ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බජාජ් කාරය කියන්නේ නම් ඕක තමයි. කව්ද දන්නේ මුන් මේක බොරුවට දාපු එකක්ද දන්නේ නෑ බයික්ස් ඇඩ්වාන්ස් කියල පේන්න. පල්සරේ තියෙන්නේ කරකවෙනකොට වෙනස් වෙන එකක්

    ඕකෙන් මෙලෝ දෙයක් වෙන්නේ නෑ බන්. අනික ඉග්නිෂන් ඔහොම කට්ටයක් පැන්න කියලා ඇඩ්වාන්ස් කරලා මෙලෝ වැඩක් වෙන්නේ නෑ. වෙන්න ඕනේ කන්ටිනිවස් ඇඩ්වාන්ස් විල්ලක් මුල RPM වල ඉඳලා මිඩ් රේන්ජ් එකට විතර එනකම්. ඊට පස්සේ පොඩි වෙනසක් විතරයි වෙන්නේ. මේක බලපන් මං ඔසිලස්කෝප් එක දාපු එක.ඕන සින්ගල් සිලින්ඩරේක මේ විදිය තමා. පොඩි පොඩි වෙනස්කම් විතරයි එන්නේ.

    මුල ටිකේ තමා ලොකු වෙනසක් වෙන්නෙ. ඊට පස්සෙ යන්තම් වෙනස් වෙන්නේ. ටෝනි අයියනම් කිව්ව විදියට උපරිම අංශක 10ක් විතර තමා ඇඩ්වාන්ස් කරන්න ප්ලුවන්. ඊට එහා ගියොත් කාර්යක්ෂමතාව බහිනව ආපහු.

    ඕක ආපු බයික් එකකවත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ බන් අත්දැකීමෙන්ම දන්නව. සමහර විට උන් ඕක ඉග්නිෂන් මැප් එක දෙකට කඩන්න ගන්නව ඇති සමහර විට. ඒත් ඉතින් වෙනසක් වෙන්නෙ නෑ බන්. චමිතත් දැන් කිව්වෙ වෙනසක් නෑ කියල.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    2e14pkk.jpg

    මැනිෆෝල්ඩ් එක වැරදි පැත්ත සෙට් කරල තියෙන්නෙ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෑලි දෙක අතරේ ඉඩ තියෙන්න ඕනේ.. ඕක රීඩ් ස්විච් එකක් තියෙන්නේ..:dull:

    චමිතයෝ ඕකත් tps වර්ගයක් තමයි. fixed position tps. මමත් මේ අහන්න හැදුවේ ඔය ගැජට් එක මිසිං උනේ කොහොමද කියල.

    ඕකෙන් කරන්නේ ත්රෝටල් එක යම් ප්‍රමාණයක් ඇරුනම (40%??) cdi එකට සිග්නල් එකක් යවනවා එකෙන් ඉග්නිෂන් ඇඩ්වාන්ස් කිරීමක් වෙනවා. ඕකේ තියෙන්නේ මැග්නට් එකක් සහ සෙන්සරේ කියන්නේ රීඩ් ස්විච් එකක්. මැග්නට් එක ගෑවී නොගැවී තියෙන්න තිබ්බම හරි.

    අව්ල ඕක වෙන්න පුළුවන්. හැබැයි වෙලාවකට හොඳට දිව්වේ ඇයි කියල ප්‍රශ්නේ.

