A/L godadaaganna udaw

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,893
    10,036
    113
    Macho man meh paara a/l liyanawa . Kohama hari godayanna ona bn mata meh p@#%@ jeewithe epa wela inne. Mata kiyapanko ubala kohamada paadam karee? Kohamada ganan haduwe? Time eka bedaagaththe kohamada? Raata nidimaraagena paadam karaada? Paya keeyak nidagaththada? Mal kadana gaman paadam karaada? Kammali kama yanna monada kare? Sindu ahana gaman paadam karaada? Mata godayanna upades deepallako . Man karanne bn ara aluthen awa subject eka injineeru thaakshana weedaya
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ponna podiiii eka tread wala mahindataa puka denakota danaaththa ponnayek bawa. kalakiruna mahindaa yaddi , thawa lorry talkkkkkkkkk

    net ekee ponnaa kam karana eka natharaaaa karala padaak karapann ponzzz
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ponna podiiii eka tread wala mahindataa puka denakota danaaththa ponnayek bawa. kalakiruna mahindaa yaddi , thawa lorry talkkkkkkkkk

    net ekee ponnaa kam karana eka natharaaaa karala padaak karapann ponzzz
    avatar434605_7.gif
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එදිනෙද උගන්වන දේවල් පස්සේ කරන්න කල් දැම්මේ නැහැ,තියරි පාඩම් කරලා ගණන් හදල හොදට ප්‍රැක්ටිස් කළා
    හැමදාම නයිට් ගැහුවේ නැහැ,ඉදල හිටලා යාළුවො එක්ක සෙට් වෙලා වෙනකම් ගණන් හැදුව,හැබැයි මේ වැඩේට උනන්දුව වගේම අවංක කැපවීමක් තියන එවුන් ඕන.
    නොදන්න එවුන්ට උගන්නපන්,එතකොට උබට තව හොදට පුළුවන් වෙනවා
    ඉස්කෝලේ වාර විභාග ඔක්කොම ලියපන්,බාහිර වැඩ කටයුතු වලින් ටිකක් අයින් වෙයන්
    හොද ටියුෂන් ක්ලාස් වලට පලයන්,ග්රූප් ක්ලාස් වෙන්නම ඕන නැහැ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අලුටෙන් ආව කිව්වෙ ?
    උඹ කරන්නෙ තාක්ෂණවේදය විශය ධාරාවද ? :O
    ඒකෙ මොනාද හදන්න තියෙන ගණං ? o_O
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පාඩම් කරන්න කියල අමුතු විදි හොය හොය ඉන්නකොට ඉගෙනගන්න එකෙක්ට කවදාවත් පාඩම් කරන්න ලැබෙන් නෑ මචන්. කෙටියෙන්ම උඹ අවදි වෙලා ඉන්නෙ කොච්චර වෙලාව්ක්ද, ඒ හැම වෙලාවක්ම පාඩම් කරන්න. රෑ නිදි වරන් පාඩම් කරන්න එපා. උදේ පුළුව්න් නම් 5 ඉඳලා පාඩම් කරපන්. රෑ අනිවා 11 වෙද්දි නිදාගනින්. දවසට අඩුම ගානෙ පැය 8ක් - 10ක් වත් පාඩම් කරන්නම ඕනමයි. ගණන් හදන්ව නම් තියරි ටික ඔළුවට දාගෙන ඉඳපන්. ඒ කරලා ඒ කොටස් වලින් එන ගණන් හදපන් තියෙන තරමක්. ටියුට් එකේම නොහදා කටු කොල වල හදලා ටියුට් එකට අමුණල තියපන් අගින්. හැම විනාඩි 40කට - 50කට සැරයක් විනාඩි 10ක් - 15කට වැඩි නැති බ්‍රේක් එකක් ගනින්.

