නැකැත් රාල;17886685 said:ඔව් එත්කොට පුලුවන්නේ නිකන් සුදු කොල්ලෙක් වගේ ප්‍රොෆයිල් පික් එකක් දාන්න
ආයේ මොනාද.......... කෙල්ලෝ පෝලිමේ එයි එයාලගේ කෙන්දරයි ඔයාගේ කෙන්දරෙයි ගැලපෙනවද බලාගන්න...........

නැකැත් රාල;17886685 said:ඔව් එත්කොට පුලුවන්නේ නිකන් සුදු කොල්ලෙක් වගේ ප්‍රොෆයිල් පික් එකක් දාන්න

නැකැත් රාල;17886721 said:ඔව් ඔව් ඒක පේනවා.. ෆොටොශොප් ඉගෙනගන්න ඕන
එල එල ඉගෙන ගන්නකොට කියන්න සපෝට් එක දෙන්නම්.ආයේ මොනාද.......... කෙල්ලෝ පෝලිමේ එයි එයාලගේ කෙන්දරයි ඔයාගේ කෙන්දරෙයි ගැලපෙනවද බලාගන්න...........![]()
ට්‍රෑෆික්...![]()



කියන උඹ නිදිකරවන්න හරි ළමයෙක් හදලා පෙන්නපන් අනිත් ඔක්කොටම කලින්.........![]()


මට තාම 27යි..
තව කල් තියෙනවා. තොපි කරගෙන තියෙන දේවල් පේනවා නේ...![]()
ඇයි මොකද තව කල් තියෙනවා කියන්නේ උඹ හරමිට්ටෙන් යන දවස් කිට්ටුවෙලාද ළමයි හදන්නේ...... උඹේ ළමයාට උඹට තාත්තා කියන්න ඉඩ තියපන් සීයේ කියලා කියන්න වැඩ කරවන්නේ නැතුව........

යකෝ.. ගෙවල් වල මිනිස්සුන්ටවත් නැති රුදාවක් මුන්ට තියෙන්නේ.
බෑ...![]()



කරන්නෙත් ඉලෙක්ට්‍රොනික්න් + මිකැනිකල් + වඩු වැඩ තමා. ඉගෙන ගන්නෙ නම් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින්.. ඒ ලබ්බවල් වල මහ ලොකුවට නම් තිබ්බට වැඩක් නෑ.. මට ඇසෙම්බ්ලි හරියට ඉගැන්නුවේ ගැරෙජ් බාස් කෙනෙක්... (ඔය බඩා දන්නවා..)

naa සිරාදබෑ කියලනම් පේනවා තමා තාමත් ප්‍රතිපල නැති හින්දා........![]()


මැරිඩ් ක්ලබ් රිවර්ස්ටන් ට්‍රිප මතක් වුනා......... http://www.elakiri.com/forum/showthread.php?t=1661441

හැබැයි ඌ දාන්නං වාලේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ. හැම ඇල්ලෙම ස්ලෝ ශටරුයි වැගන් ආර් එකයි පෙන්නලා වැඩියි![]()


මම හිතන්නේ ඌට ඕනේ වෙලා තියෙන්නේ උගේ කලාත්මක ඇහැ ත්‍රෙඩ් එකේ පෙන්වන්න....... 