චී.. ඒකෙ හැටි බලපංකො..


මේවා ගත්තාම පරිස්සම් කරන්න දෙයක් නැ බන් .හිතේ බයක් නැතුව ගමනක් ගිහින් ආව හැකි
බලපන්කො ඔය hybrid ගත්ත උන් වාහන පරිස්සන් කරන්න කන කට්ට![]()




මේවා ගත්තාම පරිස්සම් කරන්න දෙයක් නැ බන් .හිතේ බයක් නැතුව ගමනක් ගිහින් ආව හැකි
බලපන්කො ඔය hybrid ගත්ත උන් වාහන පරිස්සන් කරන්න කන කට්ට![]()
ai ban paressam karanna katta kanawa kiyanne


ubata adu ganata bj70 tiya 40 wath ganna amarui machan patta ganane kiyanne munService karanna waiting list wala inna ona,
pare yaddi wena ekakaka wadi kiyala bayai(papadam wagene).mokada me wage 3rd party dagena duwannada.
Matanana maha hitata barak oya wage ewa,parana ladi wala oya kisi deyak nane.
Okkatama wadiya sallith nane![]()



මේ කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කියපන්කො මචන් jeep ඒකෙත් ඹහොම කතාවක් තියෙනවා අහලා තියෙනවාමේක ලෝන් වීල් බේස් සෝට් විල් බේස් කියන මොඩල් දෙකම තියෙනවද?
මේ කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කියපන්කො මචන් jeep ඒකෙත් ඹහොම කතාවක් තියෙනවා අහලා තියෙනවා

මට මාර ආසාවක් තියෙනවා TOYOTA BJ 70 Jeep එකක් ගන්න .දන්න කෙනෙක් ඉන්නවානං මේ model ඒක ගැන details ටිකක් දානවාද ?.ජාලයේ විකුනන්න තියෙන ඒවා හොයාගන්න අමාරු යි.
Market price එක ,ගද්දි බලන්න ඕන මොනවද කියලත් ideas දෙන්න
ඒහේනම් ඇයි බන් wheel base ගැණ කියන්නේ ඹක කෙලින්ම short model long model කියලා නොකියා short wheel base long wheel base කියන්නේසිංලෙන් දිග මොඩල් කොට මොඩල් කියනනෙ!!![]()