයින් උනා දැන් ඉන්න උන් ආතල් එකක් ගන්න දන්නෙ නැහැ බන් ගොඩාක් උන් රොබොලා වගෙ:yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නැහැ වගෙ බන් හැබැයි බක්කලා උනත් සුපිරි විරුඩ්ද වදියො:love::love: උ ගියත් හරි අනිත් උනුත් අයින් උනා දැන් ඉන්න උන් ආතල් එකක් ගන්න දන්නෙ නැහැ බන් ගොඩාක් උන් රොබොලා වගෙ:yes:
    බක්ක බැන්ද උබල දැක්කෙ නැද්ද :confused:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    නැහැ වගෙ බන් හැබැයි බක්කලා උනත් සුපිරි විරුඩ්ද වදියො:love::love: උ ගියත් හරි අනිත් උනුත් අයින් උනා දැන් ඉන්න උන් ආතල් එකක් ගන්න දන්නෙ නැහැ බන් ගොඩාක් උන් රොබොලා වගෙ:yes:
    සිරා සිරා.. :yes:
    අපි ඒක හින්ද මචන් මයිත්‍රී පාලනයක් පටන් ගමු අද ඉදන්
    :love::P

    බක්ක බැන්ද උබල දැක්කෙ නැද්ද :confused:
    අඩේ ඇත්තද බන්, EK හිටියනම් මන්ගල කවියක් ගය්ය ගානෙ
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අඩො කොහොමද බන්

    :P එළකිරි තමයි!! කෝ මේ අැනකොන්‍ඩලා සෙට් එක?:confused:

    අන්ත‍රේට වෙලා ඉන්නෙ ජන්දෙ දාන්න ලංකාවට ගියෙ නැත්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P එළකිරි තමයි!! කෝ මේ අැනකොන්‍ඩලා සෙට් එක?:confused:

    අන්ත‍රේට වෙලා ඉන්නෙ ජන්දෙ දාන්න ලංකාවට ගියෙ නැත්ද?
    ඔක්කොම අතුරුදන් වෙල බැදලා කුඩු වෙල වගෙ:P චන්දෙ දැම්මා:love: