ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මෙන්න බඩු.. :yes:
චමිතගෙ මේක මිසිං වෙලානෙ. මොකක්ද උනේ
:angry::angry::angry:

මේ දැං එකෙක්ව මතක් වෙලා 4ටෝ එකක් එවන්න කිව්වෙ
තෑන්ක්ස් මචන්
මට මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ
හෙට බලනවා
CDI එකට වෙන්න ඕනේ.. පින් දෙකේ හිස් සොකට් එකක් තියනවද බලන්න සීට් එකත් ගලෝලා...:rolleyes::rolleyes:

එල මම බලන්නම්
දැන් දන්නවනේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි තියෙනවනම්
 
HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HML මචෝ ඔය චමිත මොඩ්ල් එකේම කාබ් එකක්ද...:rolleyes:

    ඔව් මචං. ඒකකම තමා. :yes::yes:
    බලපන් මට පේන්නෙ මුගේ එකේ මැනිෆෝල්ඩ් රබර් එක පිටින්ම මාරු වෙලා. :yes::yes:
    ගල් වෙච්ච එකක් ශුවර් එකට ඇත්තෙ චමිතගෙ එකේ.:frown::frown:
    ඒකයි ඔය කාබ් එක හයි කරන්නත් අමාරු
    :frown::frown::frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා මේකත් කියපන්.. අපි අර ක්ල්ච් හබ් එක හදලා ආයි සර්විස් දැම්මට පස්සෙද කේස් වුනේ.. නැත්නම් ඊට කලින් ඉඳලම ආවද ටික ටික..:rolleyes:

    ඒකනම් හරියටම මතක නෑ.උස්සනවානම් එකම තැන බජාජ් කම්පනියම තමා.අනිත් හැම සර්විස් එකේම මම ළඟ හිටියනේ බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචං. ඒකකම තමා. :yes::yes:
    බලපන් මට පේන්නෙ මුගේ එකේ මැනිෆෝල්ඩ් රබර් එක පිටින්ම මාරු වෙලා. :yes::yes:
    ගල් වෙච්ච එකක් ශුවර් එකට ඇත්තෙ චමිතගෙ එකේ.:frown::frown:
    ඒකයි ඔය කාබ් එක හයි කරන්නත් අමාරු
    :frown::frown::frown:

    මැනිෆෝල්ඩ් රබර් එක වෙන එකක් බන්.. මේ බලපන් චමිතගෙ එකේ මේක යටට නැමිල තියෙන්නේ...

    2e14pkk.jpg

    හොඳ එකේ උඩට නැමිල තියෙන්නේ..

    1556qew.jpg

    ඇඹරිලා අමාරුවෙන් හයිවෙලා තියෙන්නේ. එක්කො හයිකරපු ගොනෙක් අනිත් පැත්ත කරකෝලා දාලා.:rolleyes:හෙන කේස් එකක් කරල තියනව මට පේන්නෙ එහෙනම්...:frown:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මැනිෆෝල්ඩ් රබර් එක වෙන එකක් බන්.. මේ බලපන් චමිතගෙ එකේ මේක යටට නැමිල තියෙන්නේ...

    2e14pkk.jpg

    හොඳ එකේ උඩට නැමිල තියෙන්නේ..

    1556qew.jpg

    ඇඹරිලා අමාරුවෙන් හයිවෙලා තියෙන්නේ. එක්කො හයිකරපු ගොනෙක් අනිත් පැත්ත කරකෝලා දාලා.:rolleyes:හෙන කේස් එකක් කරල තියනව මට පේන්නෙ එහෙනම්...:frown:

    කලබලේට හොරවැඩ කරන්න ගියාම ඔහොම වෙනව බං. :yes:
    ගෙඩිය පිටින් ශොට් එක දීල :angry:
    බලපන් චමිතො පොතෙයි එන්ජිමෙයි නම්බරුත් හරිද කියල. :rofl::rofl:
    කියන්න බෑනෙ. කම්පැනිවල එවුන් මෙහෙම නම්
    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලබලේට හොරවැඩ කරන්න ගියාම ඔහොම වෙනව බං. :yes:
    ගෙඩිය පිටින් ශොට් එක දීල :angry:
    බලපන් චමිතො පොතෙයි එන්ජිමෙයි නම්බරුත් හරිද කියල. :rofl::rofl:
    කියන්න බෑනෙ. කම්පැනිවල එවුන් මෙහෙම නම්
    :yes::yes:

    එහෙම කරලනම් ඉතින් කාලකණ්නි පරයො තමා.. නොදනික් විතරක් කම්පැනි සර්විස් එකෙන් ඉස්සුවනම් අන්තිම පජාතයිනේ බන්.

    උඹ පට්ට උදව්වක් දුන්නේ. :yes:බලමුකෝ මොකෝ වෙන්නේ කියල..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ada maaara senagaknee ban petrol shed walaa.. anika petrol gahala widagena yanneee... ekekvat himin yanne naha.. petrol ituru kara ganna ona nahaneee..

    :rofl: ගෙවල් වල තියාගෙන ඉන්න ඒවත් පෙට්‍රල් ශෙඩ් වල තිබ්බා ඊයේ..... හරියට තෙල් හිගයක් එනවා කියලා හිතලා වගේ ගහන ගහන එකා ෆුල් ටෑංක්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    චමිතෝ පොඩි වැඩක් කරල බලමු අපි.. වැඩක් වෙන එකක් නෑ නිකමට බලමු.

    මේ කෑල්ලට සෙට් වෙලා ඇති වයර් දෙකක්.. ඔය කලුපාට උඩපාත යන කෑල්ල එක්කම වගේ ඇත්තේ ඒකට එන ක්ලිප් එක පන්නල දුවල බලන්න දවසක් දෙකක්..:yes:

    :rolleyes: මොකක්ද පොඩි එකෝ එතන තියෙන්නේ....?? ඒක ගැලෙව්වහම අවුලක් නැද්ද....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: මොකක්ද පොඩි එකෝ එතන තියෙන්නේ....?? ඒක ගැලෙව්වහම අවුලක් නැද්ද....?? :rolleyes:

    ඕකෙන් ඇක්සලරේටර් එකේ එක කට්ටයක් බලන්නේ.. TPS කිව්වට එහෙම එකක්මත් නෙමේ. ඕක පාවිච්චි කරලා ම්න පයන්නක් කරනවද කියා නොදනී.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ අපේ චමිතගේ එකේ ඒ කෑල්ල තිබ්බට එතනට වයර් එකක් ඈවිත් නෑ නේ.....?? :rolleyes:

    තව කාගෙන වර එතකොට තේරෙයි මොකෝ වෙලා තියෙන්නෙ කියලා..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: සර්විස් එකකින් ගේම දීලා හෝ ඉන්දියාවෙන්ම බඩු ඈවිත් නෑ...... :dull:

    ඉන්දියාවෙන් එන්නේ නැතිවෙන්න බෑ යකෝ.. අර අනිත් එකේ තියෙන්නේ ලස්සනට.. මෙතන මොකක්හරි කේස් එකක් තියනවා...:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙම කරලනම් ඉතින් කාලකණ්නි පරයො තමා.. නොදනික් විතරක් කම්පැනි සර්විස් එකෙන් ඉස්සුවනම් අන්තිම පජාතයිනේ බන්.

    උඹ පට්ට උදව්වක් දුන්නේ. :yes:බලමුකෝ මොකෝ වෙන්නේ කියල..:rolleyes:

    යුරේකා යුරේකා....:rofl:
    ඒ හුයන්න තිබුණා බන් අස්සක :angry:
    ඒ පයන්න තිබුණා කියලා මෙලෝ වැඩක් නැද්ද කොහෙද :angry:කිසිම වෙනසක් දැනුනේ නෑ
    සිරාවටම මොකක්ද බන් ඕකෙන් වෙන්නේ

