EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;17886685 said:
    ඔව් එත්කොට පුලුවන්නේ නිකන් සුදු කොල්ලෙක් වගේ ප්‍රොෆයිල් පික් එකක් දාන්න

    ආයේ මොනාද.......... කෙල්ලෝ පෝලිමේ එයි එයාලගේ කෙන්දරයි ඔයාගේ කෙන්දරෙයි ගැලපෙනවද බලාගන්න........... :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17886721 said:
    ඔව් ඔව් ඒක පේනවා.. ෆොටොශොප් ඉගෙනගන්න ඕන

    :D එල එල ඉගෙන ගන්නකොට කියන්න සපෝට් එක දෙන්නම්.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    attachment.php

    ප්ලේලිස්ට් එකේ එකක් දෙකක් කියන්න බැරිද මොනවද කියලා එදාට තියෙන්නේ......
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයේ මොනාද.......... කෙල්ලෝ පෝලිමේ එයි එයාලගේ කෙන්දරයි ඔයාගේ කෙන්දරෙයි ගැලපෙනවද බලාගන්න........... :rofl:

    එහෙනම් කොල්ලා ගෙදර වසල හමාරයි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ට්‍රෑෆික්... :dull:

    දවසක් ගෙදරින් තාත්තගේ 3 විල් එකේ දුවව ඉස්කෝලේ දාන්න පිටත් වුනා 7.30 ට විතර..... කොස්වත්ත හරහා පැලවත්තට ගිහින් දුවව දාලා ආයේ ගෙදර එද්දී 8.50 යි...... :dull::dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියන උඹ නිදිකරවන්න හරි ළමයෙක් හදලා පෙන්නපන් අනිත් ඔක්කොටම කලින්......... :rolleyes::P

    මට තාම 27යි.. :rofl:
    තව කල් තියෙනවා. තොපි කරගෙන තියෙන දේවල් පේනවා නේ... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට තාම 27යි.. :rofl:
    තව කල් තියෙනවා. තොපි කරගෙන තියෙන දේවල් පේනවා නේ... :rofl:

    ඇයි මොකද තව කල් තියෙනවා කියන්නේ උඹ හරමිට්ටෙන් යන දවස් කිට්ටුවෙලාද ළමයි හදන්නේ...... උඹේ ළමයාට උඹට තාත්තා කියන්න ඉඩ තියපන් සීයේ කියලා කියන්න වැඩ කරවන්නේ නැතුව........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි මොකද තව කල් තියෙනවා කියන්නේ උඹ හරමිට්ටෙන් යන දවස් කිට්ටුවෙලාද ළමයි හදන්නේ...... උඹේ ළමයාට උඹට තාත්තා කියන්න ඉඩ තියපන් සීයේ කියලා කියන්න වැඩ කරවන්නේ නැතුව........

    යකෝ.. ගෙවල් වල මිනිස්සුන්ටවත් නැති රුදාවක් මුන්ට තියෙන්නේ.

    බෑ... :angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කරන්නෙත් ඉලෙක්ට්‍රොනික්න් + මිකැනිකල් + වඩු වැඩ තමා. ඉගෙන ගන්නෙ නම් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින්.. ඒ ලබ්බවල් වල මහ ලොකුවට නම් තිබ්බට වැඩක් නෑ.. මට ඇසෙම්බ්ලි හරියට ඉගැන්නුවේ ගැරෙජ් බාස් කෙනෙක්... (ඔය බඩා දන්නවා..:yes:)
    :dull::dull: naa සිරාද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැරිඩ් ක්ලබ් රිවර්ස්ටන් ට්‍රිප මතක් වුනා......... http://www.elakiri.com/forum/showthread.php?t=1661441

    හැබැයි ඌ දාන්නං වාලේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ. හැම ඇල්ලෙම ස්ලෝ ශටරුයි වැගන් ආර් එකයි පෙන්නලා වැඩියි :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි ඌ දාන්නං වාලේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ. හැම ඇල්ලෙම ස්ලෝ ශටරුයි වැගන් ආර් එකයි පෙන්නලා වැඩියි :rofl:

    :yes::yes::yes: මම හිතන්නේ ඌට ඕනේ වෙලා තියෙන්නේ උගේ කලාත්මක ඇහැ ත්‍රෙඩ් එකේ පෙන්වන්න....... :P
     
    Status
    Not open for further replies.