EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: සංවාදෙන් පස්සේ යකෝ මම ආවේ..... ඔය යහතින් හිටියේ මම..... :yes: :cool: ඔය කුප්ප හරිදුවගේ මඩ.... ඊයේ බිලේ W.Haridu කියලා ලිව්ව එකට උ.වේ.ස. පෙන්වනවා..... :lol:

    ආහ්හ්... ඒක මිසක්....... :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    OxHAKhC.jpg



    :P:P:P:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මම දාපු ත්‍රෙඩ් එකේ වැටුන කමෙන්ට් දැකලා මම මානසිකව වැටිලා... දනිස්සත් තුවාල වෙලා ඉන්නේ...... :(

    වලේ නොවැටී බේරුනා කියලා හිතෙන්නේ නැතිද.......?

    ඔප්ෂන් 01 - ඔය සල්ලි වලින් රෙස්ටුරන්ට් එකක් දාමුකෝ බං......

    ඔප්ෂන් 02 - ඩිමෝ බට්ටෙක් ගමු...... අරගෙන දාමු පෑලියගොඩ කස්ටම් ඔෆිස් එක ළඟ...... පිටරටින් එන බඩු පෙට්ටි අදිමු.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Eya kotu kathawakne kiyala thiyenne.. wela kathawak kiyala nane mame :dull:

    හයියෝ ඉස්කෝලේ ගිහින් නැද්ද අෆ්ෆා........කොටු සහ වැල කියන වස්තුන් ලෝම කෙලින් වෙන ගානට අනුලෝමව ප්‍රත්‍යාගණනය වෙලා ඊටපස්සේ විගණනය වෙලා අන්තිමට විජලනය වෙලා එකිනෙකට සම්බන්ධ වෙනවා කියල දන්නේ නැතිද.......?
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    හයියෝ ඉස්කෝලේ ගිහින් නැද්ද අෆ්ෆා........කොටු සහ වැල කියන වස්තුන් ලෝම කෙලින් වෙන ගානට අනුලෝමව ප්‍රත්‍යාගණනය වෙලා ඊටපස්සේ විගණනය වෙලා අන්තිමට විජලනය වෙලා එකිනෙකට සම්බන්ධ වෙනවා කියල දන්නේ නැතිද.......?

    :no: man ehema deyak vidyawata igena gaththe nane ayye :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුරුහරි ඕක පලවෙනි වතාවට දැක්කනම් ඇඟ හිරි වැටෙනව තමා.. දැන් ගානක් නෑ මටනම්. :dull:

    ප්ලාස්ටර් කැපුවට පස්සෙ සති දෙකක් විතර යනකම් කකුල ඇඳේ තියන් ඉඳලා උඩට ඉස්සුවම කැඩුනු තැනින් ලාවට නැමිලා උඩට ඉස්සුනේ..:dull:

    :shocked: කලන්තේ වගේ යකෝව්...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::eek::eek: හම්මෝ...... මට නිකමට හිතුනේ මල්ලි බැරිවෙලාවත් ඔහොම දෙයක් මේ මට වුනානම් මමත් මගේ පවුලේ අයත් සදා අනාතයි නේද කියලා....... මමත් ඉතින් බයික් එකේනේ ගමන බිමන........ :sorry::sorry:

    :dull: කතා කරලා වැඩක් නෑ බං.... අපි වියදම් අඩු කරගන්න මේක පැද්දට....... :(
     
    Status
    Not open for further replies.