USB hub උදාව්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංස්ලා..
යූ එස් බී හබ් එකක් ගත්ත.
දැන් ඒක කොමට ගහපුවාම මේන් මේ වගේ එරර් එකක් එනව :(
ඒකට ගහන කිසිම යූ එස් බී ඩිවයිස් එකක් පෙන්නන්නෙ නෑ.
හබ් එක නැතුව ගැහුවහම පෙන්නනව.
මොකක්ද මේකට කරන්නෙ ?
ඩිවයිස් මැනේජර් ගිහිං ඔක්කොම යූ එස් බී ඩිවයිසස් අන් ඉන්ස්ටෝල් කල්ල රීස්ටාට් කලා.
මයිකොසොෆ්ට් ෆෝරම් එකේ එහෙම කරන්න කියල තිබ්බ.
ඒත් හරිගියෙ නෑ.
උන්ගෙ ෆික්ස් ඉට් කියල exe කෑල්ලක් තියෙනව.
ඒකත් දාල බැලුව.
ඒත් හරිගියෙ නෑ.
මොකක්ද මේකට කරන්නෙ ?

Untitled.png
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඔහෙම කේස් එකක් උනා පවර් අවුලක් නිසා. හරියටම පවර් එන්නෙ නැති වුනාම ‍වෙන්න පුළුවන්. රෙපෙයාර් කරන්න‍ෙ කොහොමද නොදනිමි.
 
DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    Hub එකට එන පවර් මදි කමක් තියෙන්නේ බන්.. USB 3.0 පොර්ට් එකක් තියේනම් ගහල බලපන්..අනිවා වැඩ කරවී..නැත්නම් සිස්ටම් එකේ පිටිපස්සේ USB පොර්ට් එහෙකට ගහල බලපන්.. ලක් එකක් තිබ්බොත් හරියාවි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අරූ කියනව වගේ පවර් එක මදි බිජ්ජො.. හබ් එක පුකේ ගහන් පුක පොළවෙ ගහගනිං දැන් ඉතිං..:yes:

    ෆක් යූ.. :(

    tumblr_m0iiwtYFWv1qz6e39o1_250.gif

    • Like
    Reactions: su1993

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :(
    ඉස්සරහ පෝට්ස් කොහොමත් වැඩ නෑ බං.
    පිටිපස්සෙ පෝට් එකකට තමා ගැහුවෙ. ඉතිං කොහොමද පවර් මදි එක හදාගන්නෙ ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113

    :(
    ඉස්සරහ පෝට්ස් කොහොමත් වැඩ නෑ බං.
    පිටිපස්සෙ පෝට් එකකට තමා ගැහුවෙ. ඉතිං කොහොමද පවර් මදි එක හදාගන්නෙ ?
    අලුත් සප්ලයි එකක් දාපිය:dull::rolleyes:

    මේ ඔකේ කේබල් එක කේස් ද දන්නේ නෑ බන්,:yes: වෙන මැශින් එකකට ගහල බැලුවෙ නැද්ද බන් වැඩද කියල:confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අලුත් සප්ලයි එකක් දාපිය:dull::rolleyes:

    මේ ඔකේ කේබල් එක කේස් ද දන්නේ නෑ බන්,:yes: වෙන මැශින් එකකට ගහල බැලුවෙ නැද්ද බන් වැඩද කියල:confused:

    වෙන මැශින් නෑ බං :( 1යි තියෙන්නෙ.
    පෝට් හැම එහෙකටම ගැහුව. කෝකට ගැහුවත් මෙච්චරයි. :'(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හදන්න බෑ බං..

    :O :( කඩේට ගිහිං දෙන්න කියල බැලුවෙ. මං හිතුවෙ හබ් එකේ අවුලක් කියල. දැන් ඉතිං මේකට දුං අල්ල අල්ල තියාගන්නද බං :'(
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    අරූ කියනව වගේ පවර් එක මදි බිජ්ජො.. හබ් එක පුකේ ගහන් පුක පොළවෙ ගහගනිං දැන් ඉතිං..:yes:

    ෆක් යූ.. :(

    tumblr_m0iiwtYFWv1qz6e39o1_250.gif

    මොනාද බන් මේ?හිනාකාල මැරෙනව බන් මේව දැකල.:eek::eek::lol::lol::lol:rep4+
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :O :( කඩේට ගිහිං දෙන්න කියල බැලුවෙ. මං හිතුවෙ හබ් එකේ අවුලක් කියල. දැන් ඉතිං මේකට දුං අල්ල අල්ල තියාගන්නද බං :'(
    :yes::yes::yes::yes:

    මොනාද බන් මේ?හිනාකාල මැරෙනව බන් මේව දැකල.:eek::eek::lol::lol::lol:rep4+
    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    ඔය දෙකයි පනහේ USB හබ් ඔහොම තමා..... හොද USB හබ් තියෙනවා...... 6600/= ක් විතර වෙනවා..... USB 3.0 Port 7ක් තියෙන බඩු.... :D ඕනා නම් කියපන්..... :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය දෙකයි පනහේ USB හබ් ඔහොම තමා..... හොද USB හබ් තියෙනවා...... 6600/= ක් විතර වෙනවා..... USB 3.0 Port 7ක් තියෙන බඩු.... :D ඕනා නම් කියපන්..... :)

    6600ක් තියෙනවනං ලාබෙට හබ් එකක් ගන්නවද කුකුලොහ් :no: