මචංලා Pulsar 135 එකේ මොකක් හරි අවුලක් තියෙනවා ද breaks වල ?. less safety හරි මොකක් හරි අවුලක් ?..
scene එක මාත් used Pulsar 135 එකක් ගන්න බැලුවේ 130කට විතර. දන්න කස්ටියගෙන් උපදෙසක් ඕනේ
scene එක මාත් used Pulsar 135 එකක් ගන්න බැලුවේ 130කට විතර. දන්න කස්ටියගෙන් උපදෙසක් ඕනේ

ඌට හිතුන් හිතුන ගනන් දාල 

එල එල..... ඉක්මන් එකේ දාලාද වික්කේ..... 