    කලින් මචන් මේ දෙක එකට ගෑවී ගෑවී ගිහින් තියෙන්නේ.මම දාලා තියෙන 2වෙනි 4ටො එක බලන්න හීරුන පාරක් වගේ තියෙන.කැලි 2ම ඒක තියෙනවා

    මේ ගානට තිබ්බොත් වැඩිද ?

    http://i.imgur.com/H2rLIgi.jpg?1
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලින් මචන් මේ දෙක එකට ගෑවී ගෑවී ගිහින් තියෙන්නේ.මම දාලා තියෙන 2වෙනි 4ටො එක බලන්න හීරුන පාරක් වගේ තියෙන.කැලි 2ම ඒක තියෙනවා

    මේ ගානට තිබ්බොත් වැඩිද ?

    http://i.imgur.com/H2rLIgi.jpg?1

    ඔය ගාන හොඳයි. ඕක ලඟට ආවම ඔන්වෙන රීඩ් ස්විච් එකක් තියෙන්නේ..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කලින් මචන් මේ දෙක එකට ගෑවී ගෑවී ගිහින් තියෙන්නේ.මම දාලා තියෙන 2වෙනි 4ටො එක බලන්න හීරුන පාරක් වගේ තියෙන.කැලි 2ම ඒක තියෙනවා

    මේ ගානට තිබ්බොත් වැඩිද ?

    http://i.imgur.com/H2rLIgi.jpg?1

    මම හිතුවෙම කාබ් එකට වැඩේ දීල කියල..
    ඔය ගාන එල

    මැනිෆෝල්ඩ් යනු කීම

    මැනිෆෝල්ඩ් යනු කාබ් එකේ කටේ සිට එන්ජිමේ හෙඩ් එක දක්වා ඇති රබර් හෝ යකඩ මාර්ගයයි :P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම හිතුවෙම කාබ් එකට වැඩේ දීල කියල..
    ඔය ගාන එල

    මැනිෆෝල්ඩ් යනු කාබ් එකේ කටේ සිට එන්ජිමේ හෙඩ් එක දක්වා ඇති රබර් හෝ යකඩ මාර්ගයයි :P:P

    එල දැනට තියෙන්නේ එකට ගෑවිලා.ඔය ගානට හදන්නම් එහෙනම්

    එල එල තැන්කූ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල දැනට තියෙන්නේ එකට ගෑවිලා.ඔය ගානට හදන්නම් එහෙනම්

    එල එල තැන්කූ :)

    චමිතෝ.. ඕක එන වෙලාවක පෙන්නමු. හැබැයි තව වියදම් නොකර දීල දාන්න කියල මංනම් කියන්නේ...:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එන්ජිම නිවිලා තියෙන වෙලාවට ස්ටාට් කලාම අයිඩ්ල් එකේ තියෙන්නේ නැති එකට කොරන්න දෙයක් නැද්ද බන්
    ස්ටාට් කරලා 2000rpm වගේ වෙනකන් තත්පර 30-40 රේස් කරගෙන ඉඳලත් අත්හැරිය ගමන් හිටිනවනේ බන්.
    දැනට තියෙන අයිඩ්ල් එකනම් හොඳටම ඇති.රත් වුනාම රේස් වෙලා තියෙනවා
    මුල් මීටර් 500-1000 යනකන් මිස් එකක් වගේ එකක් දැනෙනවා.
    ඊට පස්සෙත් බලෙන් අදින ගතියක් තියෙන්නේ.50විතර යන්න රේස් කලත් යන්නේ 40විතර.එන්ජිම කෑගහන තරමට යන්නේ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාත්ත දැන් බයික් එකේ හැම තැනම යනවා දැන්..:dull: අම්ම ගේම බයික් එකේ යනවට... :baffled:ඒක පැද්දම පදින්නම හිතෙනවා..:love::love: දැන් එක වලියයි...:lol::lol:
     
    කාබ් එක තව තෙල් පොඩ්ඩක් විතර වැඩිකරලා තියල බලන්න තමා වෙන්නේ... අනේමංදා චමිතෝ.. මගෙ එකක් වුනානම් දෙනවා මං පැත්තක ඉඳල ගේම ඉග්නිෂන් කොයිල් එහෙම තඩි එකක් දාලා..

