EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යවපන්....... එහෙනම් ලින්ක් එක යවලා ටිකටුත් අරන් දීලා උඹම අක්කව එක්කගෙනත් පලයන් ෂෝ එකට....... :frown:

    Hamadama enne naane..yamu yamu...:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Haa bus ayye.. sahayata kenek set une nathei :rolleyes:

    :no: තවම නෑ..... :dull: ඈප්ලිකේෂන් කිහිපයක් නම් ආවා..... සෙනසුරාදාට ඉන්ටවීව් කරලා බලන්න ඕනා..... අවුල තියෙන්නේ.... දැන් ඉන්න උන් එන්නේ.... හොදට පුටුවකට හේත්තු වෙලා ආතල් එකේ ඉදගෙන..... මාසේ අන්තිමට නිකන්ම 50000ක් විතර අතට එනවද කියලා බලන්නනේ...... :angry:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere

    Math danna dethun denekta kiyala thiyenne ayye :) me sathi aga kolamba enna inne.. balamu meet wela katha kaloth kenek hoya ganna puluwan wei :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩක් නෑ කතා කරලා....... ගෑණු ඩ්‍රයිවින් වලට වඩා 3විල් එවුන් එක අතකින් හොඳයි.....

    ඔයා කොහෙද අද රුටින් එකෙන් පිට පැනලා නුගේගොඩ ගියේ........ :rolleyes::rolleyes::rofl:
    හොට්ටෝ.....:angry:
    තොපි වගේ කොටු පනින්න යන් ගමන් නෙවෙයි...:angry::angry:
    පොඩි එකා අදේට ඉස්කෝලෙ ගෙනියන්නේ එය රූට් එකේ......:angry::angry::angry:
    :lol:
    සංජිටමයි ඕවා හිතෙන්නේ... ඌටම ඕවා පේන්නේ ඇයිද කියලත් හිතෙනවා මට... :rolleyes:
    වල් හිතක් ඇති එකාට සියළු දේ ම වල්ය - ග්‍රීක ප්‍රස්ථාව පිරුළක්.:dull:
    10968433_10152583224811861_8269193606876977631_n.jpg
    මං මළා!!!!!!!!!!!!!!!!:oo::oo::D:D:D:D:D:love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුදු අයියේ මන් දාන්නද ඇප්ලිකේෂන් එකක්???........හැබැයි මට කොම්පියුටර් වැඩිය බැහැ ඔඔන්....
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    හොට්ටෝ.....:angry:
    තොපි වගේ කොටු පනින්න යන් ගමන් නෙවෙයි...:angry::angry:
    පොඩි එකා අදේට ඉස්කෝලෙ ගෙනියන්නේ එය රූට් එකේ......:angry::angry::angry:

    වල් හිතක් ඇති එකාට සියළු දේ ම වල්ය - ග්‍රීක ප්‍රස්ථාව පිරුළක්.:dull:

    මං මළා!!!!!!!!!!!!!!!!:oo::oo::D:D:D:D:D:love:

    Akkawath ekkan yannako ehenam.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොට්ටෝ.....:angry:
    තොපි වගේ කොටු පනින්න යන් ගමන් නෙවෙයි...:angry::angry:
    පොඩි එකා අදේට ඉස්කෝලෙ ගෙනියන්නේ එය රූට් එකේ......:angry::angry::angry:

    මං මළා!!!!!!!!!!!!!!!!:oo::oo::D:D:D:D:D:love:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මට කොටු පනින්න බැරියෝ......... කොටු පැනීම ෆේල්....... :P:P

    ඔබතුමාත් එයාගේ රසිකයෙක්ද.....? :confused:
     
    Status
    Not open for further replies.