ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හොට්ටනි දැන් BA* නම්බර් පල්සර් 150 එකක් කීයකට වගේ විකුණගන්න පුලුවන්ද....?? :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොට්ටනි දැන් BA* නම්බර් පල්සර් 150 එකක් කීයකට වගේ විකුණගන්න පුලුවන්ද....?? :(

    ඒපාර මොකාටද එන්නේ..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: හෆොයි..... :lol:
    හරිදු ඒ අන්සෙන් කරල තියෙන කාර්ය භාරය සලකල තමා වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගොරව නාම දෙක ලබා දුන්නෙ :) මතක තියාගන්න ලමයි අල්ලෙ ඉරි මකන එක ලේසි වැඩක් නෙමේ :shocked::lol: එහෙව් පුතෙක් මේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොට්ටනි දැන් BA* නම්බර් පල්සර් 150 එකක් කීයකට වගේ විකුණගන්න පුලුවන්ද....?? :(

    මේ මාමේ හයිබ්‍රිඩ් නෙවෙයි හෙලිකොප්ටර් ගත්තත් බයික් එකක් නැතුව අමාරුයි :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු ඒ අන්සෙන් කරල තියෙන කාර්ය භාරය සලකල තමා වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගොරව නාම දෙක ලබා දුන්නෙ :) මතක තියාගන්න ලමයි අල්ලෙ ඉරි මකන එක ලේසි වැඩක් නෙමේ :shocked::lol: එහෙව් පුතෙක් මේ :lol:

    උපරිමෙන් තවත් එහාට රිදිලා....:lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    හරිදු ඒ අන්සෙන් කරල තියෙන කාර්ය භාරය සලකල තමා වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගොරව නාම දෙක ලබා දුන්නෙ :) මතක තියාගන්න ලමයි අල්ලෙ ඉරි මකන එක ලේසි වැඩක් නෙමේ :shocked::lol: එහෙව් පුතෙක් මේ :lol:

    :lol::lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හොට්ටනි දැන් BA* නම්බර් පල්සර් 150 එකක් කීයකට වගේ විකුණගන්න පුලුවන්ද....?? :(

    පප්පා model මාර්කට් නැනේ බන් වැඩිය.....අඩුවට දෙන්න වෙන්නේ..පල්සර් 135 මාර්කට්....:P:P:P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි එහෙනම් නිදා ගන්න ගිය ඕන් :cool: ඉන්ගිරියෙ ලමය ගැන මට දැනෙන්නෙ අවන්කම ආඩම්බරයක් :lol::yes: අපිට කොයින්ද ඔය ගොරව නාම :(

    :shocked: වැල විභූශණ
    avatar153518_1.gif
    වැල ශිරෝමණී :shocked:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේ මාමේ හයිබ්‍රිඩ් නෙවෙයි හෙලිකොප්ටර් ගත්තත් බයික් එකක් නැතුව අමාරුයි :no:

    :dull: කොහෙද මේ ගෑණුන්ට තේරුම් කරනවට වඩා හොදා ඉතින්....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හරිදු ඒ අන්සෙන් කරල තියෙන කාර්ය භාරය සලකල තමා වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගොරව නාම දෙක ලබා දුන්නෙ :) මතක තියාගන්න ලමයි අල්ලෙ ඉරි මකන එක ලේසි වැඩක් නෙමේ :shocked::lol: එහෙව් පුතෙක් මේ :lol:

    :lol: හෆොයි..... ඈති ඈති මේ මහ රෑ ඕකාව ඈදෙන් බිමට දාන්න එපා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පප්පා model මාර්කට් නැනේ බන් වැඩිය.....අඩුවට දෙන්න වෙන්නේ..පල්සර් 135 මාර්කට්....:P:P:P:P:P

    :frown: කෝ ඒ උනාට දැන් මාස ගාණක් තිස්සේ ඕක විකුණුනේ නෑ නේ බං...... :lol: මේක නම් හෙට ජන්තුවට කිව්වා නම්.... හෙටම ඈවිත් අරන් යයි..... :yes: :P මරු කියෝපන් දැන් ඉතින්...... :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: කෝ ඒ උනාට දැන් මාස ගාණක් තිස්සේ ඕක විකුණුනේ නෑ නේ බං...... :lol: මේක නම් හෙට ජන්තුවට කිව්වා නම්.... හෙටම ඈවිත් අරන් යයි..... :yes: :P මරු කියෝපන් දැන් ඉතින්...... :lol:

    නැ බන් පෝලිමේ එනවා bike එක ගන්න....මට වෙලාවක් නැ බන් සල්ලි ගණන් කරන්න..ඒකයි දුන් නැත්තේ...:D:D:D:shocked::shocked::shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යකෝ මේ ලෝකෙ පලවෙනි ඩීසල් GTR එක... හරක් පැටියෙක් මේ නම්බර් ප්ලේට් එක ගහපු එකා...:lol::lol:
    :lol::lol:
    වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගම්ලත් ගොයියට කාර් එකක් අහුවෙලා :( තෝ උස්සයි ඇද පිටින් ඕව මේකෙ දාල :shocked:

    :eek::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :( මේ නැන්දගෙන් වදේ බං..... බයික් එක දැන් ඈතිලු පැද්දා..... :(

    බයික් පදින එකේ අවදානම තියනවා තමා.. ඒත් ඉතින් බයික් එකක් තියන එක මාරම වටිනවා...

    බඩෝ මේ සිරාවට කියන්නේ...

    ලොකු කුට්ටි පිටින් කඩාගන්න යන්න එපා.. අන්තිමට හීරෝ කුකුල වගේ කුට්ටමත් උගස් තියලා තම නවතින්න වෙන්නේ.. එහෙම හිරවුනොත් එහෙම බයික් එක විතරයි ඉතුරු වෙන්නේ...

    කරන වැඩක් පරිස්සමින් කරනවා.. දරාගන්න බැරි ලොස් එකක් එන දේවල් කරන්න එපා....:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බයික් එකේ වටිනාකම දැනෙන්නේ කඩුවෙල ට්‍රෑෆික් එකේ යනකොට බං.... වාහනේක ගියොත් ඒ කිලෝ මීටර් දෙක යන්න පැය බාගයක් යනවා.... බයික් එකේ විනාඩි 5යි...... :P
     
    Status
    Not open for further replies.