    ඇත්තටම HML 4ටො එක දැම්මේ නැත්නම් මට මලාට හොයාගන්න වෙන්නේ නෑ

    ඒ කෑලි 2 එකට ගෑවෙන්න ඕනෙද ඉඩක් තියෙන්න ඕනෙද.

    uLmKBnu.jpg

    GUFodPf.jpg

    H2rLIgi.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරේකා යුරේකා....:rofl:
    ඒ හුයන්න තිබුණා බන් අස්සක :angry:
    ඒ පයන්න තිබුණා කියලා මෙලෝ වැඩක් නැද්ද කොහෙද :angry:කිසිම වෙනසක් දැනුනේ නෑ
    සිරාවටම මොකක්ද බන් ඕකෙන් වෙන්නේ

    ඇත්තටම HML 4ටො එක දැම්මේ නැත්නම් මට මලාට හොයාගන්න වෙන්නේ නෑ

    ඒ කෑලි 2 එකට ගෑවෙන්න ඕනෙද ඉඩක් තියෙන්න ඕනෙද.

    uLmKBnu.jpg

    GUFodPf.jpg

    H2rLIgi.jpg

    සර්විස් එකෙන් ගලවද්දෙ ඕක ගැලවිලා යන්න ඇති.

    ඒකෙන් එක කට්ටයක් බලන්න පුලුවන් ඇක්සලරේටර් එක ඒ ගානට වඩා ඉහලද පහලද තියෙන්නෙ කියලා. සමහර විට ඉග්නිෂන් වෙනස් කරනව ඇති පොඩ්ඩක්. ඕක එන අනිත් ඒවගෙත් වෙනසක් දැන්නේ නෑ ඕක තිබ්බත් නැතත්..

    ආයි පාරක් ආවොත් බලමු. :dull:
    මට සැකේට හිතෙන්නේ ඕකෙ එන්ජිමේමයි තියන කේස් එකක් තියෙන්නෙ කියල.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෑලි දෙක අතරේ ඉඩ තියෙන්න ඕනේ.. ඕක රීඩ් ස්විච් එකක් තියෙන්නේ..:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    චමිතයෝ ඕකත් tps වර්ගයක් තමයි. fixed position tps. මමත් මේ අහන්න හැදුවේ ඔය ගැජට් එක මිසිං උනේ කොහොමද කියල.

    ඕකෙන් කරන්නේ ත්රෝටල් එක යම් ප්‍රමාණයක් ඇරුනම (40%??) cdi එකට සිග්නල් එකක් යවනවා එකෙන් ඉග්නිෂන් ඇඩ්වාන්ස් කිරීමක් වෙනවා. ඕකේ තියෙන්නේ මැග්නට් එකක් සහ සෙන්සරේ කියන්නේ රීඩ් ස්විච් එකක්. මැග්නට් එක ගෑවී නොගැවී තියෙන්න තිබ්බම හරි.

    අව්ල ඕක වෙන්න පුළුවන්. හැබැයි වෙලාවකට හොඳට දිව්වේ ඇයි කියල ප්‍රශ්නේ.
     
    ඕකෙන් කිසි වෙනසක් වෙන්නේ නෑ බන් දැනෙන්න අනිත් බයික් වල නම්... ඕකෙත් ඒ සෙතේම තමා. අඩුගානේ තෙල් කිරිල්ලෙවත් වෙනසක් වෙන්නෙ නෑ දන්න තරමින්. :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ඕකෙන් කිසි වෙනසක් වෙන්නේ නෑ බන් දැනෙන්න අනිත් බයික් වල නම්... ඕකෙත් ඒ සෙතේම තමා. අඩුගානේ තෙල් කිරිල්ලෙවත් වෙනසක් වෙන්නෙ නෑ දන්න තරමින්. :dull:

    බජාජ් කාරය කියන්නේ නම් ඕක තමයි. කව්ද දන්නේ මුන් මේක බොරුවට දාපු එකක්ද දන්නේ නෑ බයික්ස් ඇඩ්වාන්ස් කියල පේන්න. පල්සරේ තියෙන්නේ කරකවෙනකොට වෙනස් වෙන එකක්
     
    Status
    Not open for further replies.