EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ෆිල්ම් වල සිංදු වලට එච්චර කැමති නෑ බං....
    මම අහන්නේ හින්දි සරල ගීත....
    ඇල්බම් වලට එන ඒවා.....
    ලකී අලි, අර්ජිත් සිංග්, හේමන්ත් කුමාර් මුඛෝපාධ්‍යාය වගේ අය ගේ ගසල් සහ ක්ලැසික් හින්දුස්ථානි+ක්ලැසික් කර්ණාටක..............

    හොඳයි කියලා හිතුනොත් හොයාගෙන අහනවා එච්චර තමා... ගොඩක් අහන්නේ නම් ඉතින් ෆිල්ම් වල ඒවා තමා.. අරිජිත් සිං, KK ,ශ්‍රේයා අල්කා යාග්නික්, උදිත් නාරායන්ගෙ ඇල්බම් වල ඒව නම් අහනවා. අනිත්ව නම් ෆිල්ම් සින්දු තමා..:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo::oo: අයියේ ඔයා නරක වෙලා...ලගදි ඉදන්..:dull:
    අපි කළුයි නේහ් ඉතිං.....
    කට්ට කලුයි.......(ඔන්න ඒකත් කිව්වා...නැත්තං අර අර අරූ..(ඔව් ඔව් ඌ තමා) මට කිචොක් එකට ඕක කියයි):dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රුප සටහන් මගින් පැහැදිලි කිරීමේ වැදගත්කම...දැක්ක නෙහ්....:love::love:

    මගේ ඉතිං රස්සාවනේ රූපසටහන් ආශ්‍රයෙන් පියවරෙන් පියවර පැහැදිලි කරන එක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතුවේ මේපාර මාමා මැච් බලන්න යන්නෙ නැති නිසා හොදක් වෙයි කියලා. :baffled:

    10991530_798353666868819_2275504688164890058_o.png

    :rofl: :P :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මා ප්‍රිය කොකටුවනි සහ කෙකටියනි.. රාත්‍රී අහාරය ගෙන ඉක්මනින් නින්දට යමි .. සිටීමට පණක් නැත ! ඔබ සියලු දෙනාට සුවබර රාත්‍රියක් වේවා !!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි කළුයි නේහ් ඉතිං.....
    කට්ට කලුයි.......(ඔන්න ඒකත් කිව්වා...නැත්තං අර අර අරූ..(ඔව් ඔව් ඌ තමා) මට කිචොක් එකට ඕක කියයි):dull::dull:

    මන් එවුවා.....:dull::dull:

    අයියේ කොල්ලෙක් උනාම කළු වෙන්න ඕන...ෆට්ට පාට කළු කියන්නේ...කොල්ලෙක් කොල්ලෙක් වගේ පෙන්නේ කළු උනාම....සුදු උනාම එච්චර ගතියක් නැහැ....කළු වෙන්න ඕන උස වෙන්න ඕන ...:rolleyes: :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කළුයි නේහ් ඉතිං.....
    කට්ට කලුයි.......(ඔන්න ඒකත් කිව්වා...නැත්තං අර අර අරූ..(ඔව් ඔව් ඌ තමා) මට කිචොක් එකට ඕක කියයි):dull::dull:

    දවසක් රෑ කිඹුලා සුදු ෂර්ට් එකක් ගහගෙන කොහෙද යනකොට ඉස්සරහට හම්බවෙච්ච මිනිහෙක් බයවෙලා දිව්වලු මෙන්න ඔලුව නැති මිනිහෙක් එනෝ.. කියලා..:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන් එවුවා.....:dull::dull:

    අයියේ කොල්ලෙක් උනාම අළු වෙන්න ඕන...ෆට්ට පාට අළු කියන්නේ...කොල්ලෙක් කොල්ලෙක් වගේ පෙන්නේ අළු උනාම....සුදු උනාම එච්චර ගතියක් නැහැ....අළු වෙන්න ඕන උස වෙන්න ඕන ...:rolleyes: :yes:

    :baffled::oo::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මා ප්‍රිය කොකටුවනි සහ කෙකටියනි.. රාත්‍රී අහාරය ගෙන ඉක්මනින් නින්දට යමි .. සිටීමට පණක් නැත ! ඔබ සියලු දෙනාට සුවබර රාත්‍රියක් වේවා !!

    එසේම වේවා.. රතිබර රාත්‍රියක් වේවා...:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මා ප්‍රිය කොකටුවනි සහ කෙකටියනි.. රාත්‍රී අහාරය ගෙන ඉක්මනින් නින්දට යමි .. සිටීමට පණක් නැත ! ඔබ සියලු දෙනාට සුවබර රාත්‍රියක් වේවා !!

    හරි ...බුදුසරණයි...පරිස්සමින් ඉන්ඩෝ......:love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දවසක් රෑ කිඹුලා සුදු ෂර්ට් එකක් ගහගෙන කොහෙද යනකොට ඉස්සරහට හම්බවෙච්ච මිනිහෙක් බයවෙලා දිව්වලු මෙන්න ඔලුව නැති මිනිහෙක් එනෝ.. කියලා..:yes::yes:

    අඩේ ඔය කතාව වෙනකාටදෝ වෙලා තියන සීන් එකක්. කිඹුලටද නැකැත් රාලටද කියල මතක නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසක් රෑ කිඹුලා සුදු ෂර්ට් එකක් ගහගෙන කොහෙද යනකොට ඉස්සරහට හම්බවෙච්ච මිනිහෙක් බයවෙලා දිව්වලු මෙන්න ඔලුව නැති මිනිහෙක් එනෝ.. කියලා..:yes::yes:

    කොහොමද කට්ට කළු මූ කිරිටොයි දත් ටික පෙන්නුවම මහසෝනාගේ මස්සිනා වගේ ? :baffled: නූල් ෆැක්ටරියක් බැඳලත් දැක්ක එකාට ලෙඩේ හොඳ කරන්න බෑ :rofl::rofl:

    Bert_Williams_blackface_2.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් එවුවා.....:dull::dull:

    අයියේ කොල්ලෙක් උනාම කළු වෙන්න ඕන...ෆට්ට පාට කළු කියන්නේ...කොල්ලෙක් කොල්ලෙක් වගේ පෙන්නේ කළු උනාම....සුදු උනාම එච්චර ගතියක් නැහැ....කළු වෙන්න ඕන උස වෙන්න ඕන ...:rolleyes: :yes:
    නෑ..නෑ....:dull:
    මම කළු, කොට, කැත, තට්ට කුකුලෙක්........:dull:
    අපි සුදු නෑ..හැන්ඩි නෑ.....ඉතිං ගෑනු ළමයින් ගේ යහපාලන ප්‍රචාතන්ත්‍රවාදී යාන්ත්‍රණයට අපිය අහු වෙන්නෙ නෑ.......:dull::dull::nerd:

    අවුලක් නෑ....මම කලුයි....:yes:
    මම ඒක ගැන ආඩම්බරයි!:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මා ප්‍රිය කොකටුවනි සහ කෙකටියනි.. රාත්‍රී අහාරය ගෙන ඉක්මනින් නින්දට යමි .. සිටීමට පණක් නැත ! ඔබ සියලු දෙනාට සුවබර රාත්‍රියක් වේවා !!

    සුවබර රාත්‍රියක් වේවා මචං..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    bertwilliams2.jpg

    අරු මට අමතන්න වගේ හදන්නේ මම මාරු !! මූ වගේමයි නෙහ් මේකේ එකා ? :lol:
     
    Status
    Not open for further replies.