    ඒව එක එක කරගෙන ආවොත් ලෙඩ අල්ලගන්න පුලුවන් වෙයි. ඒත් ඉතින් වියදම් කරන්න කලින් හිතල බලල හිටු ඕකට..:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එන්ජිම නිවිලා තියෙන වෙලාවට ස්ටාට් කලාම අයිඩ්ල් එකේ තියෙන්නේ නැති එකට කොරන්න දෙයක් නැද්ද බන්
    ස්ටාට් කරලා 2000rpm වගේ වෙනකන් තත්පර 30-40 රේස් කරගෙන ඉඳලත් අත්හැරිය ගමන් හිටිනවනේ බන්.
    දැනට තියෙන අයිඩ්ල් එකනම් හොඳටම ඇති.රත් වුනාම රේස් වෙලා තියෙනවා
    මුල් මීටර් 500-1000 යනකන් මිස් එකක් වගේ එකක් දැනෙනවා.
    ඊට පස්සෙත් බලෙන් අදින ගතියක් තියෙන්නේ.50විතර යන්න රේස් කලත් යන්නේ 40විතර.එන්ජිම කෑගහන තරමට යන්නේ නෑ

    කාබ් එකට හොඳ ටියුන් පාරක් දාපන් මචෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා :lol::lol:

    මං ඇනගත්තට පස්සෙ ටෝනි අයියටත් බයික් එක අල්ලන්න දීල නෑ අක්කා..:baffled: ටිකක් දවසක් යනකම් වෑන් එකේ එහෙමෙහෙ ගියේ...:rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තාත්ත දැන් බයික් එකේ හැම තැනම යනවා දැන්..:dull: අම්ම ගේම බයික් එකේ යනවට... :baffled:ඒක පැද්දම පදින්නම හිතෙනවා..:love::love: දැන් එක වලියයි...:lol::lol:

    තාත්ත බයික් එකේ යනකොට උඹව නලියනව වගේ එහෙම නැද්ද :rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තාත්ත දැන් බයික් එකේ හැම තැනම යනවා දැන්..:dull: අම්ම ගේම බයික් එකේ යනවට... :baffled:ඒක පැද්දම පදින්නම හිතෙනවා..:love::love: දැන් එක වලියයි...:lol::lol:

    බයික් වලට ගෑනු උදවියගෙන් දැන් නො චාන්ස් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාත්ත බයික් එකේ යනකොට උඹව නලියනව වගේ එහෙම නැද්ද :rolleyes::rolleyes:

    සද්දෙ ඇහෙනකොට පපුව හෝස් ගාලා යනවා.. :dull: මං ස්ටාර්ට් කරල පොඩ්ඩක් රේස් කලාම තමා දුක හිතෙන්නේ...:sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    චමිතගෙ එක 1.50කට 1.60 කට වගෙ දෙන්න පුලුවන් නේද බං.

    මේ බලපංකො මේක අතට පහලොස්දාහයි 9360*27 :lol: =
    267720
    මූට මේක නම් දෙන්න වෙන් නෑ. එක්කො මුගේ චැසිය රත්‍රන් ආලේපිත ද දන්නෑ

    http://ikman.lk/en/bajaj-discover-125-st-2013-for-sale-colombo-49
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතගෙ එක 1.50කට 1.60 කට වගෙ දෙන්න පුලුවන් නේද බං.

    මේ බලපංකො මේක අතට පහලොස්දාහයි 9360*27 :lol: =
    267720
    මූට මේක නම් දෙන්න වෙන් නෑ. එක්කො මුගේ චැසිය රත්‍රන් ආලේපිත ද දන්නෑ

    http://ikman.lk/en/bajaj-discover-125-st-2013-for-sale-colombo-49

    මේ. මොන පයන්නක්ද බන් මේ...:lol:

    1.60ක් වගේ දෙන්න පුලුවන් වෙයි...:yes:

    චමිතට 2.5කට අඩුවෙන් ගන්න පුලුවන් සින්ගල් සිලිඩරයක් සෙට් වුනානම් ගොඩ. ඒ ගානට ගන්න තියන ඒව ටිකක් කියපන්කෝ.. :rolleyes:
     
    Status
    Not open for further replies.