පරනයි කියන්නේ ඉතින් ඒක හදලා තියෙන්නෙත් 97 නේද?? 2 මීටර් නන් ආවේ 2003 ඉදන් නේ
මේ මාසේ අපේ බයික් එක එනවා...උබ ගන්නවා නම් කියපන්...2009 EFI
පරනයි කියන්නේ ඉතින් ඒක හදලා තියෙන්නෙත් 97 නේද?? 2 මීටර් නන් ආවේ 2003 ඉදන් නේ
ජන්තු අයියා;17851772 said:ඈ බං...බයික් security system එකක් තියෙනවා...එකේ remote දෙකම නැති වෙලා...ඕකට රිමෝට් හදන්න පුලුවන්ද?අලුතෙන් යුනිට් එකක් ගන්න එකද ලාබ?

Mage pulsere head light eka dimm full weda karanne ne..... Switch eka nam awulak naha ehema neti unoth lede enne body control ekeda... Ehema unoth eka replace karannama weida.....



ඉතිං කොහොමෙයි අනාතයනි


පවිත්‍රයා.. P-Channel mosfet සමඟ වැඩ කර තිබේද...
හරියට වැඩ කරන්න වැඩි දාරාවක් යන්න ඕනෙ කේස් එහෙම මොකුත් නෑ නේද බන්..![]()
වැඩි ධාරාවක් යන්න ඕනා කිව්වේ ලෝඩ් වෙන එකද ?

ඔව් බන්... H bridge එකක කේස් එකක්ක්.. මොස්ෆෙට් එක ඔන් වෙනවා ඒත් කරන්ට් එකන් යවන්නේ නෑ බන් හරියකට..
අවුලක් නෑ මේ බලාගෙන යනවා...![]()
ඔන් වෙනවා නම් ඉතිං ධාරාව යන්න ඕනා
ඕවගේ එන්නේ හරියට ඔෆ්ෆ් නොවෙන සීන් තමයි
ගේට් වෝල්ටේජ් එක අඩු නම් බාගෙට ඔන් වෙන්නේ


ස්පීඩ්මලේ
o-රිං චේන් වලට දාන්න හොඳ ලුබ්රිකන්ට් මොනවද ? ගන්නේ කොහෙන්ද ?

