Hand Made Card -Business Help

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Home Made/Hand Made Wedding Cards/Bithday Cards/ Invitation Cards/ Etc.


    handmade-card-for-you-pink-and-purple-with-flowers-26562-1.jpg


    මචංලා මමයි මගේ වෙන්න Wife එකතු වෙලා පොඩි Business එකක් පටන් ගන්න කියලා පොඩි Idea එකක් තියනවා
    කරන්න කියලා හිතන් ඉන්නේ Wedding Cards/Bithday Cards/ Invitation Cards එහෙම හදන්න
    නිකන් චාටර් විදියට හදන්න නෙමෙයි
    හොද තත්වයක් තියන Card හදන්න තමා කල්පනා කරන් ඉන්නේ
    මුලින් කඩවල් වලට දාන්න තමා අදහස තියෙන්නේ.එහෙම කඩවල් වලට දාන්නේ කොහොමද කියලා එච්චර දන්නේ නෑ
    සරසවි,ගුණසේන වගේ හොද නමක් තියන BookShop වලට දාන්නේ කොහොමද කියලා දන්නවද??
    නැත්තම් වෙන හොද ක්‍රම තියනවද?​
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Facebook page එකක් එහෙම හදල හදපු card වල ෆොටෝස් එහෙමත් දාහන්,දැන් ගොඩක් business hit වෙනවා බන් social media නිසා, good luck :)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Facebook page එකක් එහෙම හදල හදපු card වල ෆොටෝස් එහෙමත් දාහන්,දැන් ගොඩක් business hit වෙනවා බන් social media නිසා, good luck :)



    Thnx මචන් ඕක නම් කොහොමත් කරනවා මචන්
    ඒත් ඕකට Invite කරන්න ගියාම එපා වෙනවා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්තර්ජාලය පාවිච්චි කරලා ඇඩ් එහෙම දාපන් බන්.....:)
    තව බුක් ශොප් වලට වගේත් දාහං මන් නම් වැඩි විස්තරයක් දන්නේ නෑ බං.... :no:

    ව්‍යාපාරය සාර්ථක වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා මචන් :D
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    ව්‍යාපාරය සාර්ථක වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා මචන්:)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අන්තර්ජාලය පාවිච්චි කරලා ඇඩ් එහෙම දාපන් බන්.....:)
    තව බුක් ශොප් වලට වගේත් දාහං මන් නම් වැඩි විස්තරයක් දන්නේ නෑ බං.... :no:

    ව්‍යාපාරය සාර්ථක වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා මචන් :D


    ස්තූතියි මචං
    internet එකේ නම් කොහොමත් දානවා මචං
    ඒත් කඩවල් වලට දාන විදියක් නම් දන්නේ නෑ
    :)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සුභ උදෑසනක් වේවා
    මචx අද හෙටම පටx ගන්න වෑඩේ
    මෙන්න මේ වගේ පොප් අප් කාර්ඩ් හදන්න
    Valentines-day-pop-up-card-twisting-heart-template.jpg


    :love::love::love::love::love::love:

    Code:
    https://www.youtube.com/watch?v=NnCOHx15ztg
    :love::love:



    Code:
    https://www.google.com/search?q=valentine%27s+day+pop+up+cards&biw=1366&bih=610&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=zTTMVIuoHIP7ygOm3oLYCQ&ved=0CBwQsAQ

    වෑලන්ටයින්ස් දිනේ එන නිසා බිස්නස් සරු වෙයි

    දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා