ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඈ බං...බයික් security system එකක් තියෙනවා...එකේ remote දෙකම නැති වෙලා...ඕකට රිමෝට් හදන්න පුලුවන්ද?අලුතෙන් යුනිට් එකක් ගන්න එකද ලාබ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17851772 said:
    ඈ බං...බයික් security system එකක් තියෙනවා...එකේ remote දෙකම නැති වෙලා...ඕකට රිමෝට් හදන්න පුලුවන්ද?අලුතෙන් යුනිට් එකක් ගන්න එකද ලාබ?

    හපොයි ඕවට රිමෝට් හදන්න බෑ ජන්තු අයියේ... අලුත් එකක් තමා...:dull:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    Mage pulsere head light eka dimm full weda karanne ne..... Switch eka nam awulak naha ehema neti unoth lede enne body control ekeda... Ehema unoth eka replace karannama weida.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mage pulsere head light eka dimm full weda karanne ne..... Switch eka nam awulak naha ehema neti unoth lede enne body control ekeda... Ehema unoth eka replace karannama weida.....

    ස්විච් කනෙක්ටර් ඔක්කොම චෙක් කරලා බලන්න මචෝ.. ගොඩක් කේස් වෙන්නේ ඒවා.. ඒවගෙ අවුලක් නැත්නම් ඉතින් බොඩිකන්ට්‍රෝල් එක තමා...:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කෝ මේ වැලා.....??

    1723717_861030773920001_1882022188361866223_n.jpg
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතිං කොහොමෙයි අනාතයනි

    පවිත්‍රයා.. P-Channel mosfet සමඟ වැඩ කර තිබේද...:rolleyes:

    හරියට වැඩ කරන්න වැඩි දාරාවක් යන්න ඕනෙ කේස් එහෙම මොකුත් නෑ නේද බන්..:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    පවිත්‍රයා.. P-Channel mosfet සමඟ වැඩ කර තිබේද...:rolleyes:

    හරියට වැඩ කරන්න වැඩි දාරාවක් යන්න ඕනෙ කේස් එහෙම මොකුත් නෑ නේද බන්..:rolleyes:

    වැඩි ධාරාවක් යන්න ඕනා කිව්වේ ලෝඩ් වෙන එකද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩි ධාරාවක් යන්න ඕනා කිව්වේ ලෝඩ් වෙන එකද ?

    ඔව් බන්... H bridge එකක කේස් එකක්ක්.. මොස්ෆෙට් එක ඔන් වෙනවා ඒත් කරන්ට් එකන් යවන්නේ නෑ බන් හරියකට..

    අවුලක් නෑ මේ බලාගෙන යනවා...:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ඔව් බන්... H bridge එකක කේස් එකක්ක්.. මොස්ෆෙට් එක ඔන් වෙනවා ඒත් කරන්ට් එකන් යවන්නේ නෑ බන් හරියකට..

    අවුලක් නෑ මේ බලාගෙන යනවා...:yes:

    ඔන් වෙනවා නම් ඉතිං ධාරාව යන්න ඕනා
    ඕවගේ එන්නේ හරියට ඔෆ්ෆ් නොවෙන සීන් තමයි
    ගේට් වෝල්ටේජ් එක අඩු නම් බාගෙට ඔන් වෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ස්පීඩ්මලේ
    o-රිං චේන් වලට දාන්න හොඳ ලුබ්රිකන්ට් මොනවද ? ගන්නේ කොහෙන්ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන් වෙනවා නම් ඉතිං ධාරාව යන්න ඕනා
    ඕවගේ එන්නේ හරියට ඔෆ්ෆ් නොවෙන සීන් තමයි
    ගේට් වෝල්ටේජ් එක අඩු නම් බාගෙට ඔන් වෙන්නේ

    බාගෙට ඔන් විල්ලක් තමා බන් මටත් පේන්නේ.. එල...

    එල එල ලෙඩේ හොයාගෙන යනවා බන්...:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ස්පීඩ්මලේ
    o-රිං චේන් වලට දාන්න හොඳ ලුබ්රිකන්ට් මොනවද ? ගන්නේ කොහෙන්ද ?

    රතු ඔයිල් දාපන්, නැත්තන් chain spray එකක් අරන් පාවිච්චි කරන්න :yes::yes:

    මම තාම පාවිච්චි කරන්නෙ 2013 ගත්ත එකක් BG chain lube made in USA

    LUBE%20pic%20042-.jpg
     
    Status
    Not open for further replies.