ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාන්දන් කෑල්ල වගේ එක පිටි පස්සෙන් උඹ මාර්ක් කරලා තියෙන කෑල්ලෙන්ම කූරු 2ක් ඇවිත් හේත්තුවෙලා තියෙනව එච්චරයි.ඒත් එතනට එන වයර් හොයාගන්න නෑනේ.
    මම ඉන්න තැනක කාරබ් එක ගැලෙව්වේ දැන් දාන සර්විස් එකේදී තමයි.අනිත් හැම තැනම මම හිටියත් කම්පනියට දාපු සර්විස් 2 නම් මොනවා උනාද දන්නේ නෑ.අපිට ඉන්න දෙන්නේ නෑනේ
    කාර්බ් එක ගලවන්නයි දාන්නයි පට්ට ගේමක් දෙන්න උනා.ඔතන ඉඩ නෑ බන් ඉඩ ඇහිරිලා තියෙන්නේ.ඒ වෙලාවේ හෝස් ක්ලිප් එක කෙල වුන වෙන්න පුළුවන්
    ලෙඩේ මුලින්ම ආවේ 3000-4000 වගේ ගානකදී.හබ් කේස් එක තමා එතකොට ආවේ.

    :P:POperation බූත බයික්!:P:P

    පලවෙනි 1000ක් 2000ක් 40ට විතරනෙ දිව්වේ.. එතකොට ඕක ආවෙ නෑනේ..
    ඊට පස්සේ 60, 70 යන්න ගත්තම ඔය ඇතිවෙන නැතිවෙන ගතිය තිබ්බද?නැත්නම් තව දාහක් දෙදාහක් විතර දුවනකොටද ඕය ඇතිවෙන නැතිවෙන සීන් එක ආවේ..:rolleyes:

    මුලින්ම ක්ලච් හබ් එක හදන්න ගේනකොටත් තිබ්බ ඔය ඇතිවෙන නැතිවෙන සීන් එක.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඒවා හරියට දිව්වා බන්.
    4000න පස්සේ වගේ තමා මුලින්ම ආවේ ස්පීඩ් කරගෙන යද්දී එන්ජිම ඇතුලෙන් මොකක් හරි වදිනවා වගේ.ස්පීඩ් එකත් එක්ක එක අඩු වැඩි වෙන්නේ.
    හදන්න ගේනකොට ඔය වයිබ්‍රෙට් එකට වඩා දැනුනේ අර වදින සද්දේ.ඒක හැදුවට පස්සේ මෙලෝ අවුලක් නැතුව 100-105 ටත් ගියානේ.පස්සේ තමා වයිබ්‍රෙට් කේස් එක ආවේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කාන්දන් කෑල්ල වගේ එක පිටි පස්සෙන් උඹ මාර්ක් කරලා තියෙන කෑල්ලෙන්ම කූරු 2ක් ඇවිත් හේත්තුවෙලා තියෙනව එච්චරයි.ඒත් එතනට එන වයර් හොයාගන්න නෑනේ.
    මම ඉන්න තැනක කාරබ් එක ගැලෙව්වේ දැන් දාන සර්විස් එකේදී තමයි.අනිත් හැම තැනම මම හිටියත් කම්පනියට දාපු සර්විස් 2 නම් මොනවා උනාද දන්නේ නෑ.අපිට ඉන්න දෙන්නේ නෑනේ
    කාර්බ් එක ගලවන්නයි දාන්නයි පට්ට ගේමක් දෙන්න උනා.ඔතන ඉඩ නෑ බන් ඉඩ ඇහිරිලා තියෙන්නේ.ඒ වෙලාවේ හෝස් ක්ලිප් එක කෙල වුන වෙන්න පුළුවන්
    ලෙඩේ මුලින්ම ආවේ 3000-4000 වගේ ගානකදී.හබ් කේස් එක තමා එතකොට ආවේ.

    ඔව් ඒ කූරු දෙකට තම අර වයර් දෙක එක්ක එන සෙන්සරේ බහින්නෙ
    හිටපන්කො පොඩ්ඩක් කාබ් එකක 4ටෝ එකක් මග එනව :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනීවා..:rofl: අනිත් පැත්ත හරෝලා ඕක හොයන්න වෙලා තියෙන්නේ. මට තියන එකම අවුල ඕකට වියදම් කරලා චමිතට වාසියක්නම් වෙන්නෙ නෑ. :dull:

    ඔව් කාගේ හරි ඇඟේ ගහල දාන එක තමයි හොඳම :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒවා හරියට දිව්වා බන්.
    4000න පස්සේ වගේ තමා මුලින්ම ආවේ ස්පීඩ් කරගෙන යද්දී එන්ජිම ඇතුලෙන් මොකක් හරි වදිනවා වගේ.ස්පීඩ් එකත් එක්ක එක අඩු වැඩි වෙන්නේ.
    හදන්න ගේනකොට ඔය වයිබ්‍රෙට් එකට වඩා දැනුනේ අර වදින සද්දේ.ඒක හැදුවට පස්සේ මෙලෝ අවුලක් නැතුව 100-105 ටත් ගියානේ.පස්සේ තමා වයිබ්‍රෙට් කේස් එක ආවේ

    ආයි අරන් යමු මෙහෙ එන වෙලාවක.. පොර කිව්වේ අවුල් තේරිච්ච ගමන් ගෙනාවනම් හරි කියල. ටෝනි අයිය නම් ආයි සල්ලි ගන්න එකක් නෑ එහෙම ඔක්කොම මස් කරල හයිකරපු නිසා කලින් පාර. බලමු..

    චමිතෝ මෙහෙම කේස් එකක් තියනවා.. වියදම් කරගෙන හදලා එච්චර තේරුමක් නැතිනම් තව සල්ලි යට කරන්න එපා. ජපනෙක් වගේ නම් 20ක් වියදම් කලත් එකපාරයි ආයි වද දෙන්නෙ නෑ නේ. ඕකෙ දිගටම කේස් ආපු නිසා අවදානමක් තියනව.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඒ කූරු දෙකට තම අර වයර් දෙක එක්ක එන සෙන්සරේ බහින්නෙ
    හිටපන්කො පොඩ්ඩක් කාබ් එකක 4ටෝ එකක් මග එනව :yes:

    තරව පරීක්ෂා කිරීම සඳහා ඩිස්කවර් 125 ඇස්.ටී. අනාතයෙක් අවශ්‍ය කර ඇත.:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් ඒ කූරු දෙකට තම අර වයර් දෙක එක්ක එන සෙන්සරේ බහින්නෙ
    හිටපන්කො පොඩ්ඩක් කාබ් එකක 4ටෝ එකක් මග එනව :yes:
    ඔහ්
    මම හෙට උදේට ආයෙත් බලන්නම්
    එල
    ආයි අරන් යමු මෙහෙ එන වෙලාවක.. පොර කිව්වේ අවුල් තේරිච්ච ගමන් ගෙනාවනම් හරි කියල. ටෝනි අයිය නම් ආයි සල්ලි ගන්න එකක් නෑ එහෙම ඔක්කොම මස් කරල හයිකරපු නිසා කලින් පාර. බලමු..

    චමිතෝ මෙහෙම කේස් එකක් තියනවා.. වියදම් කරගෙන හදලා එච්චර තේරුමක් නැතිනම් තව සල්ලි යට කරන්න එපා. ජපනෙක් වගේ නම් 20ක් වියදම් කලත් එකපාරයි ආයි වද දෙන්නෙ නෑ නේ. ඕකෙ දිගටම කේස් ආපු නිසා අවදානමක් තියනව.:dull:

    ගෙනාපු දාට පහුවදා ඉඳලම වගේ තිබුණා.වැඩත් එක්ක යන්න අමරුයිනේ බන් අනික 100km වගේ තියෙනවනේ යන්න එන්න වෙලාවත් එක්ක තමා කචල් එක
    ඔව් බන් මේ පාරත් බලලා තීරණයක් ගන්නවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මෙන්න මේකේ නම් තියෙනවා sensor එක චමිතා ගේ එකේ එක නැ නේද

    2009_bajaj_pulsar_220_carb_engine.jpg

    මෙන්න 125st එකක carb එකක්

    110430d1375209106-discover-125-st-dscn8178.jpg
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න බඩු.. :yes:
    චමිතගෙ මේක මිසිං වෙලානෙ. මොකක්ද උනේ
    :angry::angry::angry:

    1556qew.jpg

    1sbolj.jpg

    මේ දැං එකෙක්ව මතක් වෙලා 4ටෝ එකක් එවන්න කිව්වෙ
     
    Last edited:
    • Like
    Reactions: chamithcp

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මටසිරි වෙනවා.
    හිටු හෙට උදේම ඔක්කොම ගලවල බලනවා කෝ ඔය කෑල්ල කියලා
    ඔය වයර් එක ඔතනින් කොහෙටද යන්නේ මචන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න බඩු.. :yes:
    චමිතගෙ මේක මිසිං වෙලානෙ. මොකක්ද උනේ
    :angry::angry::angry:

    1556qew.jpg

    1sbolj.jpg

    එල. සීට් එක ගලෝලා වයර් හනස්සෙන් ගලන්න තියෙන්නේ හිස් සොකට් එකක් තියනවද කියලා.. තියනව නම් අනීවා බඩු මිසින්..:frown:

    මචෝ.. මට පොඩි මෙව්ව එකක් තියනවා.. 135 CDI එකක් සමහර විට මේකට හරියන්න පුලුවන්.. ඕනෙ නම් ඒකකුත් තියල බැලුවනම් හරි ඕකත් අටෝලා...:rolleyes:

    මුන් ඕක නැතුව එව්වනම් ඔය අනිත්කෑල්ල එවන්න විදියක් නෑ...:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මටසිරි වෙනවා.
    හිටු හෙට උදේම ඔක්කොම ගලවල බලනවා කෝ ඔය කෑල්ල කියලා
    ඔය වයර් එක ඔතනින් කොහෙටද යන්නේ මචන්

    CDI එකට වෙන්න ඕනේ.. පින් දෙකේ හිස් සොකට් එකක් තියනවද බලන්න සීට් එකත් ගලෝලා...:rolleyes::rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල. සීට් එක ගලෝලා වයර් හනස්සෙන් ගලන්න තියෙන්නේ හිස් සොකට් එකක් තියනවද කියලා.. තියනව නම් අනීවා බඩු මිසින්..:frown:

    මචෝ.. මට පොඩි මෙව්ව එකක් තියනවා.. 135 CDI එකක් සමහර විට මේකට හරියන්න පුලුවන්.. ඕනෙ නම් ඒකකුත් තියල බැලුවනම් හරි ඕකත් අටෝලා...:rolleyes:

    මුන් ඕක නැතුව එව්වනම් ඔය අනිත්කෑල්ල එවන්න විදියක් නෑ...:no::no:

    CDI එකත් මුගේ එකද දන් නෑ තියෙන්නෙ. ඒකත් මාරු කරලද දන් නෑ :baffled::baffled:
    ඒක නම් ඕන එකෙක්ට උස්සන්න පුලුවන්නෙ. :angry:
    හොඳට හොයපන් එන වයර් දෙක කර මුලින්ම කපා දාල ටේප් කරල තියෙන්න පුලුවන්. :yes::yes:
    ඕක වයර් හනස්ස වටේ ගිහින් CDI එකටමයි එන්නෙ
    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CDI එකත් මුගේ එකද දන් නෑ තියෙන්නෙ. ඒකත් මාරු කරලද දන් නෑ :baffled::baffled:
    ඒක නම් ඕන එකෙක්ට උස්සන්න පුලුවන්නෙ. :angry:
    හොඳට හොයපන් එන වයර් දෙක කර මුලින්ම කපා දාල ටේප් කරල තියෙන්න පුලුවන්. :yes::yes:
    ඕක වයර් හනස්ස වටේ ගිහින් CDI එකටමයි එන්නෙ
    :yes:

    චමිතා මේකත් කියපන්.. අපි අර ක්ල්ච් හබ් එක හදලා ආයි සර්විස් දැම්මට පස්සෙද කේස් වුනේ.. නැත්නම් ඊට කලින් ඉඳලම ආවද ටික ටික..:rolleyes:
     
    Status
    Not open for further replies.