කාන්දන් කෑල්ල වගේ එක පිටි පස්සෙන් උඹ මාර්ක් කරලා තියෙන කෑල්ලෙන්ම කූරු 2ක් ඇවිත් හේත්තුවෙලා තියෙනව එච්චරයි.ඒත් එතනට එන වයර් හොයාගන්න නෑනේ.
මම ඉන්න තැනක කාරබ් එක ගැලෙව්වේ දැන් දාන සර්විස් එකේදී තමයි.අනිත් හැම තැනම මම හිටියත් කම්පනියට දාපු සර්විස් 2 නම් මොනවා උනාද දන්නේ නෑ.අපිට ඉන්න දෙන්නේ නෑනේ
කාර්බ් එක ගලවන්නයි දාන්නයි පට්ට ගේමක් දෙන්න උනා.ඔතන ඉඩ නෑ බන් ඉඩ ඇහිරිලා තියෙන්නේ.ඒ වෙලාවේ හෝස් ක්ලිප් එක කෙල වුන වෙන්න පුළුවන්
ලෙඩේ මුලින්ම ආවේ 3000-4000 වගේ ගානකදී.හබ් කේස් එක තමා එතකොට ආවේ.

Operation බූත බයික්!

පලවෙනි 1000ක් 2000ක් 40ට විතරනෙ දිව්වේ.. එතකොට ඕක ආවෙ නෑනේ..
ඊට පස්සේ 60, 70 යන්න ගත්තම ඔය ඇතිවෙන නැතිවෙන ගතිය තිබ්බද?නැත්නම් තව දාහක් දෙදාහක් විතර දුවනකොටද ඕය ඇතිවෙන නැතිවෙන සීන් එක ආවේ..
මුලින්ම ක්ලච් හබ් එක හදන්න ගේනකොටත් තිබ්බ ඔය ඇතිවෙන නැතිවෙන සීන් එක.


අනිත් පැත්ත හරෝලා ඕක හොයන්න වෙලා තියෙන්නේ. මට තියන එකම අවුල ඕකට වියදම් කරලා චමිතට වාසියක්නම් වෙන්නෙ නෑ.


