http://www.elakiri.com/forum/showthread.php?t=1659570
මචන් සුසුකි GN පදින උන් ඉන්නවද bike එක හොදයි කියල දන්නවා
මට ඕනේ ඔරිගිජිනල් ජපන් bike එකයි ජීන එවයි වෙන්කරලා අදුර ගන්නේ කොහොමද ?

ජන්තු අයියා;17836414 said:හරිදු මහතා,කරුණාකර මෙහි පැමිණෙන්න...

මචෝ හරිදුව කන්ටැක්ට් කරන්නhttp://www.elakiri.com/forum/showthread.php?t=1659570
මචන් සුසුකි GN පදින උන් ඉන්නවද bike එක හොදයි කියල දන්නවා
මට ඕනේ ඔරිගිජිනල් ජපන් bike එකයි ජීන එවයි වෙන්කරලා අදුර ගන්නේ කොහොමද ?
පොර තමා GN ගුරු 
උඹලාගේ අත්හදා බලපු ටොප් ස්පීඩ් කොහොමද කුකුලනි![]()

පොඩ්ඩක් හිටපන් යකෝ දැන්ම කැරම් ගහන්න බෑ..
105 මංනම්.. එකපාරක් ඩබල් දාලා. එක පාරක් තනියම. ඩබල් දාල ගියපු පාර මං නෙමේ පැද්දේ. මගෙ එකේ 110ට ගිහින් තියනවා ටෝනි අයියනම්..
තෝ මැරෙන්න හදන්න එපා යකෝ ඕක බලන්න ගිහිල්ලා.. මං එන පාරෑ ඇක්සිඩන්ට් දෙකයි ලඟ ලඟම දැන්. 4 දෙනෙක් මැරුනා. අන්තිමට කපල් එකක්. එපාවෙනව ඕයි.![]()
අද මං වැඩ ඇරිලා එද්දි v නොම්බර FZ එකක් මට ඕවර්ටේක් කරලා ගියා.. ඊට පස්සේ කොටනවා...පොඩ්ඩක් හිටපන් යකෝ දැන්ම කැරම් ගහන්න බෑ..
105 මංනම්.. එකපාරක් ඩබල් දාලා. එක පාරක් තනියම. ඩබල් දාල ගියපු පාර මං නෙමේ පැද්දේ. මගෙ එකේ 110ට ගිහින් තියනවා ටෝනි අයියනම්..
තෝ මැරෙන්න හදන්න එපා යකෝ ඕක බලන්න ගිහිල්ලා.. මං එන පාරෑ ඇක්සිඩන්ට් දෙකයි ලඟ ලඟම දැන්. 4 දෙනෙක් මැරුනා. අන්තිමට කපල් එකක්. එපාවෙනව ඕයි.![]()

105කට විතර ගියා ටිකක් දුර 
මැදිලා කිව්වෙ කට්ට වැටිලද?
මොකක්ද බයික් එක මචෝ...![]()
මෙහේ අලවපු බ්රේක් පෑඩ් දැම්මද ?ax1 ekak. medila kiwata nawaththala thiyeddi break peguwama bayik eka holawaannath be. eth bayik eke yaddi break kalata nawathinne ne.nawathinnre bohoma hemin.

අද මං වැඩ ඇරිලා එද්දි v නොම්බර FZ එකක් මට ඕවර්ටේක් කරලා ගියා.. ඊට පස්සේ කොටනවා...
මං ආයේ ඌට ඕවටේක් කලා... ඌ මට HID ලයිට් ගහගෙන හෝං ගහගෙන වැඩ දාලා ලග නමලා ඕවටේක් කලා... ඊට පස්සේ මේං මේ හොට්ටා ආයේ කොටනවා
මොන හු...... ද මන්දා කියලා මං තර්ඩ් එකට ගහලා 65-70 ට විතර අල්ලලා දැම්මා 4ට ඔන්න අද තමා ඉස්සෙල්ලම 100 පැන්නෙ105කට විතර ගියා ටිකක් දුර
අරූ ලගටම ආවා... හැබැයි ඌ මට ආයේ ඕවටේක් කලේ නෑ රාගම පාර ඉවර වෙනකංම![]()

අවා අවා ලොකු කොක්කාබාවා අවා.......
![]()
![]()
අත පය කඩාගන්නද යන්නෙ මිට්ටෝඅද මං වැඩ ඇරිලා එද්දි v නොම්බර FZ එකක් මට ඕවර්ටේක් කරලා ගියා.. ඊට පස්සේ කොටනවා...
මං ආයේ ඌට ඕවටේක් කලා... ඌ මට HID ලයිට් ගහගෙන හෝං ගහගෙන වැඩ දාලා ලග නමලා ඕවටේක් කලා... ඊට පස්සේ මේං මේ හොට්ටා ආයේ කොටනවා
මොන හු...... ද මන්දා කියලා මං තර්ඩ් එකට ගහලා 65-70 ට විතර අල්ලලා දැම්මා 4ට ඔන්න අද තමා ඉස්සෙල්ලම 100 පැන්නෙ105කට විතර ගියා ටිකක් දුර
අරූ ලගටම ආවා... හැබැයි ඌ මට ආයේ ඕවටේක් කලේ නෑ රාගම පාර ඉවර වෙනකංම![]()

අම්මටහුඩු කිව්වලු...
පට්ට යකෝ....
![]()
![]()
![]()
![]()

උඹලාගේ අත්හදා බලපු ටොප් ස්පීඩ් කොහොමද කුකුලනි![]()
බයික් එකද.....?? 92Km/h පාර්ලිමේන්තු පාර...... 