jeep help

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    මට මාර ආසාවක් තියෙනවා TOYOTA BJ 70 Jeep එකක් ගන්න .දන්න කෙනෙක්‌ ඉන්නවානං මේ model ඒක ගැන details ටිකක්‌ දානවාද ?.ජාලයේ විකුනන්න තියෙන ඒවා හොයාගන්න අමාරු යි.
    Market price එක ,ගද්දි බලන්න ඕන මොනවද කියලත් ideas දෙන්න
     
    Attachments

    • 28fbe5a37f5ea428ffa040fe58a2b945.jpg
      28fbe5a37f5ea428ffa040fe58a2b945.jpg
      54.3 KB · Views: 124

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    චී.. ඒකෙ හැටි බලපංකො..

    මේවා ගත්තාම පරිස්සම් කරන්න දෙයක් නැ බන් .හිතේ බයක් නැතුව ගමනක් ගිහින් ආව හැකි
    බලපන්කො ඔය hybrid ගත්ත උන් වාහන පරිස්සන් කරන්න කන කට්ට :D:D
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    මේවා ගත්තාම පරිස්සම් කරන්න දෙයක් නැ බන් .හිතේ බයක් නැතුව ගමනක් ගිහින් ආව හැකි
    බලපන්කො ඔය hybrid ගත්ත උන් වාහන පරිස්සන් කරන්න කන කට්ට :D:D

    :yes::yes::yes::yes:
     
    Sep 25, 2008
    757
    35
    0
    මේවා ගත්තාම පරිස්සම් කරන්න දෙයක් නැ බන් .හිතේ බයක් නැතුව ගමනක් ගිහින් ආව හැකි
    බලපන්කො ඔය hybrid ගත්ත උන් වාහන පරිස්සන් කරන්න කන කට්ට :D:D

    ai ban paressam karanna katta kanawa kiyanne
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ai ban paressam karanna katta kanawa kiyanne

    Service karanna waiting list wala inna ona,
    pare yaddi wena ekakaka wadi kiyala bayai(papadam wagene).mokada me wage 3rd party dagena duwannada.
    Matanana maha hitata barak oya wage ewa,parana ladi wala oya kisi deyak nane.
    Okkatama wadiya sallith nane :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ubata adu ganata bj70 tiya 40 wath ganna amarui machan patta ganane kiyanne mun:no::no::no:
    camp 1kin tender danakan balan indala ganna tamai tiyenne eth itin aye mula indala hadanna one
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මමත් ආසම මොඩලයක් ඔය 70
    ඕව තියෙන උන් ඕක රට්ටරන් වලින් හැදුව වගේ බං ගණන් කියන්නේ
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේක ලෝන් වීල් බේස් සෝට් විල් බේස් කියන මොඩල් දෙකම තියෙනවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක ලෝන් වීල් බේස් සෝට් විල් බේස් කියන මොඩල් දෙකම තියෙනවද?
    මේ කියන්නේ මොකද්ද කියලා‍ පොඩ්‍ඩක් කියපන්කො මචන් jeep ඒකෙත් ඹහොම කතාවක් තියෙනවා අහලා තියෙනවා
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ කියන්නේ මොකද්ද කියලා‍ පොඩ්‍ඩක් කියපන්කො මචන් jeep ඒකෙත් ඹහොම කතාවක් තියෙනවා අහලා තියෙනවා

    සිංලෙන් දිග මොඩල් කෙ‍ා‍ට මොඩල් කියනනෙ!!:yes:
     
    මට මාර ආසාවක් තියෙනවා TOYOTA BJ 70 Jeep එකක් ගන්න .දන්න කෙනෙක්‌ ඉන්නවානං මේ model ඒක ගැන details ටිකක්‌ දානවාද ?.ජාලයේ විකුනන්න තියෙන ඒවා හොයාගන්න අමාරු යි.
    Market price එක ,ගද්දි බලන්න ඕන මොනවද කියලත් ideas දෙන්න

    ඔයිට වැඩිය හොදයි පයින් පල ඔකකින් තැනකට යන්න පුලුවන්ද යකෝ බලපන්කෝ හැටි 10කට විතර දෙනවා නම් කමක් නෑ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිංලෙන් දිග මොඩල් කෙ‍ා‍ට මොඩල් කියනනෙ!!:yes:
    ඒහේනම් ඇයි බන් wheel base ගැණ කියන්නේ ඹක කෙලින්ම short model long model කියලා නොකියා short wheel base long wheel base කියන්නේ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට වාහනේ බන් Off Road නම් ටහිකෙන යෑමක් ගියෑකි :D