ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    http://www.elakiri.com/forum/showthread.php?t=1659570

    මචන් සුසුකි GN පදින උන් ඉන්නවද bike එක හොදයි කියල දන්නවා
    මට ඕනේ ඔරිගිජිනල් ජපන් bike එකයි ජීන එවයි වෙන්කරලා අදුර ගන්නේ කොහොමද ?

    හරිදු මහතා,කරුණාකර මෙහි පැමිණෙන්න...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17836414 said:
    හරිදු මහතා,කරුණාකර මෙහි පැමිණෙන්න...

    ආවා ආවා.. පොඩ්ඩක් ඉන්න මචෝ තෙරෙඩ් එකේම රිප්ලයි එකක් දාන්නම්...:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1659570

    මචන් සුසුකි GN පදින උන් ඉන්නවද bike එක හොදයි කියල දන්නවා
    මට ඕනේ ඔරිගිජිනල් ජපන් bike එකයි ජීන එවයි වෙන්කරලා අදුර ගන්නේ කොහොමද ?
    මචෝ හරිදුව කන්ටැක්ට් කරන්න :yes: පොර තමා GN ගුරු :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹලාගේ අත්හදා බලපු ටොප් ස්පීඩ් කොහොමද කුකුලනි :rolleyes:

    පොඩ්ඩක් හිටපන් යකෝ දැන්ම කැරම් ගහන්න බෑ..

    105 මංනම්.. එකපාරක් ඩබල් දාලා. එක පාරක් තනියම. ඩබල් දාල ගියපු පාර මං නෙමේ පැද්දේ. මගෙ එකේ 110ට ගිහින් තියනවා ටෝනි අයියනම්..

    තෝ මැරෙන්න හදන්න එපා යකෝ ඕක බලන්න ගිහිල්ලා.. මං එන පාරෑ ඇක්සිඩන්ට් දෙකයි ලඟ ලඟම දැන්. 4 දෙනෙක් මැරුනා. අන්තිමට කපල් එකක්. එපාවෙනව ඕයි.:sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අවා අවා ලොකු කොක්කාබාවා අවා.......

    34dg6cx.jpg
    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පොඩ්ඩක් හිටපන් යකෝ දැන්ම කැරම් ගහන්න බෑ..

    105 මංනම්.. එකපාරක් ඩබල් දාලා. එක පාරක් තනියම. ඩබල් දාල ගියපු පාර මං නෙමේ පැද්දේ. මගෙ එකේ 110ට ගිහින් තියනවා ටෝනි අයියනම්..

    තෝ මැරෙන්න හදන්න එපා යකෝ ඕක බලන්න ගිහිල්ලා.. මං එන පාරෑ ඇක්සිඩන්ට් දෙකයි ලඟ ලඟම දැන්. 4 දෙනෙක් මැරුනා. අන්තිමට කපල් එකක්. එපාවෙනව ඕයි.:sorry:

    අම්මෝ හිමින් පරිසමට යන තරමට අගට හොදයි....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩ්ඩක් හිටපන් යකෝ දැන්ම කැරම් ගහන්න බෑ..

    105 මංනම්.. එකපාරක් ඩබල් දාලා. එක පාරක් තනියම. ඩබල් දාල ගියපු පාර මං නෙමේ පැද්දේ. මගෙ එකේ 110ට ගිහින් තියනවා ටෝනි අයියනම්..

    තෝ මැරෙන්න හදන්න එපා යකෝ ඕක බලන්න ගිහිල්ලා.. මං එන පාරෑ ඇක්සිඩන්ට් දෙකයි ලඟ ලඟම දැන්. 4 දෙනෙක් මැරුනා. අන්තිමට කපල් එකක්. එපාවෙනව ඕයි.:sorry:
    අද මං වැඩ ඇරිලා එද්දි v නොම්බර FZ එකක් මට ඕවර්ටේක් කරලා ගියා.. ඊට පස්සේ කොටනවා...
    මං ආයේ ඌට ඕවටේක් කලා... ඌ මට HID ලයිට් ගහගෙන හෝං ගහගෙන වැඩ දාලා ලග නමලා ඕවටේක් කලා... ඊට පස්සේ මේං මේ හොට්ටා ආයේ කොටනවා :oo::dull:
    මොන හු...... ද මන්දා කියලා මං තර්ඩ් එකට ගහලා 65-70 ට විතර අල්ලලා දැම්මා 4ට ඔන්න අද තමා ඉස්සෙල්ලම 100 පැන්නෙ :rofl: 105කට විතර ගියා ටිකක් දුර
    අරූ ලගටම ආවා... හැබැයි ඌ මට ආයේ ඕවටේක් කලේ නෑ රාගම පාර ඉවර වෙනකංම :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ax1 ekak. medila kiwata nawaththala thiyeddi break peguwama bayik eka holawaannath be. eth bayik eke yaddi break kalata nawathinne ne.nawathinnre bohoma hemin.
    මෙහේ අලවපු බ්‍රේක් පෑඩ් දැම්මද ?
    ඕක වෙනවා ගොඩක් වෙලාවට මෙහේ අලවපු ඒවා දැම්මම... මොකද ඒවා ගෙවෙන්නෑ.. පොලිශ් වෙනවා විතරයි..
    නිකං ඩිස්ක් එක සවුත්තු වෙලා යනවා . අපරාදෙ... ‍
    මං හිතන්නේ මුං අලවන්නේ ක්ලච් ප්ලේට් කෑලි ද කොහෙද :baffled::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද මං වැඩ ඇරිලා එද්දි v නොම්බර FZ එකක් මට ඕවර්ටේක් කරලා ගියා.. ඊට පස්සේ කොටනවා...
    මං ආයේ ඌට ඕවටේක් කලා... ඌ මට HID ලයිට් ගහගෙන හෝං ගහගෙන වැඩ දාලා ලග නමලා ඕවටේක් කලා... ඊට පස්සේ මේං මේ හොට්ටා ආයේ කොටනවා :oo::dull:
    මොන හු...... ද මන්දා කියලා මං තර්ඩ් එකට ගහලා 65-70 ට විතර අල්ලලා දැම්මා 4ට ඔන්න අද තමා ඉස්සෙල්ලම 100 පැන්නෙ :rofl: 105කට විතර ගියා ටිකක් දුර
    අරූ ලගටම ආවා... හැබැයි ඌ මට ආයේ ඕවටේක් කලේ නෑ රාගම පාර ඉවර වෙනකංම :oo:

    ඔය වැඩේ කරන්න එපා බන්.. පොඩ්ඩක් හරි මිස් වුනොත් බඩුම තමා...:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද මං වැඩ ඇරිලා එද්දි v නොම්බර FZ එකක් මට ඕවර්ටේක් කරලා ගියා.. ඊට පස්සේ කොටනවා...
    මං ආයේ ඌට ඕවටේක් කලා... ඌ මට HID ලයිට් ගහගෙන හෝං ගහගෙන වැඩ දාලා ලග නමලා ඕවටේක් කලා... ඊට පස්සේ මේං මේ හොට්ටා ආයේ කොටනවා :oo::dull:
    මොන හු...... ද මන්දා කියලා මං තර්ඩ් එකට ගහලා 65-70 ට විතර අල්ලලා දැම්මා 4ට ඔන්න අද තමා ඉස්සෙල්ලම 100 පැන්නෙ :rofl: 105කට විතර ගියා ටිකක් දුර
    අරූ ලගටම ආවා... හැබැයි ඌ මට ආයේ ඕවටේක් කලේ නෑ රාගම පාර ඉවර වෙනකංම :oo:
    අත පය කඩාගන්නද යන්නෙ මිට්ටෝ :angry:
     
    Status
    Not open for further replies.