    අනික් විශේෂම දේ.. ෆට්ට මීටර් ඉන්නව උන් කියන්නෙම උන් පාඩම් කරන්නෙ නෑ, බෑ, පස්සෙ කරනව බං කියලා. ඒ වගේ උන්ව ආශ්‍රය වත් කරන්න එපා. සිරාම කියන්නෙ. ඒ වගේ උන්ව ආශ්‍ර‍යෙන් අයින් කරපන් අඩුම ගානෙ විභාගෙ ලියනකම්වත්. මීටර් එහෙම පාඩම් නොකර විභාග ගොඩ දාන්න හිටියට උඹ එක පාරක් හරි විභාගෙ කරපු එකෙක් නම්, ගොඩ ගියෙ නෑ නම් උඹම දන්නව නෙ උඹ මීටරයක් නෙවෙයි කියල. ඒ නිසා උඹ හැම දවසටම පැය 8ක් - 10ක් පාඩම් කලොත් විතරක් ගොඩ යයි. හොඳට මතක තියාගනින් පාඩම් කරන්න විශේෂ ක්‍රම නෑ. ඒවා හොයන්නත් එපා. තියෙන එකම ක්‍රමේ තමයි මතක හිටිනකම් පාඩම් කරපන්, ගණන් හදපන්, තව උන්ට කියල දියන්. තියරි නම් අද බලපු දේ ආයෙ දවස් 3කින් විතරයි සති 2කින් විතරයි බලපන් ආයෙ ආයෙ, පස්සෙ මාස 3කින් විතර බලපන් ආයෙම. ගණන් නම් හදපන් පෑන් වල තින්ත ඉවර වෙනකම්ම, කටු කොල වල හිස් ඉඩ නොතිබෙන්නම.

    තව උඹේ සෙට් එකේ ඉගෙනගන්න උන්ට අකුල් හෙලන්න, වල කපන්න එපා වචනෙකින්වත්. සති 2ක් මේ විදියට කරල බලපන්. දවසක් වත් නොවරදවා. උඹටම තේරෙයි වෙනස. :)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,605
    5,878
    113
    @ගෙදර

    :yes: :yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    raata paadam karanna epa. wade effective na.

    udema wada patan ganin. winadi 50 ta sarayak winadi 10ka 15ka break ekak ganin

    wadagathma de

    oniwata wada padam karanna epa

    dawasata aniwa paya 8k hondata nidaganin.

    mama A/L walata paadam kareth ohomai dan campus exam walata paadam karanneth ohomai
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Macho man meh paara a/l liyanawa . Kohama hari godayanna ona bn mata meh p@#%@ jeewithe epa wela inne. Mata kiyapanko ubala kohamada paadam karee? Kohamada ganan haduwe? Time eka bedaagaththe kohamada? Raata nidimaraagena paadam karaada? Paya keeyak nidagaththada? Mal kadana gaman paadam karaada? Kammali kama yanna monada kare? Sindu ahana gaman paadam karaada? Mata godayanna upades deepallako . Man karanne bn ara aluthen awa subject eka injineeru thaakshana weedaya

    එළ මචන් !! මම සුභ පතනවා !!! :yes:
    භාවනා කරපන් එතකොට පාඩම් කරන්න ලේසියි. රාත්තිරියේ පාඩම්කරන්න නම් එපා! දවල්ට පාඩම් කරපන් අත්දැකීමෙන් මචන්:yes:
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    වර්ථමාන අවස්ථාවේදී ඔබගේ ඔලුවේ පවතින අදහස් අනුව තමයි සෑම ක්‍රියාවක්ම කෙරෙන්නෙ, ඉටු වෙන්නෙ. ඔබ අධ්‍යන කටයුතු කියන දේ ට මුල් තැන දිය යුත්යි සිතෙහි. ඔය කාලෙට ඔලුවට වටෙන කුණු ගොඩවල් ගොඩක් වැඩී. ආදර සම්භන්දතා, වලි, අලුත් අත්හදා බැලීම් ගැන එබිකම් කරල බලන්නමයි සිතෙන් කියන්නෙම. නමුත් ඒව ඒ අවස්ථාවෙදි හඳුනාගෙන ප්‍රථම දේ අධ්‍යාපනය යැයි සිතන්න. සමහර විට ඔබ පොත අතට ගන්න පෙලඹෙන්න විශාල අලස කමක් දක්වන්න පුලුවන්. නමුත් ඒ වෙලාවට ඒ අලස කම මැඩගෙන කෙසේ හෝ පොත අරගෙන අරමුණ මෙනෙහි කරල විනඩි 10ක් හොඳින් ඒ පාඩම් වලට අනුගත වෙන්න වෙන දේවල් ගැන හිතන්නෙ නැතුව. ඉබේ ම මනස ඒ දේවල් වලට සූදානම් වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් වෙයි. කාලසටහනක් හදාගෙන ඒ අනුව වැඩ කරන්න. ඔබට වරදින එකක් නෑ.