Iwara Nowena Kathawak

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ෆ්‍රිජ් එක ඇරල බලද්දි බිත්තර ඉවරවෙලාලු :sorry:
    එක එක තට්ට කුකුල්ලුන්ගෙ බිත්තර මට මොකටද කියල නාකියා ගෙදර මුල්ලකට ගිහිල්ලා කෙකෙර ගාල බිත්තරයක් දැම්මලු... ඒ බිත්තරේ කලු පාට ලප තියෙනවලු..:oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුකුලෙක් කීවට මේකට තටු තියෙන නාකියගේ මූන තියෙන අමුතු එකෙක්ලු නාකියට මූ දැක්කම හීන් දාඩිය දැම්මලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝකටත් කි‍යලා නාකි‍යා රම්බෝ පිහි‍ය අතට ගත්තලු කේස් එකක් ආවොත් තට්ටෙටම කොටනවා කි‍යලා......:eek:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් අර කුකුලා නාකියගෙ ලඟට හෙමින් කිට්ටු කරනවලු.. එහෙම කරල පස්සෙ එක පාරටම 'අම්මා' කියාගෙන නාකියව බදාගත්තලු.. :eek:
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    ඊට පස්සේ සුපර් මැනුයි ස්පයිඩර් මැනුයි හොරු ටික අල්ලගත්තලු :D :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් අර කුකුලා නාකියගෙ ලඟට හෙමින් කිට්ටු කරනවලු.. එහෙම කරල පස්සෙ එක පාරටම 'අම්මා' කියාගෙන නාකියව බදාගත්තලු.. :eek:
    නාකියටත් දරාගන්න බැරිව පපුව උණු වුනාලු...:sorry: බදාගත්ත ගමන් කීවලු "අම්ම නෙමේ කුකුලෝ මන් තොගේ ගොඩ්" කියලා.:cool:එහෙම කියද්දිම කුකුලට මල පැනල නාකියව තල්ලු කලාලු :shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට මල පැනල රම්බෝ පිහි‍යෙන් කුකුලට ඇනගෙන ඇනගෙන ගි‍යාලු.......:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුකුලගෙන් ලේ එන් නැතිලු නාකිය ඩිම් වුනාලු.. ටිකක් ඈත්වෙලා බලද්දි බඩෙන් පුළුන් විසිරෙනවලු.කුකුල හයියෙන් හඬලෑවලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා ගිනි කූරක් අරන් පුළුන් වලට ගිනි තිබ්බලු.....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ රෙද්දෙ පුළුන් ගිනිගන්නෙත් නැහැලු යකෝව්...නාකිය රත්වෙලා ගියාලු.පුළුන් ගිනිගත්තෙ නැතිවුනාට මැණික් වගේ දිලිසෙනවලු. එක පාරටම කුකුල ගැහුවලු අත දිග ඇරලා නාකියට කනේ පාරක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා ඩිම්වෙලා ගියාලු.......එතකොටලු නාකියා දැක්කේ කුකුල් ඇඳුමක් ඇඳෙගෙන ඉඳල තියෙන්නේ මුගේ පට්ටම යාලුවෙක් වෙන හන්කොකා කියලා........:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තේ එක බීලා ඉවරවෙලා බලනකොට හන්කොකා මාරුවෙලාලු......වේටර් නාකියට කිව්වලු බිල ගෙවපන් නැත්තං යමන් වලං හෝදන්න කියලා........:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නාකියගෙ සරමේ ගැටේ තිබ්බෙ රුපියක් 12යිලු.. ටී දෙකේ බිල ගෙවන්න ඒක මදි නිසා මූ එකපාර දුවන්න ලෑස්ති උනාලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    xhamster එකේ හෙලුවෙන් ඉන්න videos තියන එකේ තව මොනව වෙන්නද කියල හිතාගෙන නාකියා උපන් ඇඳුමෙන්ම උගේ කුකුල් කොටුවට දිව්වලු........:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් මූ දුවනගමන් දැක්කලු හන්කොකත් මොකද්දෝ ගුස්පි වැඩක් කරල මාට්ටු වෙලා අමුවෙන්ම කුකුල් කොටුවට දුවනවා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හන්කොකා ඕන ලබ්බක් කරගත්තාවේ කියලා නාකියා කුකුල් කොටුවට රිංගලා දොර වහගත්තලු......:P