ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සීරෝ ජුන්ඩා මොඩ්ල් එක පදිනව නම් පැදපන්.. නැත්නම් හිත හදාගෙන දීපන් මරාලයක් වෙන්න කලින්.. ඕකෙ ECU එක කෙලවෙන්නේ නැතුව වෙන මොකක්හරි අවුල් ගියොත්නම් හදන්න පුලුවන්..ECU එකට බඩු බනිස් වුනොත් නම් තැලුන කුට්ටම උකස් තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ..:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17881506 said:
    ඇත්තද මේ චමිත් ඇක්සිඩන්ට් වෙලා කියන්නේ?බඩා කිව්වේ...

    ඔව්ලු ඕයි...:sorry:

    ලොකු කේස් එකක්නම් වෙලා නෑ තුවාල වෙලා කිව්ව හැබැයි.. මොකක් වුනාද දන්නෙ නෑ දැන් බයික් එක පොලිසියට දාල යන ගමන් කිව්වා.. පස්සෙ කෝල් කරමු..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ඔව්ලු ඕයි...:sorry:

    ලොකු කේස් එකක්නම් වෙලා නෑ තුවාල වෙලා කිව්ව හැබැයි.. මොකක් වුනාද දන්නෙ නෑ දැන් බයික් එක පොලිසියට දාල යන ගමන් කිව්වා.. පස්සෙ කෝල් කරමු..:yes:

    :nerd: mokada seen eka
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :nerd: mokada seen eka

    හරියටම දන්නෙ නෑ බන් චමිතා පස්සෙ ගන්නම් කිව්වා.. තුවාලවෙලා අත පය උලුක්කුවෙලා බේරුනා කිව්ව.:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :rolleyes: චමිතට හවස් වෙලා කතා කරලා විස්තරේ අහගමු...... :yes: දෙන්නටම තුවාලයි..... ලොකු තුවාලයක් නෑ මගේ හිතේ.... සීරුම් තුවාල..... සීන් එක නොදනී..... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: චමිතට හවස් වෙලා කතා කරලා විස්තරේ අහගමු...... :yes: දෙන්නටම තුවාලයි..... ලොකු තුවාලයක් නෑ මගේ හිතේ.... සීරුම් තුවාල..... සීන් එක නොදනී..... :dull:

    තුවාලයි ඕයි... පවියගේ කකුලේ ටිශූ වලටත් ඩැමේජ් වෙලා කියලා ඌ කිව්වා!.. :sorry: :dull:
    උගෙත් අත පය ඔක්කොම ලෙලි යන්න තුවාල වෙලා.. :dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    තුවාලයි ඕයි... පවියගේ කකුලේ ටිශූ වලටත් ඩැමේජ් වෙලා කියලා ඌ කිව්වා!.. :sorry: :dull:
    උගෙත් අත පය ඔක්කොම ලෙලි යන්න තුවාල වෙලා.. :dull:

    :dull:හපොයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :dull: :( මගුලයි.......
    :nerd::nerd: මක් කොරන්ට ගිහිං ද :baffled:
    2.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බං වෙලා තියෙන්නෙ.. දැං මොකද චමිතට :confused::confused:

    කහ ඉරට කලින් මිනිහෙක් පනින්න හදලා චමිතා හෝන් කලාම පොර පනින්නෙ නැතුව නැවතිලා.. චමිතා ඉතින් බ්‍රේක් නොකර ඇවිල්ල 40ට විතර. ඒත් එක්කම ඒ මනුස්සයට එහා පැත්තෙන් ඉඳලා ගෑනු කෙනෙක් පැනලා බලන්නෙ නැතුව දඩාස් ගාලා.. බයික් එකේ handle එක වැදිලා එහෙම්මම පෙරේලිලා. handle එක හිරවෙන්න ඇති කැපිලා.

    වටිල ඇදිල ගිහිල්ල ඉතින්. චමිතට තුවාලයි කිව්ව ටිකක්. ලොකුම අමාරුවක් නෑ. අක්කටත් තුවාලයි කිව්ව චමිතට වඩා... වලලුකර ටිෂූ ඇදිල කියල කිව්ව. කොහොමහරි ඇති ඔයින් ගියා...:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    අෆ්ෆා එහමද.
    ලොකු අමාරුවක් නොවී ඔයින් ගියා මදැයි.
    සමහරක් එවුන් පාර පනින්නෙ එක පැත්තක් විතරක් බලල. :angry::angry::angry:
    මේ කාලෙ බයික් වල යන එවුන්ට හොඳටම නරකයිනෙ බං. :oo::oo::oo:
    සෑහෙන්න ඇක්සිඩන්ට්
    :baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆා එහමද.
    ලොකු අමාරුවක් නොවී ඔයින් ගියා මදැයි.
    සමහරක් එවුන් පාර පනින්නෙ එක පැත්තක් විතරක් බලල. :angry::angry::angry:
    මේ කාලෙ බයික් වල යන එවුන්ට හොඳටම නරකයිනෙ බං. :oo::oo::oo:
    සෑහෙන්න ඇක්සිඩන්ට්
    :baffled::baffled::baffled:

    එපා වෙනවා බන්.. උඹ දැක්කද අර R1 එකක් හරි R6 එකක හරි කොල්ලො දෙන්නෙක් හැපිල තිබ්බ එක..

    එපා වෙනවා බන්... අපේ පැත්තෙ මාර තොගයක් ඇක්සිඩන්ට් වුනා බන්..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්ද කුකුලනේ බයික් අත ඇරලම දාන්න සිද්ද වෙලා තියෙන්නේ දැන් :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එපා වෙනවා බන්.. උඹ දැක්කද අර R1 එකක් හරි R6 එකක හරි කොල්ලො දෙන්නෙක් හැපිල තිබ්බ එක..

    එපා වෙනවා බන්... අපේ පැත්තෙ මාර තොගයක් ඇක්සිඩන්ට් වුනා බන්..:dull:

    හාපෝ ඔව් මම දැක්ක බුකියෙන්.. එපා වෙනව ඒක දැක්කම. :baffled::baffled:
    එක අතකට අපි කොච්චර පරිස්සමට ගියත් වැඩක් නෑ බං
    :no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද කුකුලනේ බයික් අත ඇරලම දාන්න සිද්ද වෙලා තියෙන්නේ දැන් :(

    හාපෝ ඔව් මම දැක්ක බුකියෙන්.. එපා වෙනව ඒක දැක්කම. :baffled::baffled:
    එක අතකට අපි කොච්චර පරිස්සමට ගියත් වැඩක් නෑ බං
    :no::no:

    අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ බන්.. පේනවනේ මං.. දන්න අක්ක කෙනෙක්ගෙ මාම නැතිවුනා වැඩ ඇරිල එද්දි ත්‍රී විල් එකක් කන්ට්‍රෝල් නැතුව හප්පලා..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ බන්.. පේනවනේ මං.. දන්න අක්ක කෙනෙක්ගෙ මාම නැතිවුනා වැඩ ඇරිල එද්දි ත්‍රී විල් එකක් කන්ට්‍රෝල් නැතුව හප්පලා..:dull:

    කීයක් හරි එකතු කරලා හොඳ බයික් එකක් ගන්න හිටියේ.......අදහස අත ඇරලා දැම්ම බං :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කීයක් හරි එකතු කරලා හොඳ බයික් එකක් ගන්න හිටියේ.......අදහස අත ඇරලා දැම්ම බං :dull:

    ඒක හොඳයි බන්.. බයික් කොච්චර හොඳ වුනත් මලොත් ඉතින් වැඩක් නෑනේ..:dull:
     
    Status
    Not open for further replies.