අහ් කුකුලනේ![]()

ආසාවට මේකේ දැන් කුකුලෙක් නෑ![]()

සර්විස් කරනවා.... තෙල් ගහනවා..... පදිනවා......
හොයා ගන්න බෑ මට..... 
ආ කුකුළණේ........ ඊළග සර්විස් එකටත් කිට්ටුයි.......සර්විස් කරනවා.... තෙල් ගහනවා..... පදිනවා......
![]()
https://www.facebook.com/pulsarpower
https://www.facebook.com/DPMCLimited
පල්සරෙත් එක්ක සෙල්ෆියක් ගහලා මොකක්ද තරගයක් තිබ්බා..... පොඩ්ඩක් බලපල්ලා......හොයා ගන්න බෑ මට.....
![]()

ඇයි සෙල්ෆියක් ගැහුවම පල්සරයක් තෑගි දෙනවද?![]()
නොදකින්...... හිටු මම ම හොයන්නම් ඒ සීන් එක...... 
රතු ඔයිල් දාපන්, නැත්තන් chain spray එකක් අරන් පාවිච්චි කරන්න
මම තාම පාවිච්චි කරන්නෙ 2013 ගත්ත එකක් BG chain lube made in USA
![]()
ලෝන්ග් වීකෙන්ඩ් නිසා වෙන්න ඇතිආසාවට මේකේ දැන් කුකුලෙක් නෑ![]()
අඩෝ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ...
තඩි කොට්ටක් පනින්න ඇති මගෙ හිතේ...![]()
රතු ඔයිල් කිව්වේ එන්ජිමට දාන කැල්ටෙක්ස් රතු ඔයිල් එකද ? ඕකට රබර් වොෂර් අව්ල් වෙනව නේද ? ඔය ස්ප්‍රේ එක කොහෙන්ද ගට්ටේ

හපොයි ඕවට රිමෝට් හදන්න බෑ ජන්තු අයියේ... අලුත් එකක් තමා...![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1660242
mage thread wala comment karana samata Ravi ayyagen umma ekak nomile
mmmmmmmmmmm![]()

කවුද යකෝ රවි අයියා......?? හීරෝ කුකුළද......??
![]()

කවුද යකෝ රවි අයියා......?? හීරෝ කුකුළද......??
![]()




ඔව් ඔව්... රවි අයියගෙ ලව් එක තමා මේ...![]()