එක එක තට්ට කුකුල්ලුන්ගෙ බිත්තර මට මොකටද කියල නාකියා ගෙදර මුල්ලකට ගිහිල්ලා කෙකෙර ගාල බිත්තරයක් දැම්මලු... ඒ බිත්තරේ කලු පාට ලප තියෙනවලු..ෆ්රිජ් එක ඇරල බලද්දි බිත්තර ඉවරවෙලාලු![]()

එක එක තට්ට කුකුල්ලුන්ගෙ බිත්තර මට මොකටද කියල නාකියා ගෙදර මුල්ලකට ගිහිල්ලා කෙකෙර ගාල බිත්තරයක් දැම්මලු... ඒ බිත්තරේ කලු පාට ලප තියෙනවලු..ෆ්රිජ් එක ඇරල බලද්දි බිත්තර ඉවරවෙලාලු![]()

නාකියටත් දරාගන්න බැරිව පපුව උණු වුනාලු...දැන් අර කුකුලා නාකියගෙ ලඟට හෙමින් කිට්ටු කරනවලු.. එහෙම කරල පස්සෙ එක පාරටම 'අම්මා' කියාගෙන නාකියව බදාගත්තලු..![]()
බදාගත්ත ගමන් කීවලු "අම්ම නෙමේ කුකුලෝ මන් තොගේ ගොඩ්" කියලා.
එහෙම කියද්දිම කුකුලට මල පැනල නාකියව තල්ලු කලාලු 