ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

manjula009

Well-known member
  • මචංලා Pulsar 135 එකේ මොකක් හරි අවුලක් තියෙනවා ද breaks වල ?. less safety හරි මොකක් හරි අවුලක් ?..

    scene එක මාත් used Pulsar 135 එකක් ගන්න බැලුවේ 130කට විතර. දන්න කස්ටියගෙන් උපදෙසක් ඕනේ :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    මචංලා Pulsar 135 එකේ මොකක් හරි අවුලක් තියෙනවා ද breaks වල ?. less safety හරි මොකක් හරි අවුලක් ?..

    scene එක මාත් used Pulsar 135 එකක් ගන්න බැලුවේ 130කට විතර. දන්න කස්ටියගෙන් උපදෙසක් ඕනේ :)

    brake tikak madi,
    mage eka sell karanava xi number
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට පේන්නෙ මේක පවිත්‍රයම හදපු චාර්ට් එකක් වගේ :Pඌට හිතුන් හිතුන ගනන් දාල :rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔන්න ලෑලි සීට් ආනාතයි 125cc කියලා 200 එකක් රෙජිස්ටර් කොරන්න යන්නේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න ලෑලි සීට් ආනාතයි 125cc කියලා 200 එකක් රෙජිස්ටර් කොරන්න යන්නේ

    ඇයි බං එහම කරන්නේ?:confused:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    ඔන්න ලෑලි සීට් ආනාතයි 125cc කියලා 200 එකක් රෙජිස්ටර් කොරන්න යන්නේ

    උබට පිස්සුද බන් oka 125cc හරිදු මම දැන්ම photo එක 125 නේද මු කියනවා 200cc ලු ලොල්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබට පිස්සුද බන් oka 125cc හරිදු මම දැන්ම photo එක 125 නේද මු කියනවා 200cc ලු ලොල්

    සුකා ලිඳේ.. :rofl:උගෙ බයික් එක ඌම අඳුරන්නේ නෑ...:rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද බං දන්නේ
    ඌ ඉතින් බේබි ක්‍රීම් එකක් අරන් ගිහින් ඕක කරගනී.. :rolleyes:

    තෝ ජොයින්ට් එකක් ගහල නේද?:rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තෝ ජොයින්ට් එකක් ගහල නේද?:rolleyes:

    23 ඉදන් නිදි නෑ බං හරියට
    ඒ වගේ තමා..
    සාපලත් පොස්ට් එක දාන්නවත් බැරි උනා බං
    මේ මගුල් රස්සාව නිසා.. .:dull:
     
    Status
    Not open for further replies.