ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    ~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015

    මචන්ලා මේක match එකට ගහන t shirt එකක් වෙන්න ඕනි .එක 2015 වේ මතක සටහනක් වෙන්න ඕනි අනිවාරෙන්
    පුළුවන් නම් මේක අපහු ඩිසයින් කරන්න..!

    ක්‍රිකට් තරගවලිය සදහා t shirt එකක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සුදානම කර ඇති බව සතුටින් දැනුම් දෙමු රැ 700 ත් 800 ත් අතර මුදලකට එකේ නිපදවීම් කාර්ය කිරීමට හැකි බව සතුටින් දැනුම් දෙමු !

    පහත ඇති T shirt බොහෝයක INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015 යන්න මතක සටහනක් ලෙස ඇතුලත් වී නොමැත .හැකිනම මෙම t shirt මෙම වැකිය ආපසු සටහන් කොට design කර අප වෙත ලබා දෙන්න
    01
    T-ShirtMockUp_Back_zpsff7885e4.jpg


    02
    T-ShirtMockUp_Front_zps7a92e17f.jpg


    03
    2hfm738.jpg


    04

    fJfhTyh.png


    05
    picture.php


    06

    picture.php


    07

    picture.php



    08

    zvc6l1.jpg


    09

    2z3o0uw.jpg


    10

    T-ShirtMockUp_Front_zpsd3c97076.jpg


    11

    T-ShirtMockUp_Back_zps4400027a.jpg


    12
    2nir609.jpg


    13

    n1z7yv.jpg

    මෙහි නිර්මාණ කරුවන්ට අපගේ ගව්රවනිය ස්තුතිය !!!:love:


    ඔබේ සහයෝගය ඉතා අගය කොට සලකමු.!


    මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,

    avatar312303_6.gif
    rox2030
    avatar483653_1.gif
    avatar483653_23.gif
    hacker T

    avatar375023_22.gif
    Mr.chachi
    avatar371199_53.gif
    t tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera

    පහත ඇති T shirt බොහෝයක INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015 යන්න මතක සටහනක් ලෙස ඇතුලත් වී නොමැත .හැකිනම මෙම t shirt මෙම වැකිය ආපසු සටහන් කොට design කර අප වෙත ලබා දෙන්න
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මෙහි නිර්මාණ කරුවන්ට අපගේ ගව්රවනිය ස්තුතිය!!!​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුදු පාටින් ගහන්න එපා බන්.
    කුණු ගැවෙන ප්‍රවනතාව වැඩියි.
    කළු පාට එකේ ටිකක් සුදු පාට මික්ස් කරලා ගහපන්.
    එලකිරි ලෝගෝ එක එම්බ්‍රොයිඩ් කරලා ගහන්න බලපන්.
    රු.900-1100 වගේ ගානකට පුලුවන් වෙයි එම්බ්‍රොයිඩ් පාරක් දාලා ගහන්න.

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මචන් මේ දාල තියන එවයෙන් ඩිසයින් එක ගත්තට කොලර්ස් තියන ඒව නේද ගහන්නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3rDkcO2.jpg


    ඕකේ සුදු පාට වෙනුවට කලු පාට දාලා,නිල් පාට එක වෙනුවට සුදු පාට දාලා ලෝගෝ එක එම්බ්‍රොයිඩ් කරා නම් මැක්සා.

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    5 හොදයි..... 2 සහ 9 එකමද....??

    සුදු පාට තමා පරිස්සම් කරන්න අමාරු....... :dull:

    5 වෙනි එකේ අත් වල දෙපැත්තෙන් ටොෂිබා :love: කියලත් ආවා නම් මරු..... :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    5 හොදයි..... 2 සහ 9 එකමද....??

    සුදු පාට තමා පරිස්සම් කරන්න අමාරු....... :dull:

    5 වෙනි එකේ අත් වල දෙපැත්තෙන් ටොෂිබා :love: කියලත් ආවා නම් මරු..... :P
    ටොෂිබා :frown:රු 300 ගානේ එකකට ගෙවන්න ඔනේ:rofl::D:rolleyes: